@shiloo_07: පුදුම බෝඩිම 😂#foryou #fyp #srilanka #storytime #makeup

shiloo 🌸
shiloo 🌸
Open In TikTok:
Region: LK
Tuesday 25 August 2026 13:36:04 GMT
191635
9674
73
162

Music

Download

Comments

boarding_bites
Boarding_bites :
මම හිටපු බෝඩිමක ඇන්ටි බාත්‍ රූම් එකට සෙරෙප්පු දාගෙන යන්න තහනම් කරල තිබ්බා. ඒ බාත් රූම් එක ඒ ඇන්ටියි,එයාගෙ පුතයි,තව ගෑනු ලමයි 9 කුයි පාවිච්චි කරනව 😐 බිම මල ජරාව. සති දෙකයි හිටියෙ කී මනිත් එපා කියල ආවෙ
2026-08-27 14:56:38
1
unicorngirl5000
𝘔𝘪𝘭𝘶 𝘚 𝘞𝘢𝘈𝘴𝘢𝘭𝘢 :
අපේ බෝඩීම අයිති ආදරණීය ඇන්ටිව මතක් වුණා..එයාගෙත් ඔය නීති ටිකමයි තිබ්බේ..😅 එයාගේ පුතා කියන විදියට තමයි එයා අපිට නීති දැම්මේ. හවස 6ට කලින් බෝඩීමට එන්න ඕනි දවසක් මාත් එක්ක හිටපු කෙල්ලයි මායි හොඳ රවුමක් දාලා බෝඩීමට එද්දි රෑ 8යි යද්දි මුළු බෝඩිමේම උන් Gate එක ළඟ අර ඇන්ටි එක්ක. ඒ ටිකට ගෙදරටත් කෝල් කරලා එක දෙක කරලා කියලා..🥲 කොහොමහරි අපි එයාගේ නීති වලට යටත් වුනේ නෑ නීති බිදලා අපිට ඕන විදියට හිටියා මොකද අපි නිකන් නෙවේ නේ ඉන්නෙ සල්ලි ගෙවලා නේ. ගෙදරට කියලා ඇන්ටිට නොකියා එළියට ගියොත් ගෙදරට කෝල් කරලා බොරු හදලා කියනවා අන්න එහෙමයි අපි හිටපු බෝඩිමේ ඇන්ටියා..😅 බෝඩිමේ එපාම කරපු උන් දෙන්නා තමයි යාළුවයි මමයි. පස්සේ යන දවසේ ඇන්ටිට අපි ගැන දුක හිතිලා ඔයාලා ගිහාම මට පාළු හිතෙයි කියලත් කිව්වා..😅❤️‍🩹🥲
2026-08-26 06:24:27
43
minoah_ji
minoah_Ji :
ඔය නීති ටික හින්දා වෙන්න ඇති අක්කලා ඔහොම හරි හිටියේ අපේ ගෙවල් පැත්තේ අපේ යාලුවෙක්ගේ ගෙදර ඒ ඇන්ටිලා මාරම හොදයි වතුරවත් කපන ඒවා මොකුත් කරන්නේ නෑ රෑට එලියට යන්න වුනත් දුන්නා එයාලට දැනුම් දීලා ඉගෙනගන්න ලමයි හින්දා අන්තිමට හැබැයි ඒ මනුස්සයෝ ගෙදර හිටියේ නැත්නම් ගෙදර ඒක එක්කෝ අම්බලමක් කරලා spa එකකුත් දාලා කෞතුකාගාරයට අරගන්න තමා වෙන්නේ ආයේ අර ගෙදර මිනිස්සුන්ට පැත්ත පලාතේ ඉන්නත් බැරිවෙනවා😅 හවසට අම්මලා එනකම් එහෙට වෙලා හිටපු නිසා social science degree එකක් ගත්තා වගේ දැනුමක් හම්බුනා හැබැයි 🤣🤣
2026-08-27 18:18:46
1
ravinitharu
ravini :
අපේ බොඩිමත් ඔයවගේ
2026-08-26 04:28:38
16
chimi5485
Lachi💜️🤓🎌 :
බෝඩිමෙ ඇන්ටි මතක් උනා 😂
2026-08-26 08:26:50
4
scosh_003
chz❤️ :
E aduma 🫣💗
2026-08-25 16:16:59
11
hesh_81
Heshani_ Rathnayaka 💝 :
ane shawfan anna 🥹😅
2026-08-25 14:39:54
1
deuminiangana
𝗗 🍀🤍 :
අපෙත් 🙂😂
2026-08-26 13:52:35
1
tharu.ama1
තරු girl 😘♥️ :
දැන් තම ඉන්නෙ එ බොඩිමෙ ද 😒
2026-08-26 15:01:33
3
pawan1i
Pawani🪐💗 :
අනේ සව්පාන් අන්නා
2026-08-25 14:30:22
5
anjananethmi2
anji _ kavee :
koheda ane e bodima thiyenne😁
2026-08-26 05:01:16
2
s_a_nji10
sachi thennakoon :
ශව්ව් 😅
2026-08-25 15:34:13
4
ranush_nimsara__
𝙍𝙖𝙣𝙪𝙪𝙪 🌝✨ :
2026-08-26 02:31:33
1
sanjanatheekshana
SANJU 🌻🤍!! :
😂
2026-08-26 17:52:56
0
naralive1996
nara live :
rule nettam ogollo penala yanawa oi😅
2026-08-26 07:45:03
1
nethu.nawodya1
nethu - nawodya :
🙂👍 shape eke konde badin widiha baln hitapu mama
2026-08-26 19:14:15
1
b.s.s51
Curly 🌀👩‍🦱 :
Sallith dila ewage bodimaka innwata wada hoda. Hireta giya nm😅
2026-08-26 13:26:53
1
kushanbuddhika
Randy ✌️ :
armpit 🔥
2026-08-26 11:51:52
1
shashmikaperera2009
ShashmikaRan :
Ithin apita pukade? 😅😅😅
2026-08-26 12:25:09
0
j_senaya
your mom :
bodim walata salli gewala neh da inne? ai ithin echchara nithi? 😭
2026-08-26 08:06:59
2
pp695781
pp :
armpit 🥰😘
2026-08-27 18:54:03
0
srimal3409
Srimal :
beautiful armpits
2026-08-26 17:31:59
0
rashz9t
RashmiThamishka :
Armpit wala ganne monwd
2026-08-27 12:41:19
0
_thadi_
💀 :
ammo akkiyo eka badaweluth abaruna 🤣🤣
2026-08-27 09:26:40
0
chandikasampathchandika0
Chandika Sampath Cha :
armpits clear 😳
2026-08-27 01:20:06
0
To see more videos from user @shiloo_07, please go to the Tikwm homepage.

Other Videos


About