@pazi.sudu__:

Pazi Sudu__
Pazi Sudu__
Open In TikTok:
Region: LK
Wednesday 26 August 2026 17:19:44 GMT
51365
5000
259
13

Music

Download

Comments

taraka83226
Tharaka 🙏🙏🙏 සුවපත් වෙවා :
නිවන් සුව අත්වේවා 🙏🙏🙏
2026-09-10 03:28:45
0
thushani.silva0
D N thushani da silva 💕🌺 :
hmmmmmm 🙏🥺
2026-09-10 03:15:08
0
sachi5162
Sachi :
පන දෙන්නම් කියන ගැනු ඕන තරම් හොයා ගන්න පුළුවන් උනාට අම්මා තාත්තා ගාව තියන දරැ කැක්කුම සෙනෙහස දාරාගැනිම් වෙන අය ලග නැ ඒකයි ඇත්ත 💔🥲🥺
2026-09-10 03:02:08
8
v2.hirosh
V2.hirosh🤍⚡️ :
හරි අවන්ක අදරේ තියෙන්නේ අම්මා ගව තාත්තා ගව විතරයි
2026-09-10 01:31:27
4
diwara_ganegoda
Diwara Ganegoda :
අන්තිමට ඉතුරු වෙන්නේ අම්මයි තාත්තයි විතරයි .ඔය එකෙක්වත් නෑ .ඒකයි ඇත්ත
2026-09-10 03:22:00
2
www.ruwllllll
chamari 🥰🥰🥰🥰කුවේට් අහස යට :
පව් දෙවියනේ ඒ අම්මා 🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹
2026-09-09 08:26:22
0
gaminyt15
GAMING YT :
කොච්චර අය හිටියත් අන්තිමට ඉතුරු උනේ අම්මයි තාත්තයි ගෙදර මිනිස්සුයි විතරයි
2026-08-27 09:15:22
20
shadiiiresha
shadiiiresha :
අනේ ඒ අම්මා තාත්තා 🥺..අන්තිමට මොන බැදිම් තිබුනත් ඒවා නැතිවෙලා අම්මා තාත්තා විතරයි සොහොන් කොතෙත් තනිරකින්නේ 😔..
2026-09-09 11:50:36
4
muthuu38
💓Muthu💓 :
ඒ වේදනාව🥺
2026-08-27 08:17:04
1
a.r..anthony
A.R. Anthony :
අම්මයි තාත්තයි විතරයි ආදරෙන් ඉඳලා තියෙන්නේ දැන් ඔයා තනිවෙලා ඔයාගේ පසුපස අම්මයිතයින් දුක් වී හරි ඉන්නවාදෙමව්පියන්ට දරාගන්න අමාරුයි. ඔය වේදනාව
2026-09-07 20:33:51
1
kavi01550
❤️🩷 KAVI ❤️🩷 :
අනේ පපුව පිච්චිලා යනවා දෙයියනේ ඒ අම්මා තාත්තා අඩනවා හැම නිතරම බලන අපිට මෙච්චර වේදනාව නම් එයාලට කොච්චර දැනෙනවා ද ගොඩක් පව් ඒ අම්මා 🥹🥹🥹🥹🥹
2026-09-08 06:40:02
1
pradeepmakila
family gallery :
කොච්චර අය ජීවිත වලට ආව ගියත් අන්තිමට ඉතුරු වෙන්නේ ඒ අම්මා තාත්තා විතරමයි.පව් මල්ලී ඔයා.
2026-09-06 06:39:16
2
dhananjani.rathna2
Dhananjani Rathnayake :
ane malli aya kisima athmeka oyata mehema wennepa 🥹😔🙏🙏. yahapath thanaka sathutinma inna labenna oni💔😔.
2026-08-27 06:42:00
1
shxru7
SH A RU 🧌 :
Pasidu❤️
2026-08-27 11:51:32
0
sanjugayani
💃💞💎කොමළි💎💞💃 🇱🇰✈️ :
ඇයි මේ තරම් දුක හිතෙන්නේ මෙය දකිද්දි🥺
2026-09-03 22:48:13
1
user8694338360322
prashadhini :
අම්මෙක්ට කවදාවත්ම දරුවෙක් අමතක වෙන්නේ නේ
2026-08-27 11:51:37
3
nila.netu
🎤🎤🎻කුමුදු විජෙවර්දන🎤🎤🎻🎻 :
දෙයියනෙ දැන් අවුරුදු කියියක් වුනාද එ මිනිසු තවම මැරි මැරි වුපදිනවා දෙයියනෙ
2026-08-28 16:31:32
2
user9050058822419
😏😏😏 :
එයාට නිවනින් සැනසිම ලෑබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න දැන් අඩලා දුක් උනාම මෙ ලමයට එ ගමනට යන්න අමාරුයි අම්මේ 🥺🙏
2026-08-27 07:10:14
3
shyni966
shynilekhika 1990 :
කොච්චර අය ජීවිත වලට ආව ගියත් අන්තිමට ඉතුරු වෙන්නේ ඒ අම්මා තාත්තා විතරමයි.🥺🙏❤️පව් මල්ලී ඔයා.
2026-08-27 03:13:43
7
hiran.hewage7
👑❤️Hiran Hewage ❤️🇦🇪🕉️☸️ :
kawadawath me hith hada Ganna ba..demawpiyange wedanawa..mathu upadina kisima bawayaka mewan akal marananayak sidu novewa Malli🥺🥺🥹😥😥🙏❤️
2026-08-26 18:06:39
2
malieblackmali
malie malie :
අනේ අම්මේ ඔයා අඬන හැටිලාපිටි අපිටත් දුකයි අම්මේ දවසක ඔයායි තාත්තයි බුදු වෙනවා 🙏🙏🙏🙏🙏 අම්මා තාත්තා කියන්නේ ලෝකේ උතුම්ම වස්තුවක්
2026-08-26 18:51:01
5
inoka.priyadarsha254
Inoka Priyadarshani :
අනෙඔයාලාගෙ පුතාදරැවො අපෙ පන😂😂😂😂
2026-08-26 18:31:39
1
kasshaboy
🇱🇰▒░ 𝗞𝗔𝗦𝗦𝗔-බෝයි ░▒🇴🇲 :
Mama maruna dawasata sohona lagata thiya malagamatawat enna kwuru idida danna 🥺🥺🥺
2026-09-10 06:15:16
0
budusaria1
බුදු සරණයි :
🙏
2026-09-10 06:22:07
0
dora.dora7260
Dora Dora :
amma tatta kiyanne sasarak tama etin budu sarani amme tatye 😳😳antimatter enne amma tatta tama🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️
2026-09-10 06:55:12
0
To see more videos from user @pazi.sudu__, please go to the Tikwm homepage.

Other Videos


About