@panchi.safari: කාලෙකින් සිය සුපුරුදු දක්ශතා අතරට පැමිණෙන මහ රජ ගැමුණු 🐘😍 A Magical Yala Encounter 🐘🌿 A beautiful moment captured by our foreign visitors in the heart of Yala — a wild elephant calmly following the safari jeep, searching for fresh fruits and enjoying the freedom of the jungle. 🌿🐘✨ Yala National Park, Wild Elephant, Elephant Safari, Sri Lanka Wildlife, Wildlife Photography, Jungle Adventure, Safari Experience, Elephant Encounter, Nature Lovers, Wildlife Tour, Incredible Sri Lanka, Yala Safari, Wild Sri Lanka, Safari Memories, Untamed Nature #srilankatourism #elephantlovers #visitsrilanka #wildlifephotography #views1m
Panchi Safari
Region: LK
Wednesday 26 August 2026 05:33:22 GMT
Music
Download
Comments
Asanka Sandaruwan :
safari යනකොට කොමඩු ගෙඩි දෙක තුනක් දාගෙන ගිහින් ඔය වෙලාවට දුන්නොත් ශේප් වෙන්න බැරිද
2026-09-05 17:09:44
65
නදියා :
මේකා අප්රිකානු අලියෙක් වගේනේ
2026-09-06 10:35:51
14
Hana_chapter :
මේයාට පුදුම දක්ශතා තියෙන්නේ. අපේ අම්මා දැන් safari කියද්දිත් බයයි [Snicker]
2026-09-06 12:25:59
25
DMW :
Eya african aliyek wage penne mata witarada[Tears of joy]
2026-09-05 14:00:55
19
fiction with coffee 📚☕🌷 :
අනේ ඉතින් දඟ මල්ල සෆාරි ජිප් එකක් පේන්න බෑ දුවලා ගිහින් හොඬේ ඔබාගන්නවා වාහනේ ඇතුලට😂😂 දෙන්නෝනෙ ගුටි.. කෑම තියනෝද කියලා හොයන්නෙ ඉතින් මේ සේරම වැඩ පෙන්නන්නෙ😂❤️❤️❤️බුදු සරණයි මැණික.. අපේ ඩොලර් මැෂිම❤️❤️
2026-09-15 17:22:30
5
Dinesh :
දල කොට වෙලා නෙ
2026-09-03 05:40:33
8
❤️❤️Its me Dilu❤️❤️ :
අම්මෝ මගෙ නම් පන යයි😂😂😂😂
2026-09-07 21:11:38
4
KDH Danuවා :
කොම්ලා[Heartwarming][Heartwarming]
2026-09-08 06:53:21
2
Viserion_ :
Bosa trm 💰 Genne na kuruth ❤️
2026-09-09 04:27:10
4
chatheline :
කවුද එයාගෙ දල කපලා 🥺
2026-10-07 14:48:10
0
Janu Amisa :
කන්න දෙන්න මොනවා හරි
2026-10-21 00:09:13
0
Nimesh Kavinga :
dal dekata mokak velada😳
2026-10-11 04:03:21
0
Angalie_Prashani_96🐶🐱❤️ :
අනේ එයාලට මුකුත් දෙන්න බැරිද යනගමන්. නියං කාලෙට, රස්නෙ කාලෙට එයාලට කෑම, වතුර හොයා ගන්න අමාරුයිනෙ…. 🥺🙁😣
2026-09-08 13:37:59
6
D M I ❤️🌹🍀🌹🍁🏵️🍂🍃🥰 :
balapan laga inn eka හුස්ම gannwad kiyal 😳😳😳😳😒😒
2026-09-06 08:11:22
2
baba 😊 :
sando ekka happilamai dala kadune meyage Aluthin dan oya Avith kama thiyenam jip peralan unath kavi
2026-10-21 08:27:55
0
Rukmal Bento :
කොහෙ යන්නද ඉරැවෝ … පංගුව විසි කරහු පිපි බු බු 😂😂
2026-10-06 16:17:42
0
shavindya pabasari :
මංකොල්ලා කෑම්
2026-10-19 16:56:33
0
🇹🇷SHASHI🇹🇷 :
adiya deka thiyala duwagena enkota rewen ewa😂
2026-10-16 12:53:47
0
නිසන්සලා වීරසේන :
අයියගෙ ජොකා අරන් ගිය ගැමුණුද මේ..😅
2026-10-21 09:00:49
0
Thaj enterprises - 1035 :
❤️❤️❤️
2026-08-26 14:48:23
4
Dinusha Weerasinghe :
😳😳😳
2026-08-26 16:21:37
1
INFAS CR7 :
❤️❤️❤️
2026-09-27 19:02:36
0
Hi... :
🥰🥰🥰
2026-10-18 22:08:59
0
𝓡 ౨ৎ 🖤 ✨ :
@Roxy 🙂
2026-10-09 08:10:20
0
@DESARIYA-OFFICIAL :
😂😂😂
2026-09-24 06:56:37
0
To see more videos from user @panchi.safari, please go to the Tikwm
homepage.