@adaderanasinhala: ගොවියාගේ දුක් මහන්සිය හොර තරාදියට යටකරපු කපටි මුදලාලි අතේ මාට්ටු..."මම ජාතිය ඇමතුවාට පස්සේ කිලෝ 60 ගණන් ගියපුවා 80 ගණන් වුණා" රාජාංගනය ප්‍රදේශයේ වී මිලදී ගැනීමට පැමිණි වෙළෙන්දෙකු, ප්‍රමිතියෙන් තොර තරාදි භාවිතා කරමින් කූඨ ලෙස වී මිලදී ගන්නා අයුරු ගොවීන් පිරිසක් මෙලෙස කැමරාවේ සටහන් කරගෙන තිබේ.
Ada Derana Sinhala
Region: LK
Wednesday 26 August 2026 13:47:34 GMT
Music
Download
Comments
"𝙻🐚" :
කොක්කට අර ලනුව දැම්මාම ඒ ලනුව හිර කර ගන්නවා එතකොට ඒ ලනුවෙන් ඒ බර අල්ල ගන්නවා ඊට පස්සෙ අර ගෝනියෙ තියන වී උරේ බර තරාදියට පෙන්නනෙ අඩුවෙන් ඔය වගේ කී දෙනෙක්ට කරලා ඇද්ද. හැබැයි ඔයානම් සුපිරි මොල කාරයෙක් ❤️☺️💯
2026-08-27 08:17:40
0
Upul Kumara :
මේ වාගෙ අයට මේ වී මිලදී ගැනීම තහනම් කරන්න ඕනෙ
2026-08-27 04:37:53
0
dumi dumi :
ස්බාදර්මය නඩුඅහයිද එතකොට ආණ්ඩුව ට බනිනවා
2026-08-27 05:38:01
0
chamoth jayasinha :
හොද මොළ කාරයෙක් 🖤🤘
2026-08-26 15:50:23
88
optha pavravnsha :
රට අදුරට
2026-08-26 14:41:35
60
sudu malli :
අනේ හොදට සලකන්න කෝ ඔය වගේ මිනිස්සුන්ට . ආයේ නොකරන්න
2026-08-26 17:07:29
29
❤️❤️nuwa❤️❤️ :
වී හොරකම් කරන්න එපා පව් යකෝ මාර කට්ටක් ඔය මිනිස්සු කන්නෙ
2026-08-27 01:40:01
12
^🤘👣😵cham__O___boy🩷🩷🩷👣🤘 :
බස්නායක uncle 😳
2026-08-26 17:35:31
9
නල ළිං කාර්මිකයෝ :
පිස්සු
2026-08-27 06:21:41
0
sudda :
akd kiyanna
2026-08-27 00:18:31
0
Ruchira :
Dan oka hamoma danagnnwa 😅😂
2026-08-26 15:12:27
8
👻🅺︎🅐︎🅥︎🅘︎🅝︎🅓︎🆄︎🥀 :
explain ek next lewal 💖
2026-08-26 17:51:43
6
Lakme Suraka :
ලබන, ආත්මෙ, ගෙවන්න, බැරිපවු😳😳😳😳😳😳😳
2026-08-26 18:04:08
5
jaye1980 :
රජයේ හරි විදියට වී ගන්න එකේ වැඩි සල්ලි හොයන්න යන අයට හොද පාඩම්
2026-08-26 15:47:10
6
☸️ඩබින් අයියා OFFICIAL🇱🇰 :
ඉහළ ඉඳලා පහලටම අපේ රටේ හොරකම බෝ වෙලා තිබුණ විදිය පේනවනේ.😳
2026-08-26 20:12:11
5
❐ ঔৣຯ͢◈➻❥≛⃝ Raniya :
Kg 85 yanawada mitiyak
2026-08-26 18:55:54
0
10.11 :
😃
2026-08-27 01:08:03
0
ashanmax356 :
akd king 👑
2026-08-26 18:30:44
0
Kasun xx :
Danarajada bn vedio ek gnne
2026-08-26 19:34:05
1
රත්නපුර නසීම් :
දෙන්න ඇති helenna
2026-08-26 16:46:29
1
𝓡𝓸𝓶𝓪𝓪 💋🍓 :
Ammmohhh 😳
2026-08-27 05:20:35
0
අනං මනං :
ධනාරාජා ගේ voice එක වගේ
2026-08-27 08:37:05
0
Roky bai :
Hoda dadumak danna hona
2026-08-27 05:26:16
0
❤ NAMAL ❤ :
හොදට සලකන්න
2026-08-27 03:37:45
0
user8340588490599 :
🙏🙏🙏🙏🙏🙏
2026-08-26 13:57:19
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.