@nord_craft_knives: мехпила р6м5, нож в процессе. толщина 2мм #ручнаяработа #финка #нож #нр40 #военныйнож

СЕВЕРНОЕ РЕМЕСЛО 🗡️
СЕВЕРНОЕ РЕМЕСЛО 🗡️
Open In TikTok:
Region: BY
Tuesday 25 August 2026 16:58:11 GMT
511
22
4
1

Music

Download

Comments

darkholme59
Йобаный рот этого казино, блят :
подскажите, из стали хгс/хгм (напильники) стоит делать нож?
2026-08-25 17:01:27
0
To see more videos from user @nord_craft_knives, please go to the Tikwm homepage.

Other Videos


" අදත් වෙලාව පාන්දර 2ට ළඟයි.. නින්දක් පේන මානෙකවත් නෑ.." පැය ගානක් තිස්සෙ ඇදට වැටිලා ඔහේ බලන් ඉන්නේ අදවත් ඉක්මනට නින්දයාවි කියලා .. ඒත් අදත් නෑ... ඇදට ඇවිල්ලා පැය 3ක් වෙන්නත් එනවා.. ඇත්තටම මෙහෙම ඇදක් උඩ ඔහේ බලන් ඉන්න ඕනි කොල්ලෙක් නෙවේ මම බෙහෙත් අහුරුගනන් බිබී නින්ද හොයන්න ඕනි කොල්ලෙක් නෙවෙයි මම ඇත්තටම දැන් ඉන්නෙ ඉස්සර හිටපු කොල්ලත් නෙවෙයි කියලා නොදන්නවා නෙවෙයි මම.. ඒකයි හැමදාම ඇදට ඇවිල්ලා කලින් තිබුණු සැනසීම නිදහස අදටත් හොයන්නේ ඒ නිදහස සැනසීම ඔයා අරන් ගිහින් අදට අවුරුදකට වැඩී.. ඉතින් මීට අවුරුදු 4කට කලින් මට හම්බුණ මං ආසම කරන මගෙ Birthday Gift එක.. ඔව් ඒ ඔයා.. අවුරුදු 4කට කලින් අහම්බෙන් ජීවිතේට ආපු ඔයා අද වෙද්දි මේ ජීවිතේ නැතිවම බැරි අඩුවක් වෙලා.. මීට අවුරුද්දකට කලින් වෙනකල් ඒ අඩුව පුරපු ඔයා අද වෙද්දි ඒ පපුවේ පැත්තක් කඩාගෙන ගිහින් ඔව් එදා වගේම අදත් මං කැමති නෑ ඔයාට වරදක් කියන්න මං කැමති නෑ ඔයා වැරදිකාරයෙක් කියලා අනික් අය හිතනවට ඒකයි වෙනදා වගේම මොනා කිව්වත් මගෙ අතින් මොකක් හරි අඩුවක් වෙන්න ඇති බන් කියලා ඔයාගැන කතා කරන් එන කතාව අතර මැද නතර කරලා දාන්නේ.. කොල්ලෙක් කවදාවත් මෙහෙම තනිවෙන්න හොද නෑ.. තමන්ට කවුරුත්ම නෑ කියලා හිතෙන තරමට කොල්ලො තනිවෙන්න හොඳ නෑ.. බලාගත්තු අත බලන් ඔහේ කලපනා කරන්න කොල්ලොන්ට හොද නෑ.. ඇත්තටම ආදරේ නිසා කවදාවත් කොල්ලෙක්ට මෙහෙම වෙන්න හොද නෑ.. හිතට එන දේ කියාගන්න කෙනෙක් නැතිවෙන තරමට කොල්ලො තනිවෙන්න හොද නෑ.. ඒ දැනෙන මූසල හැඟීම වචන කරගන්න බැරි තරම් කොල්ලො අසරන වෙන්න හොඳ නෑ.. ඔව් ඔයා නැතිව ගෙවපු අවුරුද්දම මම ගෙව්වෙ මෙහෙමයි කියන්න ඕනි නෑ මට ඒත් ඒක උනේ එහෙමයි.. අදටත් මේ තනිවෙන හැම වෙලාවකම ආපස්සට ගිහින් මම හොයන්නෙ අපි හිටපු දවස් නෙවේ ඔයා එන්න කලින් මම තනියම හිටපු දවස් ඔයා එක්ක හිටපු කාලෙ කෙටි උනාට ඒ මතක සම්පූර්ණ ජීවිතේ ඇතුලටම කිඳා බැහැලා.. ඉතින් මැණික මේ කපේට මට පරණ මාව හම්බෙන්නෙ නෑ... ඔයා එක්ක හිටපු ලස්සන මතකවත් අලුත් වෙන එක විතරයි වෙන්නේ.. ඉතින් මට කවදාවත් ඔයාව අමතක කරන්න බැරිවෙවි.. ඔයාට පුළුවන් නම් දවසක ඇවිල්ලා කියලා යන්න පණවගේ ආදරේ කරපු මාව අමතක කලේ කොහොමද කියලා කියලා යන්න.. ඉතින් ඔයා ගැන ලියන්නෑ කියලා ඉද්දි මොකක් හරි ලියවෙද්දි එතන අග්ගිස්සෙන් ඉන්නෙත් උඹ.. අනේ මං ඉස්සර වගේම තාමත් ආදරෙයි හැමදාම..💖🥺 මං ඔයාගෙ සුදූ...🙂❤️‍🩹 #capcut #VN #Ld #fyp #fypシ゚ #foryou #foryoupage #viral #trending #1m #onemillionaudition #tiktok #quotes #caption #Dilshan

About