@senzo.quotes0: Repost 🤍! #senzo #trending #foryoupage #govira #srilankan_tiktok🇱🇰

ᴍʀ Senzo | ॐ
ᴍʀ Senzo | ॐ
Open In TikTok:
Region: LK
Tuesday 25 August 2026 12:37:24 GMT
229401
35063
319
1150

Music

Download

Comments

____dopehithu_____
____හිතු වා_____ :
ඇත්තම කිව්වොත් මට දැන් ආදරේ හිතෙන්නෙ නෑ.....!!💔😞
2026-08-26 16:55:44
296
sandavinna1
νιננα ρυтнα👻😘 :
අඩෝ මගේ ජිවිතේට වෙච්ච දේ වගේ මයි දැන් මට ආදරයක් දැනෙන්නේ නෑ 🥹😔
2026-08-26 01:55:13
192
thashii30
Thashii 🐷🐽🧚‍♀ :
Adre kiyl deyk nh 😅
2026-09-06 05:04:14
9
nirmala_dhama_15
𓍢ִ໋🌷 Lilly 𓍢ִ໋🌷🕊️ :
ඇත්තටම කිවොත් මට දැන් ආදරේ හිතෙන්නේ නැ..
2026-08-28 10:34:20
17
madugirl322
Madu___❤️🧚‍♀️ :
eknm aththa 🥺❤️‍🩹
2026-08-26 02:17:07
24
thushan3487
T 😽K :
අවුල බන් 🥺
2026-08-26 05:45:25
7
prasadh.prasadh57
➤❮🚫🚫🅿🆁🅰🆂🅰🅳🅷➤♢🛠️💔🙏➤ :
සිරා 💔🚫🥀
2026-08-26 06:00:10
5
divya__2010
shashii"🫀💐 :
me video ek mtm set una ne 🤦
2026-09-05 15:01:31
0
tharushankavinda
THARUSHAN 🌼 :
ඇත්ත ටම ආදරෙ ඕන නැ බං ජීවත් වෙන්න..බැදීම් දුකක් බං 🙏
2026-08-27 10:46:39
18
kaveegirl20061
kaveegirl20061 :
සල්ලි තියෙනවනම් ආදරේ කරයි. නැති වුනාම දාලා යනවා. දැන්නම් ආදරේ එපා වෙලා ඉන්නේ 🥺💯
2026-10-02 06:59:28
1
pathundananjaya01
pathun :
att bn mewnm
2026-08-26 01:26:41
5
_shan_quotes2
𝓢𝓱𝓪𝓷 🪼! :
ආදරේ කියන දේ අප්පිරියම වෙලා ඉද්දි මගේ ජීවිතේට ආපු පුංචි සුරංගනාවියක් නිසා අද මං මහ ගොඩක් සතුටිම් ඉන්නවා 😫🥺
2026-09-10 01:46:15
2
mr_nawa0
MR NAWA :
ඔය ගැන අහන්න එපා...වැඩක් නෑ 😔
2026-08-26 04:23:48
8
shehani4561
shehani4561 :
"මට දැන් ආදරේ හිතෙන් නෑ " 🙂🙏
2026-08-27 11:13:35
4
akila_octapadist
Akila :
ලෙඩක්ද මන්දා මටත් එහෙම ආදරේ හිතෙන්නෙ නෑ .. මට හම්බුන හැම කෙනාම කරේම මාව රවට්ටපු එක 🙂
2026-08-27 12:58:55
6
yoha_bro_001
Yohan Lakshitha :
කෙල්ලො 1000ක් ආවත් තාම හිත එයාවමයි ඉල්ලන්නෙ 🥺💔
2026-09-03 12:50:44
1
t.thilina
චීටා :
කවුරුත් ලයින් නෑ බං 💔💔අවුරුදු එක හමාරක් තිස්සෙ ඉඳන් තාම single
2026-08-26 14:42:23
11
lahirutheekshana100k
LENEX TO!AFK :
Fact ❤️‍🩹
2026-08-27 12:19:42
1
pasindumadushank62
𝓟𝓪𝓼𝓲𝓷𝓭𝓾~❤ :
attamai matat aye adare hitena ekak na 🥺😭
2026-08-30 04:41:37
1
itz_meir.su_ja_ya
S u j a y a _Mr_Handsome. 🇰🇷 :
බොරු වැඩක් බන්😞
2026-08-27 05:50:25
1
lakiya4100
😮⃝⃟᭄̊̊࿔࿓𝓴𝓪𝓿𝓲𝓷𝓭𝓾😯⃟༒᭄ͫ :
සිරා කතාව අපි ආදරෙයි කියල ලන් උනු හැම එකාම මට කෙලෙව්වෙ ආදරේ නාමයෙන් 🥹 දැං මම වයිර කරන එකම වචනෙත් ආදරේ😔😊
2026-08-28 15:06:22
2
sharanathdasun
༆ Dasun Sharanath ༆ :
ආදරේ හිතෙන්නේ නැති එක කොච්චර වටිනවද. කව්රුවත් නිසා තමන්ගේ ජිවිතේ රවට්ටගන්නවට වැඩිය.මොකද ආදරේ තියෙන්නේ රවට්ටන්න නෙමෙයි. ඒක හරි සතුටින් විශ්වාසෙන් යන්න ඕන ගමනක්. ආදරේ කරද්දී තමන්ට කියල ඕනම තැනක එයා ඉන්නවා කියල ලොකු නිදහසක් දැනෙන්න ඕන. 😔💔💐
2026-08-30 04:57:47
3
chethi_v2
𝐁𝐥𝐚𝐜𝐤𝐛𝐞𝐫𝐫𝐲 💋💍” :
මට වගේ ආදරේ ගැන නම් පොඩිම ආසවක් වත් නැ දැන් 😙❤️‍🩹
2026-08-29 14:48:13
1
chathugirl478
hiruuu 😩💗 :
ආදරෙ කියන එකෙන් හෙම්බත් වෙලා වැලහින්න වාගේ අඩලා අඩලා ඉන්න වෙලාවක කව්රු හරි මට ආදරෙයි කිව්වත් මං බයයි දැන් 😊💔
2026-08-29 21:34:02
2
sithika_fernando
Who's sithuZ!? :
no lv 🤌😪
2026-08-29 09:17:36
1
To see more videos from user @senzo.quotes0, please go to the Tikwm homepage.

Other Videos


About