@oshu_vp: වන්දාමි වාම මමලං - ජින දන්ත ධාතුං🙏 . #daladamaligawa #daladaperahera #fyp #viral #trending

𝑶𝒔𝒉𝒂𝒅𝒉𝒂 𝑽𝒊𝒉𝒂𝒏𝒈𝒂
𝑶𝒔𝒉𝒂𝒅𝒉𝒂 𝑽𝒊𝒉𝒂𝒏𝒈𝒂
Open In TikTok:
Region: LK
Wednesday 26 August 2026 12:43:38 GMT
65102
12781
424
206

Music

Download

Comments

kamanirajapaksha2
Kamani Rajapakshe :
හරිම ලස්සනයි පුදුම ලස්සන නිවුනු හඬක්. භාවනාවක් වගේ. ❤️
2026-08-28 07:05:00
2
dulminihansamali
dul🤍🌻_° :
බුදු මුව දහම් ජලයෙහි රජ හසෙකු වුන.... දන මන උපුල් බුබුදන සඳ මඩල වන.... අඩ සඳ ලෙසින් බබළන අති නිමල වුණ... වඳිනෙමි එ වම් දළඳා බුදු සමිඳු මෙන.... 🤍🙏
2026-08-28 13:54:16
8
vjk_vimu
Vimukthi Kariyawasam :
ඒක ඇහෙද්දි දැනෙන සැනසීම 🥺
2026-08-27 13:56:03
2
morapitiye.sugath
☸️ Banthe Sugathananda ☸️ :
නමෝ බුද්ධාය ☸️🙏🙏🙏
2026-08-27 06:32:58
1
bihashikavindya
Biha :
අනේ ලස්සන 🥺🤍
2026-08-27 03:28:57
1
sadew.3
~サデウ🀄️~ :
ඒක අහද්දී ඇගේ හිරි ගඩු පිපුනා❤️සුපිරි අයියේ keep it saved❤️
2026-08-27 03:38:22
105
2002sanjeewaaluthgedara
Thilina S Aluthgedara :
පුලුවන් හැම වෙලාවකම මුමුනන ගාථාව ❤️
2026-08-27 01:34:45
51
sewmi_wijesekara
᥉ⱸ᭙ɱί💜️🦋✨.... :
අනේ දෙවියනේ ලස්සන❤️🥺 මේ විදියටම රුවන්වැලි සෑ රජාණන් වහන්සේ වදින "සයිංසු යස්මිං" ගාථාවත් කියන්නකෝ🤍🍃
2026-08-27 08:35:45
18
gayan12345655
Gayan 1234 :
කට හඩ නම් මාරම ලස්සනයි .අයියට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ පිහිටයි .බුදුසරණයි
2026-08-27 02:28:34
15
so73802
・゚: ❄️🌷Nova 𓆩♡𓆪 :
wowwww🥺💗
2026-08-27 02:47:26
2
pamod.nethasara
🌎🌎Pamod Nethasara🌎🌎 :
සාදූ සාදූ සාදූ 🙏හරිම ලස්සනයි අයියේ 🙏❤️දළදා සමිදු පිහිට ලැබේවා 🙏❤️
2026-08-27 03:55:05
10
mano138802
Mano...🇱🇰 🇳🇿 :
ලස්සන ...voice ekak....❤️❤️
2026-08-28 01:50:26
1
__h_a_r_i_n_i__
HARINI 🤍 :
අනේ හරිම ලස්සනයි 🥺🤍
2026-08-27 16:52:25
1
senulyaa_
S💋 :
Lssnaaa🥹💕
2026-08-28 11:39:49
1
coretees5
✨️❤️ Core Tees ❤️✨️ :
nice voice ❤
2026-08-28 03:41:57
1
sithminyyy_silva0
𝓢𝓲𝓽𝓱💎 :
Aneeee🤍
2026-08-27 18:08:17
1
dilandrew_
🕷'' 𝘋ιℓ 🪶 :
Wow wow wow voice 🥺❤️
2026-08-27 14:29:52
1
user3801890185323
vimukthi premathilaka :
බුදු සරනයි 💜🙏
2026-08-27 09:13:14
1
lpn.danu
DaNu...🤍🙂‍↔️ :
anew 😩🥹💖
2026-08-27 02:53:54
1
wishuesh
esh@ :
wow 🥹🥹
2026-08-27 18:04:38
1
priyankajayasoori
Priyanka ✨✨ :
බුදුසරණයි පුතේ
2026-08-27 13:29:34
1
chathu6018
chathu girl :
bawanawak 🥹💖
2026-08-27 18:01:37
1
dinii2250
𝚂𝚞𝚣𝚞𝚖𝚒💗 :
lassanai💗
2026-08-27 16:37:42
1
mn_anjie
Anjalee Perera :
Lassanaa 😩❤️✨
2026-08-28 15:12:10
1
sandali225
Sandali prasadika :
🙏තෙරුවන් සරණයි!!!!
2026-08-27 10:02:04
1
To see more videos from user @oshu_vp, please go to the Tikwm homepage.

Other Videos


About