@doraa_pg: ඒ මං මැරෙනකන්ම එකට ජිවත් වෙන්න හීන දැකපු කෙනා! ❤️🩹 කරන්නම දෙයක් නැති තැන සමහර මිනිස්සුන්ගෙන් ඈත් උනාට, නොදැනෙනවා වගේ හිටියට හුස්ම ගන්න හැම තත්පරේම මතක් වෙනවා.. මම මගෙන්ම අහනවා මගේ ජීවිතේ සතුටින්ම හිටපු දවස් පන වගේ ආදරේ කරපු ඒ හිත අමතක කරන්න ඕනෙමද.. ආදරේ ඇතුලේ රැවටීම හරිම අසාධාරණයි, ආදරේ ජීවිතේම කරගත්ත හිත් වලට.. ❤️🩹 ඩෝරා 💛
𝗗 𝗼 𝗿 𝗮 🦒
Region: LK
Wednesday 26 August 2026 10:33:10 GMT
Music
Download
Comments
Minuu_❤️NS :
මගේ ආදරේ මං නිසාම මට නැති උනා...ඒත් දැන් ගොඩක් අය සතුටින්....
2026-08-26 14:31:36
1
𝑹𝒂𝒏𝒅𝒊𝒌𝒂👽💞 :
𝒎𝒎 𝒐𝒖
2026-08-26 12:02:56
1
🦋chandi🦋 :
oyaa hoyapu nidahasa sathuta labu nan mn kohoma videuwath kmk naa😔😔
2026-08-27 03:14:46
0
𝙰𝚂𝙷𝙴𝙽!!"🐾 :
caption ek denawada 🙂
2026-08-27 04:09:16
0
Dinushika :
❤️
2026-08-29 06:10:22
0
Ahasna De Silva :
💔
2026-08-26 12:27:00
2
To see more videos from user @doraa_pg, please go to the Tikwm
homepage.