@ranganadesilvaofficial: අනාගත තාක්ෂණය විනිවිද දැක්ක, ළමා ලෝකය ලස්සන කළ අපේ කාලේ වීරයා "Knight Rider" #KnightRider #America #Vehicles #TVSeries #hero #DavidHasselhoff #MichaelKnight
Rangana De Silva
Region: LK
Thursday 27 August 2026 04:30:00 GMT
Music
Download
Comments
Dhananjaya Harsha :
Thank you USA Night Rider Team and අපෙ ආදරනීය ටයිටස් තොටවත්ත හෙවත් ටයි මාමා සහ ජාතික රූපවාහිනී....🙏♥️
2026-08-29 09:30:45
2
gajenchoice :
My age 48 my feverish show
2026-08-29 09:25:12
0
p :
මම වැඩියෙන්ම ආස යි 🥺💖👍
2026-08-28 15:22:12
0
BLACK TIGER :
mickle night
2026-08-30 08:08:07
0
VIC Knight :
Knight Rider. Part of my life 🥰
2026-08-29 00:58:02
0
Asela Sanjeewa. :
මාත් ගුටි කාගෙන බලපුවාර අනන්තයි දැන් දරුවන්ට මෙව්ව විහිළු විතරයි..🥰🥰🥰🥰🥰
2026-08-28 21:44:40
0
Ishan :
අඩෝ මේකට කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මට දැන් අවුරුදු 36😂😁 තාමත් මන් බයික් වල වාහන වල ගමන් බිමන් යන කොට. එලෝන එකාට කියනව යකෝ නයිට් රයිඩර් මයිකොල් නයිට් එක දාපන් වේගෙන යමන් කියල😂😂😂😂😂 එ යන ගමන් මන් කටින් ටැන්නන නැනැ නැනැ.... ගගා හූව් හූව් හූව් හූව් ගානව් යකො සිරාවටම😁😁😁😂😂😂😂😂
2026-08-27 15:49:38
6
◆⃝🌻🇱🇰🅶🅰🅼🅸🅽🅸🇮🇱🌻⃝◆ :
ඒ කාලේ ගෙදර TV එකක් නැහැ ගෙවල් ලග ගෙදරකට ගිහින් බිම වාඩි වෙලා අපි බලපු සුපිරි කතාවක් 👌
2026-08-27 16:52:32
18
🇱🇰THUSHI HEWAGE🇷🇺🏏 :
එකේ ඒ මියුසික් එක පිස්සුවක්❤️❤️❤️
2026-08-27 08:41:20
21
Anusha :
මම වැඩියෙන්ම ආස එ මියුසික් එක එක ඇහෙද්දි මාරම ආසයි
2026-08-27 14:03:50
12
Beginner :
ITN එකෙන් තමා ඔය ඔක්කොම දුන්නෙ අමතක නොවන iconic මතක දැන් මොකා පම්පොරි ගැහුවත්
2026-08-27 13:32:24
7
ViraZ :
පිස්සුවක් තමයි, තනියම කොච්චර බලාන හිටියත්, ගෙදර කවුරු හරි TV ලගින් යද්දි විතරක් මයිකල් කාගේ හරි කට කන එක ඇරෙන්න වෙන කිසිම අවුලක් තිබ්බේ නැ ඒ කාලේ.😊
2026-08-28 02:00:05
2
Gayani Pushpa :
හරි අසාවෙන් බලපු කතාවක් මතක් වෙද්දී ඒ කාලයට යන්න හිතෙනවා
2026-08-27 15:16:26
5
NSK :
Manimal, Street Hawk, MacGyver, Black 7 & Gemini Man also were childhood memories 🌹
2026-08-28 06:35:09
2
Mike Mulafer- officials :
රොබින් හුඩ්,Knight rider කියන්නේ පිස්සුවෙන් බැලුවෙ 🥰
2026-08-28 08:01:50
2
tharaa :
ඕකෙ pc game එක ගහපු අය ඉන්නවද 🙂
2026-08-28 08:43:45
1
Amila :
මම පොඩි කාලේ අහල පහල ගෙවල් වල තිබුනු tv වලින් තමා බැලුවෙ මැරෙන තුරා මතකයේ රැදෙන tv මතකයන්
2026-08-27 14:37:01
2
Mediamate :
ලංකාවේ මිනිස්සු ඒ අයි ගැන අහලවත් නැති කාලයක බලපු ඒ අයි කතාව.
2026-08-27 14:33:14
2
❤️ 💐 ☪️✝️🕉️☸️💐♥️ :
💐💐
2026-08-28 15:45:36
0
Mohamed Nasrullah :
Musharraf man nane vehicle in sha Allah
2026-08-28 17:17:28
0
♥️jeya.jeya.@banu ♥️ :
අපේ කාලේ 😁😁😁😁. ලමා කාලේ 🥰🥰🥰🥰
2026-08-28 17:51:18
0
Muditha Wakwella :
අපේ ලමා කාලයේ වීරයා.
2026-08-30 08:22:19
0
Gothami Wijesinghe :
ane a mage Asama whane aye Nedda balanna 💖💖💖💖💖💖
2026-08-28 19:55:12
0
Mohamed Rauff Rauff🇱🇰🇸🇦 :
supeir 👍 👌
2026-08-28 17:19:19
0
To see more videos from user @ranganadesilvaofficial, please go to the Tikwm
homepage.