@aquotepage3: අඩියෙන් අඩිය නුඹ ගැනමයි අවදානේ..අව් වැසි සීතලට පුරුදුයි මගේ ප්‍රාණේ..🙏🐘🥺🤍. 🎥 Sirasa TV #fyp #viralvideo #foryou #nadumgamuwaraja

aquotepage
aquotepage
Open In TikTok:
Region: LK
Wednesday 26 August 2026 14:32:59 GMT
73347
9998
325
170

Music

Download

Comments

krishanthi552
krishanthi :
කළු මාමට දෙවියන්ගේ පිහිටයි🙏🙏🙏🙏
2026-08-31 09:13:26
4
wm.wirasuriya.sud
w m සුදර්මා වීරසූරිය .❤ :
😳😳😳😳😳😳😳පැතූ බෝදියකින් බුදුන් දැක නිවන් දකින්නට වාසනාව උදාවේවා ඇත් රජුනි
2026-08-30 21:06:58
1
ethugala234
SS 🌷❤️ :
අනේ ඇයි මට නැදුන් ඉන්න හැම වීඩියෝ එකක්ම බලද්දි ඇඩෙන්නේ 😭😓❤️
2026-08-30 09:11:27
2
kmnadee94
🍃🍃💙💙NaDeE💙💙🍃🍃 :
බලන සැරයක්ගානේ ඇස් වලට කදුලු එනවා අනේ අදත් හිටියනම්
2026-08-30 13:22:21
2
hashagirl3
Hashaa💘💫🖇 :
පොටෝ එකකින් උනත් නැදුන් දකිද්දී කියාගන්න බැරි හරි අමුතු වේදනාවක් හිතට දැනිලා පපුව කඩාගෙන යන තරමට රිදෙනවා😔😭
2026-08-30 04:09:06
7
user88761203028746
🌹දිනූ කවී ❤️🪷🌹❤️ :
අනේ මේක බලන්න බෑ..... ඒ තරම් දුක හිතෙනවා...... ඇත්තටම ඇඩෙනවා..... අනේ කළු මාමට කොච්චර දුක ඇද්ද...... මාමේ ඔයාට ඉක්මනට සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-29 18:25:41
3
jehan_eu
᧒ᰀʜᴀɴ_ᴇᴜ 🇪🇺 :
කලු මාමා කියන්නේ පෙරහැර බලන්න vip පුටු දෙන්න ඕනේ චරිතයක් නැදුන් එක්ක පයින් ආවේ ඒ කාලේ ඉදලම ඔය මනුස්සයා නැදුන් සහ කලු මාමා සෑහෙන පිනක් කරලා තියෙනවා❤️
2026-08-27 14:26:51
223
rudra_quotes1
𝚡 𝐑𝐔_ද්‍රා ॐ🌪️ :
හේතුවක් නම් දන්නෙ නැහැ ඒත් නැදුන්ව දකින් හැමවෙලාවෙම ඇහැට කදුලක් එනවා..🥺💕
2026-08-28 21:02:23
17
dilyashinsala.98
🌼Dily Ashinsala 🌼 :
අනේ කළු මාමා 🥺 ඉක්මන් සුවය ලැබේවා මාමේ ඔයාට
2026-08-28 18:31:05
28
ridee979
. :
අදටත් ඇඩෙනව මේව දැක්කම.🙏එයා ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරනව
2026-08-27 12:13:13
36
.ama.grill
❤️🙂 AMA • අමා • அமா 🙂❤️ :
රාජාව මතක් වෙනවා ඇති කලුමාමාට 🥺
2026-08-27 04:58:13
129
4sampath
💙Red man❤️ :
ඒක ඒ ඇත් රජුට වගේම කලු මාමට ලබා දෙන ගෞරවයක් වෙනව ..වසර ගනනාවක් උතුම් දළදා වහන්සේ වැඩම කරම වපු නිසා..🙏🙏
2026-08-27 04:59:23
33
dinushidesilva7
dinushidesilva7 :
ඉකමනින් සනීප වෙන්න කළු මාමා...
2026-08-27 08:19:15
22
user38016003426428
mashi :
🥹 එයාගේ දේව කාර්ය කරලා එය ගියා පාරමිතා පුරන එක ආත්මයක් බුදුන් වහන්සේ කළේ ඉද්දී පුදුන් වහන්සේට වෙච්ච එක පොරොන්දුවක් වෙන්න ඇති මේ ආත්මේ ඉෂ්ට කරේ
2026-08-27 09:51:15
17
kasunierandika22
Kasuni Erandika :
නැදුන් බුදුවෙන දවසක කලුමාමත් එයා ලගම කෙනෙක් වෙලා ඉපදිලා අනිවාරෙන්ම උතුම් නිර්වානය අවබෝදකරගනියි 😢🧡
2026-08-28 01:31:19
16
user7602113636084
gamage :
වාසනාට පිහිටලා තියෙන්නේ මේ කාරුණික මිනිසාගේ ගති ලක්ෂණ ආදරණීය නදුන්ගමුවේ ,පිං කද ඔයත් ,කලු මාමත් කවදාකවත් අමතක නොවන පිං වත් චරිත
2026-08-27 05:46:38
62
srimali49
srimali :
ආයෙ ජිවමානව දකින්න බැරි ඇත් රජුන් නුබයි නැදුන්.ඉයෙ පෙරහැර බලද්දිත් මතක් උනා.දලදා කරඩුන් වහන්සෙ වඩම්මගෙන හැකිලි තිබුනු පාවඩෙත් හදාගෙන සදගල බැස්ස විදිය🙏🙏
2026-08-28 00:25:38
7
punchi.panchi5
Harshanee💓🥰✨ :
කලු මාමාගෙ ගෙදර කොහෙද.. දන්නවද කවුරු හරි..
2026-08-27 08:15:19
5
nature19917
Milan Madusanka :
කලු මාමා ගෙ ගෙවල් කොහෙද....
2026-08-27 17:09:42
7
rasmi2782
Rasmi :
❤️❤️❤️❤️
2026-08-29 11:45:17
1
dhanushka.baddaga
❤️Dhanu❤️ :
මහා පින් කද 🙏🙏🙏🙏
2026-08-29 16:34:37
1
kavee32272
kavee🐼💗 :
කලු මාමාට ඉක්මන් සුවය ලැබේවා🥺🙏🙏🙏
2026-08-29 07:10:15
1
ashan9334
Ashan 💗+🇱🇰 :
රාජා ඇත් රජුනි ඔබ නිවන් දකිත්වා... සාදු ...සාදු ...සාදු... 🙏🙏🙏🙏💐💐💐 🙏🙏🙏🙏
2026-08-29 12:36:36
1
user7686094981057
hasanga sararu :
😔😔😔😔😔😔😔😔😔😭😭😭😭😭😭එයාආයේඑන්නැ😔😔😔නැදුම්ගොමුවෙරාජා😭😭😭😭😭😭
2026-08-29 06:32:33
1
To see more videos from user @aquotepage3, please go to the Tikwm homepage.

Other Videos


About