@dhamma.by.her: 😊❤️‍🩹#buddhistgirl☸💫 #4millionviews #creatorsearchinsight #CapCut

Dhamma by Her 🪷
Dhamma by Her 🪷
Open In TikTok:
Region: LK
Tuesday 25 August 2026 21:38:51 GMT
221008
21942
332
1014

Music

Download

Comments

lucifer_____p
LUCIFER_🅿️ :
නපුරු පිරිමි ලඟ ගැහැනු ලමයි හැදෙනවා.. හැබැයි වචනෙන් විතරක් නපුරු පිරිමි ලඟ..
2026-08-27 08:20:21
663
black_teddy__
𝙻𝚒𝚢𝚊_🐰🍓" :
මූන පොඩ්ඩක් ඇඹුල් කරගත්තු ගමන් තුරුල් කරගන්න...වැරදි දෙයක් හරි ආදරෙන් තේරුම් කරන හරි ආදරණීය පිරිමි ලමයෙක් ඉන්න මම හරිම වාසනාවන්තයි🥹🎀💕🌎!
2026-08-27 09:10:04
489
chathuuumadushan
03_08 💐🖤 :
පිරිමි කවදාවත් ගැනුන්ට අත උස්සන්නෙ නෑ❗🫀 ( මම කිව්වෙ පිරිමි ගැන)
2026-08-29 16:16:15
259
dulazz_z
𝕯𝖚𝖑✰''🦭! :
කවදාවත් අතක්නම් උස්සනිනෑ කිසිම ගැහැනියෙකුට🥹🤍
2026-08-27 14:19:39
121
heshu239
01.10💋🌝 :
ඒත් අම්මට හොදට සලකන්න දන්න පිරිමි ආදරෙ කරන කෙල්ලට සලකන්න දන්නෙ නෑ
2026-08-28 16:31:55
40
nuwan_buddhika94
🦹buddhi :
මම මගෙ අම්මව දැකපු එයාට අත ඉස්සුවා😔 මට අද වගේ මතකයි😔 ඒ වෙලාවට ඒ ගැහැනු ලමය කොයි තරම් අසරණ වෙනවද කියන දේ මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා. ( හැබැයි එතන මගෙත් ලොකු මානසික අවුලක් තිබුන) ඒත් මන් හැමදේම තේරුම් ගද්දි සේරම හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙලා තිබුන, එදයින් පස්සෙ මන් එයාට අතක් උස්සන්න හිතල වත් නෑ 🥹 අනේ මට ඒකට සමාවෙන්න සුදුනෝනා 🙏🥹😔 හැබැයි එයා මට තිබ්බ ආදරේ නිසාම ආපහු මන් ළඟ ඉන්නව, පිරිමි කවදාවත් ගැනුන්ට අත උස්සන්නෙ නෑ නෙවෙයි අත උස්සන්න තරම් කේන්තියක් ආවත් ඒක නොකර ඉන්න බලන්න, මොකද පිරිමි උණු අපිව විශ්වාස කරල අපි ළඟ ආරක්ෂාවක් තියෙනව කියල දැනුණ නිසානෙ කෙල්ලෙක් නතර වෙන්නෙ, එහෙවු කෙල්ලෙක්ව අසරණ කරන්න එපා. වැරදි වෙනවා හැමෝම අතින් ( හිතල හෝ නොහිත ) සමාව දෙන එක දුර්වල කමක් නෙවෙයි ඒ නිසා වෙන වැරදි හදන් ඉස්සරහ යන්න බලන්න ඕනෙ නැත්තම් තම තමන්ට හොඳයි කියල හිතෙන තීරණයක් සාමකාමීව අරගන්න ඕනෙ. තව දෙයක් මන් ඕනෑවට වඩා දේවල් ගැන හිතන මනුස්සයෙක්🥴 ඒක නම් ඇත්තටම කරුමයක්😔 ඒ අවුල නිසා අදටත් මගෙ ළඟ ඉන්න එයා මාර විදිහට විදවනවා😔💔 මම හැම අතින්ම හරි කෙනෙක් නෙවෙයි, ඒත් මට කියන්න ඕනෙ වුනේ මට දැනෙන ඇත්ත කියල හිතන දේ.. මට අනුව මන් කිවුවෙ මට ඇත්ත කියල හිතුණ දේ... හැම පිරිමියෙක්ම යක්ෂයෙක් නෙවෙයි, සමහර පිරිමි බැදීම් නිසා යක්ෂයෝ වෙනවා😔 ඒත් පිරිමියෙක් නම් මොන තරම් වේදනාවක් උනත් අත පය උස්සන් යන්නෙ නැතුව අවශ්‍ය නැති නම් අත ඇරල දාන්න ඕනෙ..
2026-10-01 10:45:55
1
sachintha_lakshan0
𝐙𝐀𝐂𝐇! ⚡️🔥 :
අඩෝ කොච්චර කේන්ති ගියත් ඒම අතක් උස්සන්න පුලුවන්ද බම්😪👊
2026-08-26 17:16:30
141
oshan.76
Oshann🦅. :
අඩෝ ජිවිතේට කෙල්ලෙක්ට ඔහොම සලකලා නෑ🥺❤️‍🩹
2026-08-27 08:06:33
67
crasybabyh5
Zyraᥫ᭡ :
කෙල්ලොන්ට අත උස්සන්න හොද නෑ ඇත්තම කතාව🥺❤️‍🩹
2026-09-03 06:44:47
4
chamathmanodaya
Chamath manodya :
අඩෝ ඒක දැකලා මට ඇත්තටම දුක හිතුනා පව් ඒ කෙල්ල. මගේ ජීවෙතේ කෙල්ලෙක්ට කවදාවත් මෙහෙම සලකන්නේ නෑ 🥺💔
2026-08-26 16:24:59
82
.dhishuu__girl
|𝐃𝐈𝐒𝐇𝐔...⍣_🧸🪄_⍣ :
ඔහොම කරන්නෙ පිරිමිද..🙂 වචනෙකින්වත් හිත රිද්දන්නැතුව,කෙල්ල කේන්ති ගිහින් කැ ගහද්දිත් වචනයක්වත් නොකියා,පොඩ්ඩක් මූන ඇබුල් කරගත්තත් ඔලුව අත ගාල හිත හදන,වැරදි දෙයක් කලාම ආදරෙන් තේරුම් කරල දෙන,පොඩ්ඩක් සැර කලත් මූන ඇබුල් උනහම ලගට අරන් හුරතල් කරන,කෙල්ලෙක්ට අත උස්සන්න තියා හිතන්නෙවත් නැති අය නේද "පිරිමි"..🙂❤️‍🩹"
2026-08-27 13:06:04
22
lakmindu.supun
𝙶𝙰𝙼𝙸𝙽𝙶 𝙻𝙰𝙺𝙸𝚈𝙰 :
ඇයි ඒ ගහන්නේ පව්නේ බන් ඒ කෙල්ල🥺
2026-08-26 15:53:22
27
thrushadinushan
🇰🇷👑️🖤 Prince 🖤👑️🇰🇷 :
කවදාවත් කෙල්ලෙක්ට අතක් උස්සන්නෑ 🥺❤️
2026-08-27 16:16:46
41
himasha.akarshana
Himaaa! 👅🗯️🇦🇪 :
වචනෙ විතරක් සැර උනාම ඇති. අත උස්සන්න ඔනෙ නැ තමන්ගෙ කෙල්ලට 🙂
2026-09-04 15:30:59
5
mashi3424
Mᴀsʜɪ 🐼 :
ගෑනියෙක්ට ගරු කරන්න දන්නෙ නැත්තන් ගෑනු හොයාගන්න එපා එච්චරයි 🙂🙌
2026-08-28 07:29:49
16
penchi19
"𝐁𝐛𝐡...😫💋 :
ammo mtth oka weid dnna kollek hmdunoth 😓💔
2026-08-26 23:22:37
11
daniel______2005
...𝓐𝓴𝓪𝓻𝓼𝓱𝓪 ... :
හැබැයි ඒ යක්ෂයා තම කුමාරිකාව ළග නිවිය යුතුමයි..... පිට ලෝකයට මිස තමා කුමරියට නොව ඔහු විය යුතු යක්ෂයා...😌🔥
2026-08-27 03:09:08
12
error14tash
N|M3ZHA” :
Eka eka minissu eka aka widi hoda naraka kiyla witrak bedanna bh
2026-09-25 00:46:20
1
piyumanika3
💜️ :
එහෙම පිරිමි හරි අඩුයි අනෙ 🥹
2026-09-02 16:58:18
1
danushkalakmal777
DANU 💗 :
දකිද්දිත් aul ❤️‍🩹
2026-09-24 11:08:38
2
nirmal12wtf
R¤WOLF 么 :
ඇයි බන් එහෙම ගහන්නෙ පව් දෙයියනෙ අඩනකොටවත් දුකක් හිතෙන්නෙ නැද්ද 🥺💔
2026-09-06 15:55:56
4
keshan_x_x
keshan xx :
ane matath hitiynm hodata bala gnnwa ..
2026-09-04 10:58:59
2
senudi.sineha7
Senudi Sineha :
අනේ ඕයා ගොඩක් බෞද්ධ ආගම දහම ගැන කියන බබෙක් නේ ඒ ඔක්කොම බලනවා අහනවා මක් ඒත් මේක ට තමා පලවෙනි කමෙන්ට් එක දාන්නෙ ඒක හිතන තරම් සුන්දර නෑ මැණික යක්ෂයො වගේ කොල්ලෙක් ළග කෙල්ලෙක් කවදාවත් කුමාරිකාවක් වෙන්නෑ . ඔක්තෝම්බර් දෙවෙනිදට මගෙ එෆෙයා එකට අවුරුදු 4ක් අවුරුදු 3ක ඉදන් මං ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බොනවා .මං තාම ඒ එෆෙයා එක නැවැත්තුවෙ නෑ. ඒ අයියා තාම සාර්ථක පිරිමියෙක් නෙවෙයි . එයාට රට යන්න ඔනෙ කීවා මෙහෙ ඉදන් දියුනු වෙන්න බෑ කියලා දැන් තව මාස 4කින් එයා යනවා එයාගෙ හැමදේකටම මම තමා වියදම් කරන්නෙ . එයා තැනකට එනකම් ඒ නිසා එතකන් අල්ලන් ඉන්නවා . ඊට පස්සෙ කතා බහ කරලා මං නවතිනවා . මට ඩිප්‍රෙෂන් කියන එකෙන්න් ගැලවෙන්න ගොඩක් උදව් උනේ ඔයාගෙ මේ පේජ් එක එදා ඉදන් මං බණ අහපු නැති තප්පරයක් නෑ නින්ද යන ටිකටත් පිරිත් දාලා තියෙන්නෙ . ම්වෙක මොන විදිහට ඔයාලා හිතයිද දන්නෑ ඒත් මේ කැප්ෂන් එක මගෙ අත් දැකීමෙන් සාර්ථජ නෑ මොකද මං වැරදි නොකරත් බැනුම් අහනවා . කවදාවත් ලස්සන ඇදුමක් ඇන්දට වර්ණනාවක් නෑ. සෙනග ඉස්සරහා හරියට බාල්දු කරනවා සෙනග මැද්දෙ උඹ. කියලා කුණු හරඔඅ කියලා බනිනවා ඒත් ඒ අනිත් අයත් එක්ක තියන තරහට . ඒකයි සොරි වැරැද්දක් කිව නම්
2026-09-28 14:29:26
2
poppy_boy68
C ya guys 🥀🎭 :
baninava vitaray bng athak ussanne na, anith hama velavema adaren innava...
2026-09-23 07:50:12
2
thasanya_tanu
Tanuwa❤️‍🩹😈💀 :
kawadawath kellekta kunuharapa kiyl na, naraka widiyata hasirila na😊☺️🥹
2026-09-04 03:45:24
2
To see more videos from user @dhamma.by.her, please go to the Tikwm homepage.

Other Videos


About