@badmashapesho2: @MALIK KHAN

badmashapesho2
badmashapesho2
Open In TikTok:
Region: PK
Wednesday 26 August 2026 00:19:43 GMT
13267
2937
0
93

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @badmashapesho2, please go to the Tikwm homepage.

Other Videos

caption! !!💗🤍l රකින පිරිමි ළග රැකෙන්න කෙල්ලෙක්ට පින තියෙන්න ඕන ! ඇයි මම මෙහෙම කියන්නෙ ? කොල්ලො දන්නවා කොල්ලො කවුද කියලා ඒක නිසා හැම කොල්ල එක්කම කතා කරන්න එපා කිව්වෙ පරිස්සම් කරන්න මිසක් යාලුවෝ එපා කියන එක නෙවේ ! තමන්ගෙ කොල්ලා දෙයක් කියනවනම් ඒක පිලිගන්න මොකද තමන් කොල්ලට හැම නිතරම ගරු කරන්න ඕන ..! ඔයාලා දැකලා ඇතිනේ ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු කරද්දි කතා කරද්දි උනත් තාත්තට වචනයක්වත් පිටින් යන්නෙ නැ කියලා ! අන්න ඒක තියා ගන්න එතකොට සම්බන්ධයක් තියන් යන්න හරි ලේසියි  මන් කියන්නෙ නෑ කොල්ලා හැම නිතරම හරි කියලා කෙල්ලො ඉන්නෙ ඒ දේවල් උගේ හිත නොරිදෙන විදියට කියලා දෙන්න .! මෙන්න මේවා තියනවනම් සම්බන්ධයක් අරන් යන එක හරි ලේසියි ! Oshiizz  හදවතට කතා කරලා අහන්න මෙච්චර කල් කරපු දේවල් හරිද කියලා ! #creatorsearchinsight #oshizz #foryoupage #viralvideo #trending

About