@chamal_kanishka: සිව් වන රන්දෝලියේ පාවඩ මතින් වඩින රුහුණු රටේ කුමාරයා 🥺♥️♥️ #esalaperahera #daladamaligawa #fypシ #elephant #kandy

Chamal Kanishka
Chamal Kanishka
Open In TikTok:
Region: LK
Wednesday 26 August 2026 13:40:31 GMT
102222
12624
240
234

Music

Download

Comments

praba4667
praba :
මට කඳුලු ආවා මේක බලනකොට 🙏 කරඩූන්වහන්සේ දරාගෙන විදි විදි පුරා සැරි සරන අපේ ඇත් රජුටත් පෙරහැර කාර්ය මණ්ඩලයට ආරක්ශක නිලධාරීන්ටත් පෙරහැර ලස්සන කරන් ශිල්පීන්ටත් අලි ඇත් සේනාවටත් අලි ඇතුන් රකින අලි පාලකවරුන්ටත් ජනාධිපති තුමා ඇතුලු සියලුම රට ලෝක වාසීන්ටත් දළඳා හාමුදුරුවන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබෙත්වා🙏🙏🙏🙏🙏🙏
2026-08-26 16:59:54
0
kavindi.1219
마두.. 🌷🎀💐 :
එතන හිටපු පොලිස් මහත්තයාට එක පාරම මතක් උනේ එයාගෙ පොලිස් තොප්පිය 🙂 ඇත් කුමරු තමන් ලගින් වඩිනකොට පොලිස් තොප්පිය එක පාරම මතක් වෙන්න තරම් කොච්චර ගෞරවයක් හිතේ තියෙන්න ඇත්ද 🥺❤️‍🩹
2026-08-26 16:27:32
74
user5497639844611
sachini 🍒🤍 :
ඔයා නිසා කවදාවත් ගිහින් නැති මමත් පින් කරලා මේක දකින්න...🙏🙏🙏🥺♥️
2026-08-26 15:53:13
105
doggyboy195
BuNtY :
math oya nisa පැහැදිලිව ada me dn dakka🥰
2026-08-26 15:57:57
12
user1236871626504
Aura :
දලදා හාමුදුරුවන් ගෙම පිහිටයි 🙏
2026-08-26 16:04:26
6
itz_me_liha_
It'z_me_liha_🥹🖤🫶🏻 :
ඔයාට ගොඩක් පින්.මාත් අද දැක්කේ
2026-08-26 16:32:04
1
lihara_2.0
Lihara :
වැස්ස නැවතුනා නේ 🥹
2026-08-26 16:36:40
5
usershanuanddasi
Madu :
ඔයා නිසා මටත් බලන්න පුලුවන් උනා.🙏🙏🙏
2026-08-26 16:22:10
1
harsha.nuwan77
හිරූෂ දෙනුවන්🇲🇾💙💜🥰🥰😍... :
කන්ද උඩරට සෞභාග්‍ය ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-26 16:25:34
1
heriyetnona
heriyet nona :
@
2026-08-26 17:09:44
0
g.k.samanti
g.k.samanti :
sadu sadu sadu mage namass karaya wewa 🙏🙏🙏🙏🙏🙏
2026-08-26 16:43:09
0
sandus048
❤🍀Sandu☘🤗❤️ :
මේ පිංවන්ත දසුන මේහෙම බැලිමට ලැබුන එකත් මගේ පිනක් .දළදා සමිදු පිහිටයි 🙏🙏❤ .මෙක දපු ඔයාටත් ගොඩක් පිං .මටත් මගේ ඇස් දෙකෙන්ම බලන්න දවසක ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-26 16:42:51
0
kusal602
kusal4992 :
apitath pennuwata oyata godak pin mage rata dewiyo dakinna one 🙏🙏🙏
2026-08-26 16:43:25
0
mdugirlly
mdugirlly :
මගුල් ඇතාගෙ පිං මහිමයෙන් මේ ලොව වාසය කරන සියලූම සිව් පා සතුන්ට මිනිසුන්ගෙන් වන හිංසා භංග වේවා.. ඔවුන්ටත් නිදහසෙ ජීවත් වන්නට වරම් ලැබෙවා..කුසගින්න නොදැනේවා...🙏🙏🙏
2026-08-26 16:35:30
8
usha685
Usha🌻💃🧚🔮 :
අනේ....හිතට මොකක්දෝ දැනුනා මම බෞද්ධ නේද කියලා දැනිලා අනේ සාදු 🥺
2026-08-26 16:44:41
0
h.d.gayan.sumeda
H D Gayan sumeda :
🙏🙏
2026-08-26 16:44:42
0
ruwanthushar
❤️☸🤟බෝඩරේ🤟❤️☸ :
සාදු 🙏 සාදු සා
2026-08-26 16:54:01
0
user9672594735137
Ranuka Ranuka :
🙏🙏🙏
2026-08-26 16:55:22
0
_kaushalya_k
Kaushalya :
වැස්ස නැවතුන විදිය 🙏
2026-08-26 17:03:54
0
manike595
manike :
උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🌼
2026-08-26 17:03:52
0
lakshanpathmasir5
UB Pathmasiri :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-08-26 16:48:39
0
chamal.chamal35
Damayanthi❤️ :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-26 16:53:51
0
ramesh_01211
ramesh_01211 :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-08-26 16:56:47
0
kasun.chathuranga963
Kasun Chathuranga :
මහා වරුසාවටවත් නොනැවෙතෙන මහා මුනි මංගල්‍ය..❤️
2026-08-26 16:47:46
0
zaraaaa2395
ZaRaaaa :
🙏
2026-08-26 15:15:31
0
To see more videos from user @chamal_kanishka, please go to the Tikwm homepage.

Other Videos

بعد الخصام الطويل هذه الطريقة تخلي الحبيب يكتب أول كلمة ورسالة باشتياق بعد انقطاع التواصل وهدوء المشاعر لفترة طويلة، هناك خطوات نفسية بسيطة لكنها قوية تعيد فتح باب الكلام من جديد وتكسر جدار الصمت بطريقة غير متوقعة. الفكرة هنا ليست ضغط أو مطاردة، بل إعادة جذب الانتباه وإثارة الفضول العاطفي بحيث يشعر الطرف الآخر برغبة داخلية في المبادرة بالكلام من تلقاء نفسه. هذه الطريقة تعتمد على إشارات ذكية في التعامل، تغييرات محسوبة في الأسلوب، وإعادة بناء الانطباع الأول بشكل يجعله يفكر بك أكثر مما تتوقع. النتيجة؟ تبدأ حركة التواصل تدريجياً وقد تصل إلى رسالة مفاجئة تحمل اشتياق وحنين دون مقدمات واضحة. كلمات مفتاحية قوية: إعادة التواصل بعد الخصام، كيف أجعل الحبيب يراسلك أولاً، رجوع التواصل بعد الانقطاع، جذب الانتباه العاطفي، طريقة فتح باب الكلام بعد الزعل، استعادة الاهتمام بعد البعد، إشعال الشوق بعد الفراق، كيف يجعلك يشتاق ويراسلك، أسرار عودة التواصل بسرعة. جلب الحبيب بعد الخصام، عودة الحبيب بعد الانقطاع، كيف يجعلك يراسلك أولاً، رجوع الحبيب بسرعة، فتح باب التواصل بعد الزعل، اشتياق الحبيب فجأة، إعادة العلاقة بعد الفراق، كيف تجعل شخص يحن إليك، جذب الاهتمام العاطفي بسرعة، رسائل الشوق من الحبيب، إصلاح العلاقة بعد القطيعة، طرق عودة التواصل بين الحبيبين، استرجاع الحبيب العنيد، زيادة الاشتياق بعد الخصام، كيف يعود الشخص نادماً ويراسلك، أسرار رجوع الحبيب بدون تواصل. #تحصين #العكوسات #روحانيات #مجربات

About