Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@pelllllll_9: 💙
pell suka matcha
Open In TikTok:
Region: ID
Tuesday 25 August 2026 14:53:47 GMT
707
10
0
8
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @pelllllll_9, please go to the Tikwm homepage.
Other Videos
Hati-hati dengan Santet no.3 paling mengerikan dan sering terjadi ‼️💀#paketsantet #filmpaketsantet #dikiriminpaketsantet #filmhoror #horormovies #fikinaki #yasaminjasem #fadlyfaisal #xyzbca #fyp
Arya saloka ungkap penjelasan tentang adegan yang paling ikonik di film munafik ⁉️😱 #munafikmelawaniblis #bahayajadimunafik #munafiknyaindo #fyp #editfilm #film #rekomemdasifilm #hororindonesia #filmhoror #filmindonesia #fyppp #tiktokedit #filmmunafik #filmhororindonesia #filmmunafikindonesia #genrehoror #aryasaloka #misteri
これ買い#tiktokshop #tokyo
@julianoacustodio Os seus grandes crescimentos vão ser nas vezes que você errar! 😱 #julianocustodiocy #motivação #reflexão #crescimento
Zz hỏ #fyp #moingaymotoutfit #xuhyong
ඉතිහාසයේ වාර්තා වී ඇති කාන්තා අපරාධ තුලින් වැඩිම වද හිංසාවකට ලක්වූ තරුණිය ලෙස ඉතිහාස ගත වන්නේ ඇයයි.එහි බරපතලකම කොපමණද කිවහොත් මෙම නඩුව උසාවියේදී විභාග කෙරූ අවස්තාවේ උසාවියේ සිට සිහි නැති වී ඇද වැටුනු කාන්තාවන් අපමණය. එය ලේසි පහසු නඩු විභාගයක් නොවීය. කතා නායිකාව ජුන්කෝ ෆුරූටා ය. මේ ඇයගේ ජීවිතේ දරුණුම දවස් හතළිස් හතරයි. ජුන්කෝ ෆුරූටා යනු ජපානයේ යෂියෝ මිනාමි උසස් පාසලේ ඉගෙනුම ලැබූ ඉතා සුරූපී සිසුවියකි.ජුන්කෝ උපත ලැබුවේ සයිටාමා ප්‍රාන්තයේ මිසාටෝහිය.නව යොවුන් වියේ පසු වූ ඇය යෂියෝ මිනාමි උසස් පාසලට ඇතුලත් වූ අතර පාසල් කාලයෙන් පසු ඉලෙක්ට්‍රොනික් සිල්ලර වෙළෙන්දෙකු යටතේ අර්ධ කාලීන සේවිකාවක් ලෙස සේවය කළාය. ඇය ජීවත් වූයේ ඇගේ දෙමාපියන්,වැඩිමහල් සහෝදරයා සහ ඇගේ බාල සහෝදරයා සමගය. ජුන්කෝ රූමත් බව නිසාම තරමක් ආඩම්බර සිසුවියකි.විවිධ තරුණයන් ඇයගේ ආදරය පතා පැමිණියද ඇය ඒ සියල්ල සූක්ෂමව ප්‍රතික්ෂේප කළාය. ජුන්කෝගේ ආදරය පතා පැමිණි තරුණයන් අතර හිරෝෂි මියානෝ නමැති තරුණයෙක් විය.අනෙකුත් තරුණයන් මෙන් නොව මොහුගේ ආදර ඇරයුම තරමක් භයානක එකක් විය.මියානෝ කිහිප වතාවක්ම ඇයගෙන් පෙම් සබඳතාවක් ඇති කර ගැනීමට ඇසුවද ජුන්කෝ ඔහුව ප්‍රතික්ෂේප කළේ ඇය ප්‍රේම සම්බන්ධතාවක් පිළිබඳ උනන්දුවක් නොදැක් වූ හෙයිනි. තම ප්‍රේම ඇරයුම ප්‍රතික්ෂේප වූ හේතුවෙන් ඇය කෙරෙහි දැඩි කෝපයක් ඇති කර ගත් මියානෝට ඇයගෙන් පළිගැනීමට අවශ්‍ය විය.මියානෝ යමු යකුසා නමැති පාතාල කල්ලියක සාමාජිකයෙකි. ඔහු සහ සගයන් කාන්තාවන් දූශනය කිරීම සම්බන්දයෙන් නම ගිය කල්ලියකි.ඔහු පාතලයේ උෂ්ණය ද සමග ජුන්කෝව පැහැර ගැනීමට සැලසුම් කළේය. 1988 නොවැම්බර් 25 වන දින මියානෝ සහ ඔහුගේ මිතුරා නොබුහාරු මිනාටෝ නගරය වටා කරක් ගැසුවේ හසුවන කවුරුන් හෝ කාන්තාවක් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ අදහසිනි. එදින රාත්‍රි 8.30 ට පමණ ජුන්කෝ තම අර්ධකාලීන රැකියාව අවසන් කර නිවස බලා යාමට සැරසෙන අයුරු මියානෝ සහ සගයා දුටුවෝය.මියානෝගේ අණ පරිදි මිනාටෝ ජුන්කෝගේ බයිසිකලයෙහි හුලං යවා වහාම එම ස්ථානයෙන් පලා ගොස් සැඟවී සිටියේය.පසුව ජුන්කෝ නිවස බලා යාමට පැමිණෙත්ම මියානෝ එම අවස්ථාව අහම්බයක් ලෙස මවා පාමින් ජුන්කෝ වෙත ගොස් " කොහොම ද ජුන්කෝ... මට සමාවෙන්න මමත් ඔයාගෙන් යාලුවෙන්න ඇහුවා. ඔයා කැමති උණෙ නැ.ඒත් කමක් නැ අපි යාලුවො වගේ ඉමු " යැයි පවසා ඇයව නිවස කරා රැගෙන යාමට ඉදිරිපත් විය. Copied @followers Everyone #Wastatus_wadda
About
Robot
API
Legal
Privacy Policy