@udaya_shanaka: අනේ ඉන්න ඉන්න... මාත් එනවාaa🐘🐾 පොඩි එකාගේ දුවන දිවිල්ල විතරක් බලන්නකෝ ❤️🥺🐘

Shanaka
Shanaka
Open In TikTok:
Region: LK
Wednesday 26 August 2026 13:04:49 GMT
123984
10048
300
960

Music

Download

Comments

methmadhu2004
$LAMBA"👽🪐" :
විනාඩි 20 න් ගාලු කොටුවට 😅🤌💙
2026-10-17 04:02:12
251
chathu.9810
Chathuranga 1998 :
උසේන් බෝල්ට් mini version 😂
2026-10-17 18:45:52
91
anu96704
♡𝚊𝚗𝚞 ͩ✈︎♡💋 :
පැංචා said :- දුවමු මිතුර දුවමු…, මාව දලා යන්න එපා බං 😂
2026-10-19 06:56:03
1
nisha26363
Nisha :
හපුත්තියේ බටු ඇටයා...🥰
2026-10-20 03:46:43
2
ruwanchathuranga72
chathuranga 💥😈 :
බටු ඇටයෙක් වගේ දුවන දිවිල්ල 😁
2026-10-19 16:52:39
1
n.wedagedara4
❤️Ashvi :
වර්ගෙ අදාලම නෑ පොඩි උන් නම් ඔක්කොම එකයි🥰🥰🥰
2026-10-16 18:17:20
181
kawini.2002
Windi Dharmapala :
දුවනවනම් කමක් නැ😆😆 මේකා විදිනවා 😂
2026-10-18 14:32:19
58
avery.asher7
Avery Asher :
බ්‍රේක් නෑ අයින් වෙන්ඩෝ 🤪🤪🤪
2026-10-19 04:34:13
1
hashinirandima
🎀HaSHi🍃 :
Kos etayak wage duwannw [Tears of joy][Heartwarming]
2026-10-18 20:27:25
1
sinhala.on.fire
Sinhala.On.Fire :
ලොකු උනාම ආතල් බුවෙක් වෙයි වගේ😂😂😂❤️
2026-09-04 10:24:54
170
user838441998659
❤ ශලනී❤ :
අඩෝ වර්ගේ අදාලම නෑ චුට්ටෝ නම් ඔක්කොම එකයි. ❤️❤️❤️
2026-10-19 05:15:56
5
maly.shino
HaNsA🌬🐬 :
අනේ ඉන්ඩ 😄😂😚
2026-10-18 11:25:27
22
hiruwa_lk
HIRUWA_LK :
අනේ අම්මේ
2026-08-28 12:43:29
80
mahi_4497
༺°•𝕄𝕒𝕙𝕚•°°༻ :
අන්තිමට ඇවිල්ල ඔක්කොටම කලින් ඌ ගියානේ බන් 😂😂
2026-09-09 14:07:13
70
thrushi.imeshika
ImEsHi|🍒|🦕 :
දුවමු මිතුර දුවමු 😂
2026-08-28 01:13:17
41
chalitha.dilishan
chalitha dilishan :
පොඩි man😅😅
2026-08-26 15:14:29
15
imalka.hirushan5
vidu 🌍 :
duwanawa newe vidinawa 😳
2026-08-26 15:56:43
14
baniy457
baniy457 :
එච්චර හයියෙන් දුවන්න පුලුවන්ද අඩේ 😂😂
2026-09-11 02:38:21
5
shanushanu91184
shanu shanu :
චූටි රොකට් එකක් 🤭❤️😘😂😂😂
2026-09-14 17:19:58
7
k_lakshann
Lakshan Balasooriya 🧃! :
මන් eno😂
2026-09-03 21:54:22
8
amila_gihan_
AMILA_:GIHAN_:🫰🤫 :
අයින් අයින් වනජීවි එකේ අය එනවා මාවත් මරයි මන් දුවනෝ 😅
2026-10-19 05:14:43
17
user933368228243
🥰දිල්කී 😍 :
යකු බටු ඇටයා වගේ ඉදන් දුවන හැටි 😁
2026-10-17 19:23:25
12
pawani_96
Pawani Madhubhashini :
කුරුමිනි පැංචෙක්..
2026-08-30 18:55:33
17
kavi_dissanayake2
The K.'🤍 :
ඉස්කෝලේ 1.30 බෙල් එක වැදුනම 🥲
2026-10-20 02:39:39
18
chithu941
💕Chithu❤️ :
අනේ චූටි කඩි පැටියෙක්❤️❤️❤️මෙයාලවවත් ආරක්ෂා කරගන්න ඕන.. නැත්නම් මෙයලත් අපිට නැති වෙනවා..🥺😔😔
2026-10-18 13:06:31
8
To see more videos from user @udaya_shanaka, please go to the Tikwm homepage.

Other Videos


About