@dashh_offici4l1: #foryou #foryoupage #capcut #viralvideo #tiktok

Dashh_🥤
Dashh_🥤"
Open In TikTok:
Region: LK
Wednesday 26 August 2026 07:07:11 GMT
79195
5691
154
1865

Music

Download

Comments

0fficialkavi__
0fficialkavi__ :
එහෙම කියද්දී එයා අවුරුදූ 5ක් ඉන්න බැරිද අහනවා 🙂,ජිවිතේ හොදම කාලේ මේ නාස්තී වීගෙන යන්නේ කියලා මටම හිතෙනවා
2026-08-28 16:07:43
0
malee0620
MALEE ❤️🦋 :
ඒත් සමහර සිදුවීම් එක්ක ඒ තිබ්බ හීනේ අත් ඇරලා ජිවත් වෙන්නත් සිද්ද උනා මට 💔🙂
2026-08-28 15:47:46
0
nethmikushlya06
nethmikushlya06 :
ඒත් එතනදිත් අපිට අපි විතරයි 🥺❤️
2026-08-28 15:55:09
0
vishugirl411
<< 𝓓𝓮𝔀𝓶𝓲 ✨🍒 :
ඉක්මනින් බැන්දා වගෙ නෙවෙයි ඒ බැඳලා ගිහින් ගෙදර මතක් වෙද්දි ගෙදර ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා ගෙදර තිබුණ ප්‍රශ්ණ මොනාද හිතෙනවා 🙂🥺❤️‍🩹"
2026-08-27 15:33:36
2
elishashiwangi
😌💗 Noti panchi 💗😌 :
ඒත් බැන්දට පස්සේ බත් තම්බන්න වෙන නිසා ඒකටත් හදිස්සියක් නැතුව ගෙරින් බැනුම් අහල ගෙදරින් දෙන පින බත හොදයි කියල හිතෙනවා 😫❤️‍🩹
2026-08-27 14:18:15
18
divy____a
Diya🦋🦄 :
මේ අමාරුවෙන් ගෙවෙන්නෙ එහෙම කාලයක්🧎🏻‍♀️‍➡️❤️‍🩹
2026-08-27 07:19:48
5
blackywolf_rd
chooty 🙃♥️ :
gewal walin apita dena stress eke hatyata api e wage manasika nidahasak dnena thanata adila yana eka ahannath deyakd
2026-08-27 05:41:30
7
_user_04_27
user :
බැන්දට පස්සේ තෙරෙයි real stress කොහොමද කියලා
2026-08-27 13:44:17
1
wathsala.herath64
Wathsala Herath :
Thaniym inn ek it wda hodai😌
2026-08-27 14:29:38
1
tharushika650
Sapni 🌝🇰🇷💐✈•^^ :
තනියම ඉන්න එක ඊට වඩා හොදයී.❤️‍🩹🙂
2026-08-27 14:45:01
0
chamo_fy
hansi_fy :
එයාටත් මාව බලාගන්න තරන් ශක්තිමත් පරිසරයක් නෑ කියලා දන්න හින්ද බලාගෙන ඉන්නවා
2026-08-27 13:04:18
0
neha_girl.01
keep. girl 🧚💕2.0 :
🥺❤️‍🩹 matath ehema hithuna mita auruddakata withrakalin eka dawasaka.🙂
2026-08-27 15:07:00
0
choco17870
THREESHA🧚🧿 :
bandata passe hithei gedara hitiyama hodai kiyla😂
2026-08-27 13:52:57
3
wishu662
wishu🎀💗🪬 :
Ane hadissi wenna ep ammai thaththaidala enn ep bandata passe thana therenne 🥲
2026-08-28 01:30:38
0
aishu.girl.274
aishu girl 27 :
mtath eham tibba math e tirnama htta eth antimta mt gadra minissu witarai🥰 hodam de Paula athule jivath wen wen kenk ekk jivath waddi danenn dewal oylta daneddi aprade kiyal hithai kalin thamnge pqule jivath wennn 🥰❤️🥰
2026-08-27 10:21:20
0
je_zii_
Uvi&Shanu😚❤️💍 :
@X_Uvindu 🦦!❤️🫂🥺
2026-08-27 20:33:24
1
jizzy07
MADU 🖤💐🫰(චූටි)🥺🤍 :
@S U R A J 🦊
2026-08-27 16:55:30
1
malmi.koshala
< M A L M I > 🖤 :
@🦅 😒🌏
2026-08-27 13:36:10
0
binu_11.14
:
@BATTA 🍓"✈️🇦🇪 😩🌍❤️💍
2026-08-27 12:11:16
1
gka8112
GKA 99 :
@Ashi Eka ethta 🥰❤️
2026-08-27 12:10:55
1
_cha_nuka
_Cha_nuka :
@SE_NU🍓 🥺🫂
2026-08-28 08:53:23
1
To see more videos from user @dashh_offici4l1, please go to the Tikwm homepage.

Other Videos


About