@damsuwanda: ගයනිට පෙනිච්ච භවය 👇👇👇 #කුරුණෑගල_ධම්මානන්ද_හිමි #අධර්මය_පිටුදකිමු #ධර්මාවබෝධය_පිනිසයි

🌷දම්සුවඳ 𝔻𝔸𝕄 𝕊𝕌𝕎𝔸
🌷දම්සුවඳ 𝔻𝔸𝕄 𝕊𝕌𝕎𝔸
Open In TikTok:
Region: LK
Tuesday 25 August 2026 14:28:56 GMT
9792
618
74
36

Music

Download

Comments

kavi.suda4
suda සුළඟ වගේ :
මේ ගයනිගේ මහත්මිය කියන එක සම්පූර්ණයෙන්ම හරි
2026-08-26 11:47:07
3
user5677182322994
🌳🐠🦜🐧 𝙚𝙣𝙫𝙞𝙧𝙤𝙣𝙢𝙚 :
මේ අධර්මය පෙන්වා දෙන එකම ඔබවහන්සේට මහා පිනක්.. දිගටම වීඩියෝ පල කරන්න.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
2026-08-25 17:11:30
14
sasvi2022
Happy Life :
ඔය මීවනපලානෙ සිරි ධම්මාලංකාර යන පුද්ගලයා සහ ඔහුගේ පිරිවර ගෞතම බුදුහාමුදුරුවෝ හෝ ලංකාවේ තියෙන ත්‍රිපිටක යේ ඇති ධර්මය නෙමෙයි කතා කරන්නේ. ඔවුන් ලංකාවේ හිටියයි කියන වෙන බුදු කෙනෙක් ගැන කියන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කියලා තියෙන බණ, ඔබවහන්සේ කියන බණට ගැලපෙන්නෙ නැහැ.
2026-08-29 00:23:51
1
srishakyamuni
𝓢𝓱𝓪𝓴𝔂𝓪 𝓜𝓾𝓷𝓲 :
සිනහ ගියා අපේ හාමුදුරුවනේ ඒ හඩ පටය ඇහිලා,කොහොමද ඒ මහත්මිය සිංහලෙන් අර්ථ දෙන්නේ පාලි/මාගධී වචන වලට ; ඔබ වහන්සේට පින් කල්‍යාණ මිත්‍රයන් වහන්ස🙏🏻🙏🏻🙏🏻
2026-08-26 12:37:33
4
lakshmi.kulupana
Lakshmi Kulupana :
පිංවත් ස්වාමින්වහන්සේට ගොඩක් පිං වරදක් පෙන්වා දුන්නාට. අපේ මිනිස්සු බොරු දේවල් පස්සෙ ගිහින් පවු කරගන්නවා .බුදු සරනයි 🙏🙏🙏
2026-08-26 16:09:15
1
srisumitraaramaya
Doni Saha paපී :
කෝ අපේ ත්‍රයිනිකායික මහා නායක ස්වාමීන් වහන්සේ ලා මේවා නවත්වන්න.පිංසිදුවෙයි.
2026-08-31 20:08:34
2
fofo86445
fofo :
අවසරයි අපේ හාමුරැවනෙ කාම ලෝකවල ආත්ම 7ක් විතරක් නෙවෙයිද රෑප භව හෝ අරෑප භව වල වැඩිපුර එකක් දෙකක් ඉන්න බැරිද මෙය දැක්කොත් පිරිතුරැ දේශනාවක් මට අනුකමිපාවෙන් ලබාදෙන්න
2026-08-26 04:43:08
1
halow766
hkz :
ගොඩක් පිං ඔබ වහන්සේට🙏
2026-08-25 15:24:14
1
jeewani2212
jeewani :
uthum niwanama awabodha wewa sadu sadu sadu
2026-08-25 19:52:24
3
user4638023630168
Nimu Munasinghe :
එහෙමයි අපේ පින්වත් සුවාමීණ්වහන්ස මොවුන් ධර්මය විකෘති කරන බව හොඳින්ම වැටහෙනවා .තෙරුවන්සරණයි ඔබවහන්සේට !🙏🙏🙏
2026-08-25 14:59:56
2
luvi.k4
Luvi K :
හාමුදුරුවනේ ගොඩාක් හාමුදුරුවෝ දැන් බන කියන්නේ එයාලගේ මතේට අනුව දැන් සමාජයේ දුස්සීල භික්ෂූන් වහන්සේලා වගේම සීලවන්ත භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවා අපි සීලවන්ත භික්ෂූන් වහන්සේලාගේ පැත්ත අරගෙන ඒ හාමුදුරුවන් ගේ පැත්ත අරගෙන කතා කරොත් අර දුස්සීල භික්ෂූන් වහන්සේලා අපිත් එක්ක තරහා වෙනවා අපි එහෙම එක පැත්තක් අරගෙන කතාකලොත් අපි සංඝ බේදයට අහුවෙනවද
2026-08-26 03:04:17
3
ravindra.arumugam
ravindra arumugam :
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
2026-08-28 13:36:15
1
madusanka.neon
SITH සිත් :
🙏🙏🙏🙏🙏
2026-08-25 15:06:46
1
lakshmi4070
Lakshmi :
dahm. krunu. nivredi. krannu. u. himiyni. Nuba. vhanseta. pin anumodan krami🙏🙏🙏
2026-09-02 10:50:21
0
setharaacupunctur
sethara :
🙏🙏🙏
2026-08-25 22:30:45
1
heenaya50
Heenaya :
සාදු සාදු සාදු
2026-08-26 03:56:43
1
namalfernando516
Namal Fernando :
mivanapalana.darmaya.vikurti.kanava.ayaga.saravakauo.boruv.patturanva
2026-08-29 07:11:03
1
user4878568628197
දහම 🙏🙏 :
2026-08-26 02:09:55
1
ravinabeysekara2
Ravinabeysekara :
උතුම් තෙරුවන් සරණයි ... පින්වත් ස්වාමින්වහන්ස ...🙏🙏🙏
2026-08-27 14:49:58
1
charithada
charithada :
ඔබවහන්සේ මිනිස්සු මිතියාදෘස්ටිය බවෙන් මුදවීම ඉතාම සතුටුයි 😊😊
2026-08-27 07:46:09
1
johan.de.silva05
Rohan :
දිගටම මේ දේ කරන් යන්න ස්වාමීන්වහන්ස 🙏🙏🙏 මීට වඩා සංවිධානය වෙලා කරන්න ස්වාමීන්වහන්ස 🙏🙏🙏 මොවුන්ට කොහෙන් හරි සල්ලි හමබ වෙනවා. ඔබ වහන්සේලාට තුණුරුවනේ සරණින් මේ කටයුතු දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා🙏🙏🙏🪷🪷🪷
2026-08-27 07:25:33
1
buddhi.chathurang89
Buddhi chathuranga :
ලොකු පින්කමක් ස්වමින් වහන්ස නිවැරදි දේශනාව ඉස්මතු කිරීම
2026-09-05 07:58:47
0
itz_savii18
Savii🌸 :
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස...🙏🙏🙏 සිංහල බෞද්ධ ජනතාවට නිවැරදි බුදු දහම දේශනා කරනවට...🙏🌸
2026-09-01 21:01:29
0
userqmbhvxnev4
Like :
2026-08-26 11:43:23
1
kavi.suda4
suda සුළඟ වගේ :
ඔබවහන්සේලා සමාජයත් බුද්ධ ශාසනයත් නොමග යවලා තියෙන්නේ ඔබවහන්සේලා තමයි අපේ රටේ ගොඩක් දුෂ්ටිල කමට පරිහානියට පත්වෙලා තියෙන්නේ දහම තියෙනවා නම් ඒ තත්ත්වයට අපේ රට අද පත්වෙන්නේ නෑ. භික්‍ෂූන් වහන්සේලා යනවා. භික්‍ෂූන් වහන්සේලා යනවා දේශපාලනඥයෝ පස්සේ. භික්‍ෂූන් වහන්සේලා යනවා දේශපාලනඥයෝ පස්සේ මහානායකවරු භික්‍ෂූන් වහන්සේලා යනවා දේශපාලනඥයෝ පස්සේ මහානායකවරු ලොකු හාමුදුරුවරු ගිහිල්ලා කරන්න පුළුවන් ජඩ වැඩ බඩ වැඩ ඔක්කොම කරලා තමන්ගේ පැවැත්ම උදෙසා ඒවා පාවිච්චි කරනවා
2026-08-26 11:46:13
0
To see more videos from user @damsuwanda, please go to the Tikwm homepage.

Other Videos


About