@kavi.nippa: වෙස් තැබීමක් කියන්නේ නර්තනයට ආදරය කරන ඕනෑම කෙල්ලෙක්ගේ ජීවිතයේ තියෙන අතිවිශාලම බලාපොරොත්තුවක්. මව්බිමෙන් ගොඩක් ඈතට වෙලා, ජපන් රටේ කාර්යබහුල ජීවිතයත් එක්ක මේ වගේ අමාරු කඩඉමක් ජයගන්න එක ලේසි නෑ. ඒත් අද ඇය ඒක කළා! පළවෙනි වතාවට ඇය ඒ හීනය හැබෑ කරගන්න ගමනේ පිටිපස්සේ ඉඳන් ඇයට හෙවනැල්ලක් වෙලා උදව් කරන්න මටත් පුළුවන් වුණා. අද ඇය ඒ හීනය ජයගෙන තියෙනවා දකිද්දී මට දැනෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් ආඩම්බරයක්. තවත් මේ වගේම ලස්සන හීන ජයගන්න මගේ wife ශක්තිය ලැබෙන්න ඕනේ🙏🥺✨🌸⛩️ #Kaviandnippa #fypシ゚ #dancing

Kavi & Nippa👩🏻‍❤️‍👨🏻💍
Kavi & Nippa👩🏻‍❤️‍👨🏻💍
Open In TikTok:
Region: JP
Wednesday 26 August 2026 01:08:20 GMT
34338
4168
51
37

Music

Download

Comments

nadiniimasha4
nadini imasha💗🧚💋 :
natum krn kellek kollek ge loku hinayk mge hine 2025/6/27 saba una🥰🥺💗 nuwara perahare paimpath natanna godk asai ek thma thawa saba krgnn ma oni de
2026-08-28 02:08:55
0
samanmaligamage2
සමන්මලී :
Kavi nangi marama lucky oya wage hoda husband kenak labenna.dennama hamadama sathutin inna ona
2026-08-26 01:42:52
6
ashadi_
A S H A D I 💋 :
Aneee 🥹♥️
2026-08-26 10:55:58
0
nilmini2121
චූටී♥️🥺 :
math hari asawen inne oya hiineta mn kohoma hari e hineta yanwa 🥺💗
2026-08-26 10:03:19
1
kaveeshasanjaleeofficial
kaveeshasanjalee.official ♥️ :
2026-08-26 03:22:52
0
nc34036
NC 💜️✨️🌸 :
kavi akke harima lassanaii 😘❤️
2026-08-26 03:29:10
0
supunikasewwandi
supunika sewwandi :
Thiraye pitupasa viraya husband thama, hemadam sathutin inn dennm 💝
2026-08-26 06:05:34
1
m.parithya
マリチ පරිත්‍යා Fernando 🇯🇵 :
Aneee🥹🥹🙏🙏🙏🙏
2026-08-26 09:50:35
0
theja991
Achini Thejani :
❤️
2026-08-26 01:32:22
1
kavee5466
Kavee 🦋🌈 :
🥰🥰🥰
2026-08-26 01:20:33
1
vidurangakavindu
Vìðụŕäńĝā Kãvîňðû :
🥰🥰🥰
2026-08-26 01:31:37
1
amanshi.dilhara5
Amanshi Dilhara👩🏻‍🦰✨🥀 :
❤️❤️❤️
2026-08-26 01:39:30
1
asankamahesh50
Asanka Mahesh ☸️🇱🇰 :
🙏🙏🙏
2026-08-26 02:19:36
1
sakunikaedirisinghe
マルミ🇯🇵❤️🇱🇰 :
♥️💐
2026-08-26 02:09:21
1
r_a_n_s_i_k_a2002
R_A_N_S_I💗 :
💗💗💗
2026-08-26 02:00:57
1
user655549666770
🥰 My World ...... 🥰🌸 ...... :
😍❤️
2026-08-26 14:00:35
0
shenol188
Shenol Emash :
❤️❤️❤️
2026-08-26 17:37:47
0
kavi10284
Kavi  🇻🇳🇱🇰 :
💖💖
2026-08-26 21:15:40
0
bhanuka300
B 📸🖤🍀 :
❤️❤️❤️
2026-08-26 17:54:44
0
sasidu30
sammu ___𝘅🗽 :
💗💗💗
2026-08-26 15:57:06
0
nsandusen
Namal sandusen🇱🇰🇯🇵 ナマル :
💎🫶🏻🙏🇯🇵
2026-08-26 18:15:13
0
nethu.girl7161
nethu💟 :
🥰🥰🥰
2026-08-26 13:52:18
0
nilaseww
Seww❤ :
🥰🥰😘😘
2026-08-26 19:31:29
0
To see more videos from user @kavi.nippa, please go to the Tikwm homepage.

Other Videos


About