@dimathhhhhhh: කොල්ලෙක්ව රවට්‍ටන්න කලින් දෙතුන් පාරක් හිතන්න , මොකද ඒ කොල්ලගෙ ජිවිතේම විනාස වෙන්න පුලුවන් ඒ රැවටීමෙන් 🙂🖤🙇‍♂️#foryou #viral #fyp #breakup #Love

Didi Boy 🇱🇰
Didi Boy 🇱🇰
Open In TikTok:
Region: LK
Tuesday 25 August 2026 17:43:07 GMT
188899
22212
393
931

Music

Download

Comments

ishu___73
ishu👀🧚 :
මටත් ඉදිය එහෙම කෙනෙක් ඒත් මට එයාව ගෙදර අය හින්ද අතහරින්න උනා. මට එයා අන්තිමටම කිව්වෙ ඔයාට මම තරම් ආදරේ කරන මනුස්සයෙක් ඔයාට ආයෙත් හම්බෙන් නෑ දෝණි කියලා ඔව් ඒක ඇත්ත🥺💗 ගෙවල් වල ප්‍රශ්න හින්දා හොදට තිබුන ආදර කතා නැති වෙන්න හොද නෑ🥹💗
2026-08-27 14:09:16
1
hezhy_
K A V E E 🤍🐼 :
ඔලුව අතගාලා උරපත්තට තියාගත්තු යාලුවව මතක තියාගන්න සැපේදි නැතත් දුකේදි ලගින් හිටපු එකාව❤️
2026-08-26 08:40:48
390
parindirandima
PARO 🎀 :
ඒත් කෙල්ලෙක් ගෙ දුක තව කෙල්ලෙක් ඔහොම අහන් ඉන්නේ නෑ. ඒ අතින් කොල්ලො හරිම වෙනස් 🥲
2026-08-27 15:40:48
18
hishuu17
ʜɪsʜᴜ💋💠 :
අවංක නම් කෙල්ලෙක් උනත්, කොල්ලෙක් උනත් ඇත්තටම පවු.🙂❤️‍🩹
2026-08-26 11:29:08
191
dilankara.manoj
Dilankara M Shanaka 11.11 :
meet වෙන්න බැරි වෙලාවට මන් කඩෙන් rice එක කාලා., වැස්සේ තෙමි තෙමී ගිහිල්ලා., එයාට rice එක ගිහිල්ලා දීලා දාර බූටක් කාලා මේක බලන මන්... 🥹🥹🥹
2026-08-26 16:38:48
3
k.o.l.i...x0
BRANDET HENCY.🇮🇳 :
හිතේ තියන දුක මමනෙ දන්නෙ මම එහෙම දිල කියවන ජතියේ එකෙක් නෙමෙ 😭💔 මම දාන්නො එයාට ආදරේ කරපු තරම 😭
2026-08-25 18:05:15
114
.zethu.girl
“—セトミ 🧿🤍✨ :
කෙල්ලෙක් රවට්ටද්දිත් හිතන්න ඕන නේ මේ වගේ 🙂‍↔️💆‍♀️
2026-08-26 02:38:13
0
thara_512
03 : 21 🪬🧿 :
අවංක උන හැමෝටම එහෙම තමා උනේ මතක් කර කර විදවන්න 😊❤️‍🩹
2026-08-26 02:34:56
75
sathsarani68
꧂༺පැන්චි ༺꧂ :
ඔයා වගෙ කොල්ලෙක් ලබන්න කෙල්ලෙක් පින් කරන්න ඔනී🥺
2026-08-26 14:14:05
1
minebea01
❤.....💫 :
අවංකව ආදරේ කරන ගෑණු ළමයෙක් ගෙ දුක තේරෙන්නෙ එයාටම විතරයි 😊💝
2026-08-26 15:25:37
1
__chamod_xx__
𝓒𝓱𝓪𝓶𝓸𝓭 🤍 :
දිලා කියවනවා නෙවෙයි ආදරේ කරපු තරමයි ඒ 💯❤️
2026-08-26 07:21:26
33
sankethdimasha
Dimasha. 🧜‍♂️🤍 :
මාත් ඔහොම තමයි බන් . එත් අන්තිමට අහාන්න උනේ උබට මං මේවා කරන්න කිව්වද කියලා... එයාට වෙන කෙනෙක් ලොකු වෙලා මං පැත්තකට විසිවෙලා ගියා ..❤️🙂
2026-08-26 05:02:24
45
ushii73
ushi🐣🧜‍♀️ :
අවංක මිනිස්සු හැමදාම තනි වුනා🥺මතක එක්ක
2026-08-26 09:04:43
1
bashizzzz2
B^💍🎀💙 :
මටත් හිටියා එහෙම කෙනෙක් 🥺🤍 ගෙවල් වල ප්‍රශ්න නිසා අද අපි දෙන්නා දෙපැත්තක 🥺😖💔
2026-08-26 08:48:33
12
pavathra_quotes.lk
× 𝐏𝐕_ත්‍රා 🗿🌪️ :
කොල්ලෙක් කවදාවත් මෙහෙම අසරණ වෙන්න හොද නෑ 🙂💔🩹🥀
2026-08-25 19:37:12
18
kavishka_viranga
Kavishka Viranga :
Kolii 🥹🫂🌹
2026-08-26 07:49:29
13
sxnxsh._
𝐒🕷️ :
mage ekhhhhh😭❤️
2026-08-27 05:35:08
1
iduwaragayan61gmail.com
𝘝𝘐𝘕𝘈𝘋𝘐 𝘚𝘈𝘒𝘐𝘛𝘏𝘔𝘈 :
ඔයා අවංක නම් කවදාවත් ඔයාට වරදින්නේ නැහැ සහෝදරයා අපි කරන දේ තමයි අපිට ලැබෙන්නේ කවදාවත් හොදම දේවල් අපිට නැති වෙන්නේ නැහැ මිත්‍රයා එක නිසා පරිස්සමින් 💗
2026-08-26 13:26:21
0
nuwan_kaveesha1
Kavee 🇧🇷” :
koli 😫❤️‍🩹
2026-08-25 20:24:37
2
edmonton.kollek
Edmonton kollek :
Ado ❤️‍🩹
2026-08-26 01:58:29
4
nisansala1500
❤️❤️‍🩹Nisansala 💗💗 :
ohoma kollo hama thanama innawa nam api wage kello duk widinne na Leda wenne na 🥺🥺
2026-08-26 15:37:27
1
To see more videos from user @dimathhhhhhh, please go to the Tikwm homepage.

Other Videos


About