@madujeewanthi519: 🖇️☘️ වැටෙන හැම කඳුලක්ම පාසා අයිතිකරුවා නුඹ වුනත් නුඹට හිමිකම් නොදෙන්නෙමි මං කඳුළු නුඹ දුන් තිලිණයක් සෙමෙන් උදුරා නොදැනෙනා සේ හිනාවක රස වෙන් කලත් බලා හිඳිනෙමි ⁣නුඹ ඉගැන්වූ බලා හිඳුමද ප්‍රේමයක්...☘️🖇️ #foryou #foryoupage #fyp #trending #viral

madu 🐬
madu 🐬
Open In TikTok:
Region: LK
Wednesday 26 August 2026 09:46:31 GMT
1023848
105425
1373
1594

Music

Download

Comments

renukaahgle123321gmal
nilanathi renuka :
අනෙ ලස්සනයි ඔය දෙන්නාට කතරගම දෙව්පිහිටයි සතුටින් ඉන්න බුදු සරනයි
2026-09-02 07:51:42
0
kapila.bandara0
Kapila Bandara :
හැමදාමත් ආදරෙන් ඉන්න❤️❤️❤️මිනිසුන්ටත් ආදරෙන් ❤️ඉන්න සාදාරනය ගැන නිතරම සිතන්න ඔබගේ සිහින සැබෑවන දිනය ළගම එනවා නිසකයි❤සුබම සුබ අනාගතය ක්❤️ම වෙිවා ❤️❤️❤️💐💐💐
2026-09-02 06:45:43
0
jeewanthamanorathna6
Darshana12 :
OIC මහත්තයා එන්නකො වැඩක් පෙන්නන්න ❤️✌
2026-08-26 14:56:34
1916
madujeewanthi519
madu 🐬 :
මුලින්ම කියන්න ඕනේ ආදරණීය comment වලට ස්තූතියි.වැරදි ආකල්පයක් ඇති කර ගන්න එපා.මේක අපේ pre shoot එකේදි ගත්ත පොඩි වීඩියෝ එකක්.රාජකාරි වෙලාවක සිදු වුන දෙයක් නෙමෙයි.විෂම සමාජයක් තුලින් පොලිස් දෙපාර්තමේන්තුවට අපි එකතු වුනේ... ඒ සමාජය ඇතුලේ ඉන්න මිනිස්සු හිතන විදිය විවිධාකාරායි.මම වුනත් ඒමයි.ගැලපීම 0% යි.මං හිතනවා මුළු මහත් සමාජයක පීඩනයක් දරාගෙන ලෝකෙට පේන්න හිනා වෙලා විවිධ විදියට රාජකාරි කරන නිලධාරින් පිරිසක් පොලිසියේ ඉන්නේ. සමාජයක් අපිට වෙනස් කරන්න බැහැ ඒක ගොඩක් සංකීර්ණයි.අපි අපේ රටේ උත්තරීතර නීතියට හිස නමමු...ඇත්ත ඇති සැටියෙන් දැකීම සම්බන්ධයෙන් හැමෝටම ස්තූතියි.ආදරෙයි.ඔය ආදරය අපිට ගොඩක් වටිනවා...
2026-08-30 04:25:51
449
sumith513
sumith513 :
ආලය අන්ධයි කියන්නේ මේකට තමයි .ඒකට උස් මිටි රැකියාව තරා තිරම තැන නොතැන අදාලම නෑ ...ඒක තමයි ආදරය ..♥️♥️♥️
2026-09-03 00:09:35
0
dhammie92
Dammika🇨🇦Boston💫Dhammie🇱🇰 :
Congratulations👏💐 beautiful couple 💞 I think they are on break after lunch they are human to people. don't worry ✌️
2026-09-02 07:26:51
0
sihan927
sihan 🇱🇰🇦🇪🇯🇵🌚 :
දැන් හොරු අල්ලන ඔනා අපිද 🙂
2026-08-26 16:27:13
839
dushen_2008
•Dushen• :
වෙලාවක් තිබ්බොත් හොරු අල්ලන්න ඈ 😁
2026-08-28 05:25:57
334
geetha.ramani
Geetha Ramani :
රජ කාරියට බාදාවක් ඕහොම යන්න බැ පාරේ පොලිස් නිලදාරින්ට යුනිෆෝම එකටත් හරි නැ
2026-08-27 13:27:13
282
isuruzzmalith
ISURUZz 🔥 :
මෙන්න වැඩක්
2026-09-02 05:17:01
0
im.dilmith
𝑫𝒊𝒍𝒎𝒊𝒕𝒉 𝑫𝒊𝒍𝒂𝒏𝒌𝒂 :
Pove : රාජාකාරී අවස්තාවක නොව රතු පල්ලිය ලග shoot එකකට යන අතරතුර බව කරුනාවෙන් සලකන්න 🫡
2026-08-28 05:03:31
191
nishadmalidu111
🍁🇰🇷MALIYA🥵🇱🇰🥵BOY🇰🇷🍁 :
🥺❤️‍🩹 එයාල දෙන්න හොදටම ගැලපෙනවා 🥺 දෙන්නගෙ කකුල් දෙක බලන්නකො එකම විදිහට අඩිය තියන්නෙ❤️
2026-08-28 05:44:48
43
rasanduni
Warsha rasanduni Waththegadara :
හරිම සොදුරු ආදරණිය දසුනක්.. මේ Uniform ගත දරාගෙන ඉන්නෙත් ආදරණිය හිත් තියෙන මිනිස්සුමයි..බොහෝ අවස්ථා වලදි සුළු පිරිසක් කරන වැරදි වලට හැමෝටම බැනුම් අහන්න වෙනවා අවසනාවට.. ආදරේයි දෙන්නාටම 😊💕 Good luck 💪🏼
2026-08-31 09:14:13
9
user46751502553182
ප්‍රියානි :
ලස්සන
2026-09-02 12:37:57
0
.shimee1
🌻 🦋🧚‍♂️suty🧚‍♂🦋 🌻 :
මයෙ හිතේ වෙඩින් එකේ ශූට් එකක් කරන්නෙ ඔතන. බනින්න එපා.
2026-08-28 04:07:19
44
h_a_si_du
⁖℘༒𝐇𝐀𝐒𝐈𝐃𝐔༆ ㉿⋆ ༻ :
ඉදිරියට යන්න සුබගමන්... ලස්සන ආදර කතාවක්....
2026-08-26 16:11:44
191
sudarshi.907
@Sudarshi 907 :
දැන් ගොඩක් ටික් ටෝක් පාවිච්චි කරන්න්නේ අනුන්ගේ ඕප දුප හොයන්නයි.. රැල්ලටයි .. වීඩියෝ එක හරියට බලන්න.. එක ශුට් එකක් ...
2026-08-28 07:18:43
12
mishu97743
" !. ^MISHU ^__🪼 :
ane marama lassanai 🥺❤️
2026-08-26 12:13:40
60
isira2008
Umesh📍උමේෂ්📍உமேஷ்❤️‍🩹💔 :
දෙන්නම හින වලට එකට ගියම මරු ❤💋@
2026-08-27 01:59:57
31
kww.kmm
kumari kumari :
කව්ද මෙ එතකොට විඩියො කරන්නෙ olc මහත්තයා ද😁😁😁😁🥰🥰🥰🥰
2026-08-27 19:00:08
80
thanuja565
thanuja :
this is not aloud with uniform ok.
2026-08-26 20:56:05
30
strawberryboy511
R A V I :
පුතේ මම තිස්සමහාරාමේ සකුණ හිමන්ත බාප්පා...
2026-08-28 10:50:00
7
nadun_sachintha
SACHI✔️ :
මෙහෙම ගියොත් සුපිරියටම තියෙයි😂
2026-08-26 15:42:00
64
user7220238474194
Malaka Vidanagedara :
ඇයි ඔවුන්ට ආදරෙ රැක වරනය තහනම් ද
2026-08-28 00:26:02
9
niputt3
𝓝𝓲𝓹𝓾 📮" :
🙏
2026-08-26 18:15:53
5
To see more videos from user @madujeewanthi519, please go to the Tikwm homepage.

Other Videos


About