@nethz_quotes: මම හැමෝටම මෙහෙම නෑ.. ඔයාට විතරයි.. හැමෝම එක්ක මං එක වගේ කතා කරන්නෙ නෑ… හැමෝම වෙනුවෙන් මං බලන් ඉන්නෙත් නෑ… හැම පණිවිඩයක්ම එනකල් බලාගෙන ඉන්නෙත් නෑ… ඒත්… ඔයාට නම් වෙනස්… ඔයා “කොහොමද?” කියලා අහන එක වුණත්, දවසම හොඳ කරලා දෙනවා… ඔයා ටිකක් නිහඬ වුණත්, මං වැරැද්ද මගෙ ළඟද කියලා හිතනවා… ඔයා හිනාවුණොත්, නොදැනිම මටත් හිනා යනවා… ඔයා දුකෙන් නම්, හේතුව දන්නෙ නැතුවත් හිත බර වෙනවා… මේ හැමදේම… මං කාටවත් කරන දේවල් නෙවෙයි… මං හැමෝටම මෙහෙම නෑ… ඔයාට විතරයි මේ තරම් වෙලාව දෙන්නෙ… ඔයාට විතරයි මේ තරම් හිත යන්නෙ… ඔයාට විතරයි මං මාවම අමතක වෙන්න තරම් ලං වෙන්නෙ… ඒක ආදරේද… පුරුද්දක්ද… නැත්නම් හිතට හිතෙන එකම කෙනා ඔයාද… මං දන්නෙ නෑ… හැබැයි එක දෙයක් දන්නවා… මම හැමෝටම මෙහෙම නෑ… ඔයාට විතරයි. 🤍 #nethzquotes #creatorsearchinsights #fyp #sinhalaquotes #whatsappstatus

𝐍𝐄𝐓𝐇𝐳🌛
𝐍𝐄𝐓𝐇𝐳🌛
Open In TikTok:
Region: LK
Wednesday 26 August 2026 03:33:18 GMT
40676
2655
42
466

Music

Download

Comments

ashamadurangi
Asha madurangi (wije) :
ඒක පුරුද්දක් ද ? ආදරෙද කියලා මං තාම හොයනවා..😔 හැමෝ ගැනම දැනෙනේ නැ.. special එයා විතරයි.. හැබැයි දැන් එයා මගෙත් එක්ක නැ.. කොහේ කා එක්ක හිටියත් සතුටින් ඉන්න මගේ හා පැංචෝ 🩷🥹🥹
2026-08-26 08:19:39
4
vishu.adithya
𝐕 : 🫀 :
ඔක්කොමත් හරි සේව් දීලා නෑ නේ 🙂
2026-08-27 03:43:47
0
dharshi62
priyadharshani Ashok 🧋 :
එහෙම හිටපු එකයි වැරදියි.💯
2026-08-27 07:29:13
0
h.g2212
H.G :
ඔයාට විතරමයි🥺❤️
2026-08-26 18:43:59
0
sandu57902
sandu🎀 :
caption pls
2026-08-27 00:56:57
0
g.s_dezoysa09
𝕘𝕒𝕚𝕪𝕒😇🍃 :
Caption plz
2026-08-26 19:32:09
0
dewni381
‼️📌sandu📌‼️ :
@🇮🇱 Tharindu laksha 🇮🇱
2026-08-27 11:03:48
1
himaya726
❤️𝚑𝚒𝚖𝚊𝚢𝚊 𝚜𝚊𝚗𝚍𝚞𝚗𝚒❤ :
@♤❄⤘➽꧂sadaruwan ꧂⃙෴⚔⚔
2026-08-27 11:21:10
1
c.h.a.m.a83
C H A M A 🧿🕉️ :
@N E T H U G I R L 🦋 🥺
2026-08-27 07:34:37
1
sanduni_ekanayake
sanduni ekanayake :
@• 𝐒𝐡𝐚𝐚𝐤𝐨𝐥𝐥𝐚𝐡 💋❕ 🤍
2026-08-27 04:44:55
1
adithya4027
adithya :
@kaviii🕊️🖤 🥺
2026-08-27 05:07:02
1
.kaviyz__
.kavi__ :
@666 💦🔗 💋🥺♥️
2026-08-27 05:30:14
0
prshad346
😉 :
@🐼✨️ ❤️
2026-08-27 04:00:59
0
nadeeshamadusank
ナDeeシャ🤍 :
@@Black_moon.💋🌚 🥹❤️
2026-08-27 02:59:51
0
shashinsithmaakash
08:20🧚‍♂️ :
@02.25 🥺🌍
2026-08-27 04:08:53
1
hadavi2
හදවි music :
@නෝරා කවිහාරි♥️🥺🌍
2026-08-27 10:51:51
0
oshan_114
𝐎𝐬𝐡𝐚𝐧 💙 :
@ℍ𝕒𝕫𝕪𝕪 🕸️🇮🇹"💋 ❤️‍🩹
2026-08-27 09:29:11
0
shana_weerasinghe
za_n_as :
@ᴘɪʏᴜ_ᴍɪ 🦕' 😒❤️‍🩹
2026-08-27 09:31:11
0
pasan_bhathiya
pasan_bhathiya :
@𝐎𝐩𝐚𝐥 𝐚𝐮𝐫𝐚 😌
2026-08-27 09:11:14
0
malee_01233
M ᴀ ʟ ᴇ E ! 🦕 :
@𝓓 🐼💘 📌️
2026-08-27 08:58:47
0
n.k.g81
n.k.g :
@මලී 👽
2026-08-27 09:42:50
0
denuwankodagoda0
denuwan kodagoda :
@Diya🤍🐣🥺
2026-08-27 09:43:53
0
udaradeshan5
Udara deshan :
@nethu ❤️oyata witharai🫶💗
2026-08-27 07:34:56
0
buddika_24
Buddika_24 :
😔😔😔
2026-08-26 15:38:02
0
To see more videos from user @nethz_quotes, please go to the Tikwm homepage.

Other Videos


About