@newscenterlk: නේපාලයේ නාරායනි ගං ඉවුරේ සැඩ පහරට ගසාගෙන ආ ගෑස් සිලින්ඩර් එකතු කිරීමට දිවි පරදුවට තබා ජනතාව ගංවතුරට බසී 🚨 RISKING IT ALL IN RAGING WATERS! 🇳🇵🌊 Shocking scenes from Nepal! Locals are risking their lives by plunging into the dangerous, fast-moving floodwaters of the Narayani River to collect gas cylinders swept away by the massive currents. A stark reminder of the desperate situations caused by severe flooding. Stay safe! #Nepal #NepalFloods #NarayaniRiver #FloodCrisis #GlobalNews #ViralNews #LKA #NewsUpdateSL
NewsCenter.lk
Region: LK
Wednesday 26 August 2026 15:26:33 GMT
Music
Download
Comments
✍️Waas sanjeewa✍️ :
අපි මෙහෙ දුක් වෙනව උන් ගෑස් සිලින්ඩර් එකතු කරනව😂
2026-08-26 18:15:35
2
❤️ 🅳🅸🅽🅰 ❤️🅰🆂🆁 ❤️ :
කොච්චර මිනිස්සු නැති වෙලාද අනේ මන්දා මේ වගේ මිනිස්සු ලෝක කොහත් ඉන්නවා මේ වගේ හිතක් පපුවක් නැති උන් 😒😒
2026-08-26 21:21:38
3
සදමාලී :
අඩේ එහෙත් ඉන්නව අපෙ උන්🤭
2026-08-26 16:26:25
132
🇦🇪💫Nirosha Fdo💫නිරෝෂා🇱🇰 :
කොපි කලාට සම කරන්න බෑ අපේ ලංකාව තමා අංක එක😁😁😁😁
2026-08-26 17:06:56
4
Shaan gunasinge :
බෞද්ධ රටක්,, අපිට වගේම මාර ඩැමේජ් එකක් වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන්නට...😥😥😥
2026-08-26 16:23:19
19
disi :
අපි දුක් උනාට වැඩක් නැහැනෙ උන් සතුටෙන්.😏
2026-08-26 16:26:31
31
HANSA TRANSPORT :
දහස් ගානක් මිනිස්සු ආගිය අතක් නැහැ ඇත්තටම මේ මිනිස්සු ගැන කල කිරෙනවා
2026-08-26 16:15:54
42
M A L I 💗 K R I S H ❤️✨ :
craizy people
2026-08-26 16:25:48
1
Mohammed :
ලංකාව වගේ තමා
2026-08-26 16:19:03
30
🥰N❤i❤l❤u🥰 :
ලංකාව වගෙම තමයි 🤭😁
2026-08-26 17:32:23
1
chandima :
මම හිතුවෙ ලන්කාවෙ විතරයි මෙහෙම මිනිස්සු ඉන්නෙ කියල 😁😁🤣
2026-08-26 15:48:56
15
krishani fernando :
ලංකාවට දෙවැනි ne.modakama
2026-08-26 16:34:35
12
Mihi :
මේ වගේ දේවල්වලට තමා ස්වාභාව ධර්මය දඩුවම් දීල තියෙන්නෙ
2026-08-26 16:54:29
5
Aslam Aashif :
මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා අපේ රටේ.😂
2026-08-26 18:22:46
4
ranganishantha986 :
මුන් අපිව කොපි කරලා
2026-08-26 16:51:53
3
user057743 :
ජාතිය කුමක් උවත් මිනිසා මිනස්සා මයි අහෝ මෙහෙම තණ්හාවක්
2026-08-26 16:19:05
4
🪝Ⓜ️🅼🅰🅳🆄🆂🅷🅰🅽🅺🅰🪝Ⓜ️ :
මං හිතුවේ නේපාල මිනිස්සු එහෙම නැහැයි කියලා නේපාලේ කිව්වට වෙනසක් නෑ බං ලංකාවම තමයි
2026-08-26 17:17:58
1
Nayana Kumari :
යකෝ
2026-08-26 20:07:30
0
නාලී. :
එහෙයි මෙහෙයි කිසි වෙනසක් නෑ..මිනිස්සුනේ....😡😡😡
2026-08-26 19:32:38
0
BBC. :
ලංකාවෙ නැයොද
2026-08-26 18:41:16
0
Antony🔥🔥🔥🔥🔥 :
2026-08-26 20:55:13
0
user1012069550452 :
අසරණවුන මිනිස්සු වේලක් හරි කන්න වෙන්න ඇති ගෑස් ටැංකියක් හරි උස්සගෙන ගොඩට එන්න ඇත්තේ හැමදේම නැතිවෙලා තියෙද්දිත් පවු 🗿💕🫂
2026-08-27 01:53:01
0
ajith :
දඩුවම් මදි තව ලොකු වට මුන්ට සවබාවද්‍රමය දඩුවම් කරන්න ඔනි
2026-08-27 03:46:22
0
🪷🪷🪷🪷🪷 :
aka thama me loke vinasa wenne Tika tika
2026-08-26 18:34:17
0
shamyly831968 :
🥺🥺🥺🥺🥺lankaava kiyala venasak naha 🥺🥺😳
2026-08-26 16:19:18
0
To see more videos from user @newscenterlk, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.