Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@save_quotes7: ප්‍රශ්න🥹💔#foryou #foryoupage #meme #100k #repost
M I D N I G H T 🧠❗️
Open In TikTok:
Region: IL
Wednesday 26 August 2026 21:51:58 GMT
91544
9315
200
1260
Music
Download
No Watermark .mp4 (
0.33MB
)
No Watermark(HD) .mp4 (
0.27MB
)
Watermark .mp4 (
0.64MB
)
Music .mp3
Comments
Prashu :
කොච්චර බැන්නත් මතක් වෙන තරම දන්නේ මමනේ...💔
2026-08-28 07:33:31
8
තිරු❤️ :
තරහක් නෑ කලකිරුනට පස්සේ ඒත් මන් විදපු වේදනාව ඔයාට දැනෙයි ඒක මන් දන්නවා🥹
2026-08-28 02:27:54
6
🍃🤍 Thisu's Kitchen 🤍🍃 :
ඒ කටහඩ මතක් වෙන ගානේ හිත කෑලි කෑලි වලට කැඩිලා යනවා , අනේ ආදරෙන් වචනයක් හරි කතා කලා නේද කියලා මතක් වෙනවා,🥺💔
2026-08-28 11:10:32
2
naduni de silva :
ex බනින්නෑ.මගේ ජිවිතෙන් එළියට ගිය කෙනෙක්ට ආයේ තරහක් විදියටවත් මගේ හිතේ ඉඩක් නෑ
2026-08-28 02:08:10
1
Sandu :
අනේ නම් මන් මගේ මැනිකට බයින් න්..😭😭.. ඒ කාලේ හීන අදටත් මැවිලා පෙන්නවා..අනේ..එයා මගෙ මගෙ ඔලුව අත ගාපු විදිහ මැවිලා පෙන්නව..අනේ දෙවියනේ එයා අයේ මගේ කරන්න.මට දරා ගන්න බැ...ඇයි දෙවියන්නෙ අපි වෙන් කරෙ😭😭😭..මට ඔනි එයා..
2026-08-27 14:51:29
1
Januu 😍 :
ඒ ඔක්කොම රඟපෑමක් කියලා මතක් උනාම 💔
2026-08-28 09:26:35
5
𝐍𝐈𝐑𝐎👑️🖤 :
දැන් නිකම්ම මතකයක් විතරයි 🥺❤️🩹
2026-08-27 06:56:50
43
S U G A N D H I 99 🦋✨️ :
🥺අනේ මගේ පණ වෙළනේ හිටියේ කාලෙකට කලින්
2026-08-27 15:30:04
8
HANZA🍃 :
මට තාම මතකයි මගේ අන්තිමට ඔලුව අතගාපූහැටී.....ඒත් ආදරය ඇතුලේ රැවටීම.බොරුව ආවම කලකිරෙනවා...😌
2026-08-28 07:11:55
6
Sherin💗🧿 :
ටික වෙලාවකින් ඒ ඔක්කම බොරුවටනෙ කියල මතක් උනාම😁
2026-08-27 18:11:10
4
~HANSIMA~👻❤️ :
කොච්චර තරහක් තිබ්බක් හිතේ අදටත් දැක්කම ඇස්වල කදුලු පිරෙනව අතීතෙ මතක් වෙද්දි 🥺 අදත් එහෙම්ම උනා 😓
2026-08-27 19:08:05
3
Kasuni Amarasinghe :
Banalath na baninneth na adareineh mn thama ❤️🩹 kath ekka hari sathuten innawa balana sathuta tharam sathutak na 🤍
2026-08-27 13:19:55
3
Piggy..🐷❤️ :
තරහක් නෑ කලකිරීමක් විතරයි තියෙන්නෙ 🙂ඒත් වරදින්නෙපා කවදාවත් එයාට 🫶
2026-08-28 04:35:30
2
Deww 🤍🧠🗣️... :
🥺 aneee (S) eya ayee mage unoth athii.🥹💗🌍
2026-08-27 05:18:35
4
chaaM 🐾 :
Jiwithee ❤️🩹🫶
2026-08-27 12:08:47
2
ABHII”💋 :
@D wenasak na thamath kalin wge adrey man gedara prashna nisa ath unata thamath adarey 🖤
2026-08-27 18:09:20
1
AASH<💐💓🧚🏻♀️ :
🥺💗kath ekk hri sthutin athine...... ek thm venn oni... vrden nthuw ka ekk unth hodin sthutin inn lben oni🫶🏼🥰
2026-08-27 14:10:07
2
Pasiii01:01🪽 :
Hmmm.... ❤️🩹
2026-08-27 18:45:00
1
kusal sandaruwan official✌️ :
කා එක්ක හරි සතුටින් ඉන්නවනම් හොදයි... ජිවිතෙට ආයෙ ආදරෙ කරන් නැ කියලා අත ඇරපු ආදරයක් 💔🥺
2026-08-27 12:22:05
2
نثميني🤍 :
අනේ මගේ හුස්ම ටිකත් නතර උනා මේක දැකලා ඒක මතක් උනාම 🥺
2026-08-27 16:49:42
1
𝑪𝒉𝒖𝒕𝒚_𝑵𝒆𝒘💗💋 :
ඔයා මාත් එක්ක කියපු ඒ හැම හීනයක්ම,බලාපොරොත්තුවක්ම ඉශ්ට කරන් හැමදාම සතුටින්,පරිස්සමට ඉන්න සුදු ❤️🩹☺️
2026-08-28 14:21:57
1
𝖙𝖍𝖆𝖓𝖚🥰❤️🩹 :
අනේ ඉතින් මන් නැතුව බැ කියපු කෙනා 🥺❤️🩹 අද ගානක් නෑ wage ඉන්නවා තව ඒක පාරක් එනව නං මන් ගාවට 😔
2026-08-28 16:01:18
0
Nish_ :
අනේ ඔව් ඒ හිනාව එක්ක සතුටින් ඉන්නම ඕනි 🥺❤️
2026-08-28 15:10:04
0
M I D N I G H T 🧠❗️ :
මගේ පපුව රිදෙනවා comment කියවලා🥺💔
2026-08-28 12:41:46
0
To see more videos from user @save_quotes7, please go to the Tikwm homepage.
Other Videos
The Whisper Man : le nouveau thriller Netflix avec Robert De Niro sur un tueur en série 😱🔪 #TheWhisperMan #Netflix #Thriller #RobertDeNiro #OnRegardeQuoi
La mejor navaja para el trabajo 🤯
#CapCut #😃😄😄🥰🥰😍😍😘 # #CapCut #😃😄😄🥰🥰😍😍😘 #
About
Robot
API
Legal
Privacy Policy