@dushatalks: අඩෝ මේ සීන් එක හැමෝම දකින්න ඇති.. නුවර පෙරහැර වෙනුවෙන් සමහන් එකෙන් හැමෝටම සමහන් එකක් දෙනවා. මේ වෙලාවේ එතනින් යනවා කතරගම වාසනා ඇතා.. කොහොම හරි ඇති ගොවිවා එ කියන්නේ අජිත් මාමා නැවතිලා සමහන් එකක් බොනවා.. වාසනත් සමහන් එකක් ඉල්ලනවා. ඒ වෙලාවේ අජිත් මාමා කියපු වචන ටික පට්ටම ආදරණියයි. " නිව්විච සමහන් තියෙද.. නැත්නම් එකක් නිවලා දෙන්න.. " පොඩ්ඩක් ඉවසලා ඉන්න දෙනකල් " මේ මිනිස්සු කොයි තරම් ආදරේන්ද ඒ අයව බලාගන්නේ. මේ වගේ ඒවා තමයි වයිරල් වෙන්න ඕනි ❤️ හොදම සීන් එක.. වාසනා ආතල් එකේ සමහන් එකත් බිලා දැම්මා ❤️

Dusha
Dusha
Open In TikTok:
Region: LK
Wednesday 26 August 2026 14:38:11 GMT
83476
6807
55
62

Music

Download

Comments

ayuzz260
Ayuzz :
එයා මාරම ආදරෙන් වාසනාට සලකන්නේ 🥰 වාසනාත් එහෙමයි අජිත් මාමා කන බොන හැමදේම පොඩි බබෙක් වගේ ඉල්ලනවාලු එයා 😂❤️මන් වීඩියෝ එකක දැක්කා අජිත් මාමා බිම ඉදගෙන ඉද්දී එයා මොනවා හරි කනවා කියලා හිතලා වාසනා එක එක සද්ද දදා කන දේවල් ඉල්ලනවා 🥰 හැක්ස් ටොෆි එහෙමත් එයා කන්න ආසයි.. අජිත් මාමා ඒවත් දෙනවා පොඩි පැංචෙක් රවට්ටගෙන එක්කගෙන යනවා වගේ තමයි පෙරහැරේ එක්කගෙන යන්නේ.. ඉතින් එයාලා පොඩි පැටව් වගේ එයාලා ගාව හැදෙනවා පෙරහැරක වුණත් කලබලයක් කරන්නේ නෑ එයා දන්නවා එයා ඉන්නේ තමන්ට ආදරේම මනුස්සයා ළඟ කියලා 🥰 ගොඩක් සද්ධන්තයෝ හික්මීමෙන් හැදෙන්න එකම හේතුව එයාලට දෙන ආදරය නැතුව ගහලා ඇනලා හදන නිසා නෙවෙයි...හොඳම උදාහරණ දෙක තමයි නැදුන්ගමුවේ රාජා බලපු කළු මාමා සහ වාසනාව බලන අජිත් මාමා..තව අය ඉන්නවා ඔක්කොම කියන්න ගියොත් ඉවරයක් කරන්න බෑ 🥰 එයාලා වුණත් මෙල්ල වෙන්නේ ආදරයට විතරයි
2026-08-27 04:00:38
147
skgirly3
---SK---🍃Girly €£ :
ඔව් එ මාමා ඇතාට සලකන්නෙ පොඩි දරුවෙකුට වගේ. අපි කතරගම ගිහින් පූජාව අතාට කවද්දි එයා අස පලතුරු කීව ඒව විතරක් කවන්න පොතු ඇරලා කවන්න කියලා මාරම අදරෙයි ඒ මාමා ඇතාට.
2026-08-27 18:53:24
1
dinukaranaweera532gmail
දිනු හැපින්නි ❤️ :
සමහන් +වාසනා 🤭 අනේ ඔයාට නිරෝගී සම්පත් ලැබේවා 🙏
2026-08-27 13:17:00
0
madusankaw.m
MADUSANKA.W.M. :
අලි ඇතුන් යනු භෞතික ශබ්දවලට වඩා මනසේ කම්පන (Thought Vibrations) සහ හදවතේ ඇති වන ආදරය/මෛත්‍රිය කෙළින්ම ග්‍රහණය කරගන්නා සතුන් කොට්ඨාසයකි. ❤️🥰❤️🥰❤️
2026-08-27 10:20:33
10
user8805567456812
shanuli...001 :
🇱🇰 මෑනික වාසනා...❤️❤️❤️❤️❤️❤️🫡🫡🫡🫡🫡
2026-08-27 07:56:38
0
asanka7999
Asanka :
දෙවිහාමුදුරුවන්ගේ රන් දෝලාව "වාසනා" ❤️
2026-08-26 17:40:38
88
_deneth_sathsara_27
Deneth_Sathsara 🩵✨ :
2026/08/26 🙏
2026-08-27 09:59:19
13
nirupa.vaz
චුටි අක්කා ##@Trev🇱🇰🇱🇰🌹👍 :
රන්කඳ.... පැණි කොමඩු ගෙඩිය.. උම්ම්මා.... 👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
2026-08-27 04:16:36
1
ashankajayasumana
Ashanka Jayasumana :
අජිත් මාමා වසනාට දරුවෙක් ට වගේ ආදරෙයි
2026-08-26 17:58:32
30
pavi5621
PA💜️VI :
මාමා කන බොන ඔක්කොම මට ඕනි හරිද 🥰😒♥️
2026-08-27 02:09:47
18
r_a_s_h_i_n_i_2004
R A S H🐰🌹 :
මන් අහලා තියෙනවා අලින්ට හොද මතකයක් තියේ කියලා එයට සලකන නෙ ළමයෙක්ට වගේ නිසා එයා තාත්තාට සලකනවා වගේ සලකන්නේ ඉතින්❤️❤️❤️
2026-08-27 03:50:28
13
m703825
@𝗦💋} 𝗞🫀💗 :
මිනිස්සුන්ට වඩ හොද හිත් තියෙන්නෙ මෙයලට එකනෙ ආදරේ🥺💋
2026-08-27 02:45:03
7
lihinirana
lihini :
ඒ තමයි තාත්තා 🌹🌹🙏🙏🙏🙏
2026-08-26 17:30:42
11
dilhani97
Dilhani Disanayaka :
මැණික
2026-08-26 17:46:18
1
thakshi5184
Thakshi & Dinesh :
Budusaranai wasana
2026-08-26 16:12:05
7
nisanthakarunara2
Nisha bro :
🙏
2026-08-27 03:30:08
1
s.m.fernando5
s m fernando :
🥰
2026-08-27 15:37:40
0
sathsarani.2010
Sathsarani Perera 💖 :
❤️vasana ❤️
2026-08-27 02:17:26
1
champi3110
champi :
A thama ajith mama thattha 🥰🥰🥰
2026-08-26 16:00:43
5
_dilu_86
D I L U 💎 :
😍😍❤️
2026-08-27 08:45:07
0
aloka12372
Dharana Aloka :
🥹
2026-08-27 21:36:23
0
trixzzz5
T̷͠R̷͠I̷͠X̷͠Z̷͠Z̷͠⚜ :
another video he said:-"පැණි රහ කොතනද මම එතන වගේ තමා"💙😇
2026-08-27 18:34:23
0
dinu28883
Dinu :
Man danna tharamin ajith mamata wasana lagadi kisi deyak eyata nodi kanna ba man ❤️
2026-08-27 14:11:41
0
thejan968
🍀(TEDDYA)🥰 :
2026-08-27 19:45:36
0
To see more videos from user @dushatalks, please go to the Tikwm homepage.

Other Videos


About