@filmcooper: @Soph

Cooper Neidecker
Cooper Neidecker
Open In TikTok:
Region: IT
Wednesday 26 August 2026 14:16:42 GMT
2474
326
7
2

Music

Download

Comments

isabellalalalalal
☆ :
yall are so cute bro what
2026-08-26 17:42:03
0
finpom
Finlay 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 :
Marsha how do you feel about Dolly Parton’s death
2026-08-26 15:28:17
8
samsoswag420
sam shaffer :
legendary fyp timing
2026-08-26 14:22:36
0
ash2ash_dust2dust_f2b_08
ash2ash_dust2dust_f2b_08 :
HOW’S THE VACATION GOING?? (Im so early, it feels illegal)
2026-08-26 14:21:59
0
fox_chan505
Abby Miles :
She’s so pretty
2026-08-26 14:20:20
14
xzheao
Rainbow Dash ⚡️ :
I’m living for this active era
2026-08-26 15:05:16
1
im_in_lots_of_fandoms
Sewer rat :
Hey man, it’s matcha tea John stone
2026-08-26 14:23:30
1
To see more videos from user @filmcooper, please go to the Tikwm homepage.

Other Videos

ඉන්දියානු ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මුල් කාලයේදී ජෙනිෆර් වින්ගෙට් යනු සාමාන්‍ය මට්ටමේ ජනප්‍රියත්වයක් ලැබූ නිළියකි. ඇය එකල ක්ෂේත්‍රයේ සිටි තවත් සාමාන්‍ය මට්ටමේ ටෙලි නළුවකු වූ කරන් සිං ග්‍රෝවර් සමඟ විවාහ වී සිටියාය. කෙසේ නමුත්, කරන් ජෙනිෆර්ව රවටා එවකට බොලිවුඩයේ ඉතා ජනප්‍රිය නිළියක වූ බිපාෂා බාසු සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කළේය. මොවුන් දෙදෙනා අතර මෙම රහස් ප්‍රේම සබඳතාව ඇරඹෙන්නේ ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කළ
ඉන්දියානු ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මුල් කාලයේදී ජෙනිෆර් වින්ගෙට් යනු සාමාන්‍ය මට්ටමේ ජනප්‍රියත්වයක් ලැබූ නිළියකි. ඇය එකල ක්ෂේත්‍රයේ සිටි තවත් සාමාන්‍ය මට්ටමේ ටෙලි නළුවකු වූ කරන් සිං ග්‍රෝවර් සමඟ විවාහ වී සිටියාය. කෙසේ නමුත්, කරන් ජෙනිෆර්ව රවටා එවකට බොලිවුඩයේ ඉතා ජනප්‍රිය නිළියක වූ බිපාෂා බාසු සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කළේය. මොවුන් දෙදෙනා අතර මෙම රහස් ප්‍රේම සබඳතාව ඇරඹෙන්නේ ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කළ "Alone" hindi චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීය. මේ හේතුවෙන් කරන් සහ ජෙනිෆර් අතර විවාහය 2014 වසරේදී දික්කසාදයකින් කෙළවර විය. ඉන්පසුව 2016 වසරේදී කරන් සහ බිපාෂා විවාහ වූහ. මෙම අවාසනාවන්ත දික්කසාදය සහ දැඩි හිත් රිදීම් හේතුවෙන් ජෙනිෆර් දැඩි ලෙස කඩා වැටුණාය. ඇය වසර කිහිපයකට ක්ෂේත්‍රයෙන් ද සම්පූර්ණයෙන්ම ඉවත් වී නිහඬව කාලය ගත කළාය. නමුත් ඇය ඇගේ ගමන එතැනින් නතර කළේ නැත. වසර කිහිපයකට පසු ඇය පෙරටත් වඩා මානසිකව ශක්තිමත් ගැහැනියක ලෙස නැවතත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිය නැඟුවාය. එදා සාමාන්‍ය නිළියක වූ ජෙනිෆර්, අද වන විට ඉන්දියානු ටෙලි තිරයේ සම්මාන පිට සම්මාන ලබන, දක්ෂතම සහ ඉහළම ගෙවීමක් ලබන නිළියක් බවට පත්ව සිටින්නීය. ඇය ලැබූ ප්‍රධානතම සම්මාන කිහිපයක් පහත පරිදි වේ: * Indian Television Academy (ITA) Awards: Saraswatichandra ටෙලිනාට්‍යයේ කුමුද්ගේ චරිතය වෙනුවෙන් හොඳම නිළිය (Drama) සම්මානය. * Indian Telly Awards: Beyhadh (ඔබත් මමත් ඇයත්)ටෙලිනාට්‍යයේ ඇය රඟපෑ "මායා" (Maya Mehrotra) නම් ප්‍රබල psychological චරිතය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය. * Lions Gold Awards & Gold Awards: Beyhadh සහ Bepannaah (සෝයාගේ චරිතය) ටෙලිනාට්‍ය සඳහා වසරේ දක්ෂතම සහ ජනප්‍රියම නිළිය ලෙස සම්මාන රැසක්. ඇය අදටත් තනිකඩව, ඉතා ආත්ම අභිමානයෙන් යුතුව තම දිවිය ගෙවයි. විවාහය බිඳී යාමෙන් පසු ඇය පෙර සිටියාටත් වඩා අතිශය සාර්ථක වී අවසන්ය. ඇයව එදා අතහැර දැමූ කරන්, අද වන විට තමා කළ වරද ගැන පසුතැවෙන බව ඔහු සමාජ මාධ්‍ය වෙත මුදාහරින ඇතැම් ඡායාරූප සහ අසතුටු මුහුණෙන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ජෙනිෆර් වින්ගෙට්ගේ මෙම සැබෑ ජීවන කතාව, ජීවිතයේ විවිධ කඩා වැටීම් හමුවේ අසරණ වන ඕනෑම කෙනෙකුට තනිවම නැගී සිටීමට දිරිය දෙන කදිම ආදර්ශයකි.🤍 #jenniferwinget #maya #srilankan #foryou

About