@helasuru.tv6: බුදු දහමේ අනුහස්..පිළිකාවෙන් සුව වූ හැටි අම්මා කෙනෙක් පැහැදිලි කරයි.🙏 බුත්තල උනාවටුන විහාරස්ථානයේදී සිදුකල මෙම දේශනාවේ සම්පුර්න දේශනාව Helasuru Tv youtube නාලිකාව ඔස්සේ ශ්‍රවණය කිරීමට හැකියි..🙏 https://youtu.be/70ORm67CK_s?si=PsnEWeSJwdSw6_LG #dharmadeshana #helasurutv #ven_kiriwaththuduwe_ariyadassana_thero #newfollowers

Helasuru TV
Helasuru TV
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 02:54:05 GMT
89376
7664
212
416

Music

Download

Comments

abisheksharma216
Abishek Sharma 🤩🧡 :
සියලු සත්වයෝ නිදුක්වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුශම වේවා 🤍🙏.
2026-08-27 21:25:10
0
neosl1988
Neo1988 :
මේ උදවිය ස්වාමීන්වහන්සේ ඇතුලුව දන්නේ theory විතරයි, practical දැනුම නෑ
2026-08-27 12:03:01
23
asangika41
asangika :
බුදුන්ගේ පට්ඨාන දේශනාව ලොව පුරා ව්‍යාප්ත කලාට අපේ ස්වාමීන් වහන්සේට ගොඩ ගොඩාක් තෙරුවන් සරණයි. 🙏🙏🙏
2026-08-27 11:40:14
72
rangana_k_dissanayaka
Rangana_K_Dissanayaka :
අපායේ ඉන්ටවීව් එකට කල් තියා සූදානම් වෙමු😌❤️
2026-08-27 12:20:53
37
inosha.priyadarsh5
Inosha Priyadarshani :
සාදු.සාදු
2026-08-27 21:02:27
0
rasika.kumara57
Rasika Kumara :
ඇත්ත උමංදාවේ හාමුදුරුවොත් කිව්වා 🙏🙏
2026-08-27 10:26:05
7
ruwaa1122
RuWa :
පට්ඨාන කියන්නෙ මොකක්ද කියල මේක ගොඩක් අය දන්නෙ නෑ...මේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි මේ දේශනාව කරන්නේ...අභිධර්මය උගන්වන හාමුදුරු කීප දෙනෙක්ගෙම දේශනා ගොඩක් තියෙනව. ඒව බලන්න. ඒක අමාරුයි කියල අතෑරල දාල.. රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත් පත් මුලින්ම බැලුවනම් මේකෙ ගොඩක් අයට තේරෙයි. හැම දේකින්ම ගුණයක් තියෙන දේශනාවක්. බුදුන් වහන්සේගේ සිරුරෙන් ෂඩ්වර්ණ විහිදුනෙ සමන්ත පට්ඨාන දේශනාව මෙනෙහි කරද්දි. ඒක පොතපතේ තියෙනව. නොදන්න කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න..
2026-08-27 13:34:27
8
niludissanayake8
niludissanayake8 :
ලෝභය ,ද්වේෂය මෝහය දුරු කළ යුතුය නිර්වාණය අවබෝධ වීමට. අභිධර්මය යනු... උපාදාන වන තැන උපාදාන නොකර අවබෝධයෙන් එව අත හැරීමට තිබෙන ප්‍රඥාවයි. ලෝභ ක්ශය කිරීම, දේවේශ ක්ශය කිරීම , මෝහය ක්ශය කිරීම .අප කළ යුතු වන්නේ .....
2026-08-27 08:43:58
8
jeewantha.amarasi
Jeewantha Amarasinghe :
බුදුගුණ අනන්තයි. ඒ බුදුගුණ බලයෙන් සියළුම ලොක් වාසින්ට සාමය උදා වේවා
2026-08-27 11:28:38
6
bathijeewanthi
😉😉😉😉 :
අනේ මන්දා
2026-08-27 08:25:34
5
salonglimmerglow
Dehemi kodagoda :
නිවන් දකින්න උපකාරී වෙන ප්‍රායෝගික දහම අනුස්සති පිලිබද දේශනා කරන්න
2026-08-27 15:30:56
3
chanaka.sandaruwa56
Chanaka Sandaruwan :
Budu saranyi mage Ammata....Bs...siyalu pilika rogin suwapath wewa.....
2026-08-27 11:19:02
2
user5857904413248
sriyani :
තෙරැවන් සරනයි ඔයාට අම්මා
2026-08-27 10:21:18
4
kushan..lakshitha2
👑 KUSH 👑 :
බුදුසරනයි🙏🙏🙏
2026-08-27 14:53:27
3
dhanu9115
Dhanu :
🙏❤️සාදු 🙏❤️සාදු 🙏❤️සාදු
2026-08-27 20:27:53
0
shygirl_status
Shу_Gιrℓ 👸🏻 :
තෙරුවන් සරණයි!!!!🙏🏻🌸🙏🏻🌸
2026-08-27 14:52:40
2
hansaya93
hansaya93 :
Mn hamadama ahnwa. Ahapu dawse edala loku wenask una mata🙏🙏
2026-08-27 15:41:11
2
yuwanj.hewage
Yuwan j :
බුදුසරණයි දේවියගේ පිහිටයි 🙏🙏🙏
2026-08-27 14:25:07
2
ss..sanjeewa
Ss. Sanjeewa. :
බුදු සරණයි 🙏
2026-08-27 14:31:18
2
sddddxv
sddfdj :
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-27 14:42:52
2
priyanka.priyanka9570
දම්පාට හැන්දෑව 💜💜💜 :
බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
2026-08-27 10:44:00
2
user7402839726269
user7402839726269 :
sadu.sadu.sadu.apey.hamuduruwaney
2026-08-27 15:21:49
1
user8714786681849
JAYASEKARA :
සාදු,,සාදු,,සාදු,,🙏🙏🙏🙏🙏🙏
2026-08-27 14:02:24
1
user3258336106673
sakunthala :
සාදූ ..සාදූ ..සාදූ 🙏🙏🙏💐💐💐
2026-08-27 08:48:42
1
To see more videos from user @helasuru.tv6, please go to the Tikwm homepage.

Other Videos


About