@anubbh345: සමහර බැඳීම් නිසා මිනිස්සු හරි ආසාවෙන් , ජීවත්වෙන්න පටන්ගන්නවා ! මම කියන්නෙ බොරු නම් ඔයා ආදරේ කරන මනුස්සයගෙ අතින් අල්ලගෙන එක විනාඩි 5ක් සැනසීමේ හුස්ම ගන්නකෝ. ජීවිතේ මොනතරම් ලස්සනයිද , ඔයා මොනතරම් වාසනාවන්තයිද කියලා ඔයාටම තේරුම් ගන්න පුලුවන් වේවි ! 🤍🌸
Anu bbha 😘💍❤
Region: LK
Tuesday 25 August 2026 14:10:52 GMT
Music
Download
Comments
❤️❤️කාංචි ❤️😍සුදු නෝනා :
🥰🥰🥰 congratulations amaya
2026-08-25 23:40:25
1
Salon Sapna :
congrajulation Amaya ❤️
2026-08-26 01:38:49
1
Furry_ lilith8 :
කී පාරක් වුනත් මොකද...මිනස්සු තනි වෙන්න හොද නැහැ...එච්චරයි...❤️
2026-08-26 02:50:16
769
mayu madu :
Enjoy your Life All The Best
2026-08-26 10:53:15
1
Piurajarathna :
කීවෙනියද කියන එක නෙමෙයි හොදම කෙනා හම්බෙන එකයි වටින්නේ.....🥰🥰🥰
2026-08-26 02:58:20
319
madhusha :
මෙහෙම දකිනකොට ඇත්තටම සතුටුයි🥰🥰
2026-08-26 06:05:42
1
🌹❤️සුදු බොලේ❤️🌹 :
Congratulations හැමදමත් සතු ටින් ඉන්න බුදු සරනයි ❤️🤗
2026-08-26 08:49:39
1
𝑬𝑽𝑰𝑵𝑫𝑰 ✨♡ :
මැරෙන්න කලින් තමන් හොයපු ආදරේ මිනිස්සුන්ට ලැබෙන්න ඕන🥰❤️
2026-08-26 02:41:06
162
🇱🇰R.A.N.K.Ranaweera🇹🇷🇰🇼 :
congratulations
2026-08-26 07:37:41
1
ishu perera🌺🌺🌼🌼 :
දෙපැත්තෙම ගෑනු දෙන්නට හරි ගියා අතුල තනි උනා ,
2026-08-26 12:33:58
7
Yohan Waidyashekara 🇦🇺🇱🇰☸️ :
කීවෙනි පාරද😂
2026-08-25 22:17:46
16
💃❤ sheka ❤💃 :
මේ වීඩියෝ එකට ලස්සන කමෙන්ට් වැටිල තියනව කොච්චර හොඳට හිතන ලසසන හදවත් තියෙන මිනිස්සු ඉන්නවද ❤️❤️🫰
2026-08-26 13:55:51
24
AkShI🌸👸🏻 :
මැරෙන්න කලින් තමන් හොයපු ආදරේ මිනිස්සුන්ට ලැබෙන්න ඕන🥰❤️
2026-08-26 13:00:26
18
Chamalie_Midipolawaththa🇱🇰 :
ඇස් පියවෙන්න මොහොතකට කලින් හරි හැම කෙනෙකුටම තමන්ට දැනෙනෙ හැගෙන නිවෙන සැනසෙන ආදරයක් ලැබේවා..
2026-08-26 04:02:06
180
ශාලු බෝලේ ❤️ :
අඩපු හැම ඇස් දෙකකටම මෙහෙම ලස්සන ආදරයක් හමු වෙන්නම ඕනේ ❤️🩹
2026-08-25 22:29:40
65
සුදු නෝනා💌 :
ඒ මිනිස්සු කොච්චර පිං කරලද 💞💞🥰 එහෙම ආදරේ ලැබෙන්න
2026-08-25 16:28:49
111
Anusha :
බැදපු ගාණ නෙවෙයි තමන් හොයපු ආදරෙ ලගයි නතර වෙන්න ඔනෙ දරුවො ,දෙමව්පියෙ,සමාජ,නම්බුව ගැන හිත හිතා කවුරුත් විදව විදව ජිවත් වෙන්න ඕනෙ නැ
2026-08-26 07:12:04
77
🇱🇰thilini🇰🇼 :
කවුරු මොනා කිව්වත් දැනුන කෙනා හම්බ උනානම් ජීවිතේම සතුටින්
2026-08-26 10:44:06
8
💜️🪻rakshi💜️🪻 :
පරක්කු වෙල හරි එයාගෙ ජීවිතේට වසන්තය ඇවිල්ල පරන අතීතෙ මොකටද එයා ලස්සනට ජීවත් වෙනවනේ 🌸❤️😍
2026-08-26 04:10:11
34
Nish madugalla :
ඡේසු ගාව බැදෙන බැදිමි හරි ශක්තිමත් මගේ හස්බන් මට ලැබුනෙත් එහෙම කවදාවත් වෙන් වෙන්න හේතු ආවත් හැමදේම එයා ලස්සනට විසදනවා ❤️
2026-08-26 02:14:09
10
ZaRa De🪻✨️🇯🇵 :
කීවෙනියා උනත් හරියන කෙනා හම්බුනාම එයා අන්තිමයා වෙනවා...හරි නොයන නිසා නේ අතෑරෙන්නෙම✨
2026-08-26 03:38:14
30
R: 🦕 " :
එහෙම පිරිමි ආත්ම තාමත් ඉන්නවා 🥺
2026-08-26 03:21:27
7
සුදු නෝනා💌 :
කොහොම උනත් මගෙ ප්‍රාර්තනාව ආදරේ කරන අය සතුටින් ඉන්න ඕනී 💞🥰😘
2026-08-26 08:18:25
5
Krisha Gunathilaka :
ඇස් දෙකට කියන්න පුළුවන්නම් අඩපු දවස් ගාන..........හිතට කතා කරන්න පුළුවන්නම් විදවපු දවස් ගාන .....ආදරේ දැනෙන තැන නතරවෙන්න හැමෝටම වාසනව නෑ............ලෝකයා මොනවා කිව්වත් ඔයා දිනුම් අමායා........
2026-08-26 11:22:54
12
Lakshee ❤️ :
ජේසුගේ ආදරේ එක්ක පටන් ගත්ත ජිවිතේ හැමදාම සතුටින් සාර්ථක වෙයි..❤️❤️
2026-08-25 17:18:29
46
To see more videos from user @anubbh345, please go to the Tikwm
homepage.