@nethminigr: තාත්තගේ පවුලට ආදරෙයි…… අම්මගේ පවුලට ආාාාාාාාදරෙයි😌🥰 #fyppppppppppppppppppppppp #foryoupage #goviral #trendingvideo #trendingvideo

Nethminigr
Nethminigr
Open In TikTok:
Region: LK
Wednesday 26 August 2026 13:23:24 GMT
326726
28639
655
1844

Music

Download

Comments

dula.wanniarachch
Dula Wanniarachchi 🌀 :
අපේ තාත්තගෙ පැත්තෙ උන් අපිට හෙන විතරයි ඉල්ලල දුන්නෙ නැත්තෙ😒
2026-08-26 13:36:43
812
tharindudilshan7745
lifewithme433 :
ඒකට අපේ, දෙපැත්තෙම එවුන් බලන් ඉන්නෙ අපිව මකබෑ|විලා යනකන් 😅
2026-08-27 14:25:12
228
kaw._79
Kaushalya ⚡️🤍 :
ඇත්ත ඇත්ත පොඩ්ඩක් හරි ගියොත් අපේ තාත්තගේ පැත්තේ සමහරු පොල් ගහන්නත් යනවා යකෝ 😹 කෙලවෙනකම්මයි බලන් ඉන්නේ 🤧
2026-08-26 13:31:26
175
shenal.induwara8
_Shenal_ :
mn hithuwe ape patte vitharai ohama kiyala😓
2026-08-26 13:30:32
109
a.n.j.u33
❤️‍🔥 𝐀𝐧𝐣𝐮 ❤️‍🔥 :
අම්මගේ පැත්තේ උන් තමා ආතල් 😁
2026-08-26 18:18:57
86
careyushi26
Caregiver Life ( Yuresha ) :
අනේඑ සිරාවට කොහොමද බන් ඔහොම කියන්නේ😁
2026-08-26 13:28:46
66
mashagirl_01
🤍🪬𝐌𝐚𝐬𝐡𝐚..🐣 :
මේ වීඩියො එක දැක්කම නටයි ඒ සමහරක්..😹🥹💥
2026-08-26 13:34:08
58
thilinisubashini
Thisu :
තාත්තගේ පවුලේ නැදැයෝ දෙන්නම විඩියෝ එක ර repost කරලා තියෙනවා දැක්කම 😁😂😂🫰🏼
2026-08-27 03:32:53
31
skofficial516
@SITHU OFFICIAL 🧚🦋 :
මේක දකින නෑයෝ ටික..😂🥲
2026-08-28 02:43:57
27
itz_dew52
𝐷𝑒𝑤🔮 :
අම්මගෙ පැත්තේ අයට බොක්කෙන්ම Love 🥹🫶😌
2026-08-28 16:20:57
13
prabavi2
Sara_🦋>💫💐 :
අම්මගෙ පැත්තට බොක්කෙන්ම 🌚😗
2026-08-26 18:03:00
13
dewmini270
Dewmini :
තාත්තගේ පවුලේ උන් තාත්තාම අමතක වෙලා වගේ ඉන්න එකට තාත්තට බැන බැන ආශ්‍රේ කලා. අන්තිමට මට කතා කරගන්න බෑ Class කරගන්න බෑ සති දෙකක් ඔක්කොම class නිවාඩු දුන්නා කිව්වා කියලා මාත් එක්ක කතා කරන එක ඕකුන් නැවැත්තුවා කියන්නකෝ. 😅 තාත්තා මට විහිලු කරනවා ඔලුව උඩ තියන් හිටියා කියලා. 💔 දුක තමා. සතයක් ගන්නේ නැතුව පවුලෙ උන් ගොඩ යන්න ඕනා කියලා පටන් ගත්තේ. 😒💔
2026-08-26 17:04:09
11
sajithsadaruwan97
#BrewMaster# :
කෝ තාත්තගේ පවුලෙ සෙට් එක මේ කොනට එන්න මම ☕ ගෙනාවා
2026-08-26 14:37:16
9
duni4801
duni♥️ :
Ane kelle oya fb ndda😅 meuwa fb eke shr krna one ewa😅😅
2026-08-27 02:19:42
9
user819553498622
vidu :
අපිට මහ ගෙ හම්බුන කියලා ඒකෙ වහල ගලවන් ගියා තාත්තාගෙ පැත්තෙ සෙට් එක 🤣🤣🤣
2026-08-29 14:12:51
7
af_afra_22
af_afra_22 :
අපේ තාත්තාගේ පැත්තේ ඔක්කොම උන් එකයි😂
2026-08-26 13:53:23
7
kavee_8_13
kavee🌈️🧚 :
මන් අම්මගේ පැත්තෙ අයට කැමති නෑ 🥲
2026-08-26 18:47:04
6
adii__girl3
𝗔" 🪼 :
ආදරෙයි හරි ද එත් එක වෙනම කතාවක් 😓👍
2026-08-26 15:40:12
5
pahanya285
Soft_Angel🧚💗 :
මගේ ජීවිතේ ආසම මිනිස්සුන්ගෙන් එක්නෙක් මේ 😌❤️🥰
2026-08-27 05:55:38
5
prabodhya15
NP Yapa😈 :
අපේ තාත්තගෙ පැත්තෙ අයටත් මන් ගොඩාක් ආදරෙයි... හැබැයි එයාලා අපි මැරුනද කියලවත් බලන්නෙ නෑ😂..හදිස්සියෙ හරි අපේ ගෙදර ආවොත් ඔක්කොම කාලා බීලා තියන දේවල් ඔක්කොම අවුස්සලා ගෙදර ගිහින් call කරල බනින්වා😂😂. දැන් එයාල මැරුනත් මන් බලන්නෙත් නෑ.
2026-08-26 14:36:30
4
imajayasekara_0515
Ima's Shutter 📸 :
අනේ අපේ උන්ම දකීවා😪💔
2026-08-26 15:03:19
4
iresha_46
I_Madushani ☁️🐣🎀 :
අක්කෙ ප්ලීස් සේව් දෙන්නකෝ 😂❤️
2026-08-26 14:40:19
3
nimalkaashmini
❤️🐱ASHMINI🐱❤️ :
මම දන්න විදියට ලංකාවේ මා ඇතුලුව බොහෝ පිරිසක් කැමති අම්මගෙ පැත්තෙ අයට තාත්තගෙ පැත්තෙ උන්ව පේන්න බෑ. ඇත්තටම ඇයි ඒ
2026-08-27 07:58:48
3
To see more videos from user @nethminigr, please go to the Tikwm homepage.

Other Videos


About