@pagngnasiri_thero1: අද පෝය දවසේ උදේම ලොවම කම්පා වී ගිය වීඩියෝව..💔🙏 බුදුගුණ සත්‍යයි.! බුදුගුණ අනන්තයි.! "නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං." මට බුදුරජාණන් වහන්සේගේ සරණ හැර වෙන කිසිදු සරණක් නැත..🙏🙏🙏 #තෙරුවන්_සරණයි🙏🌹🌼🌺🙏🙏 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #සාදු🌸🙏සාදු🌸🙏සාදු🌸🙏
Pagngnasiri thero
Region: LK
Thursday 27 August 2026 03:32:43 GMT
Music
Download
Comments
Chuti manika :
අපේ බුදු හාමුදුරුවෝ බේරලා වතුර පාර යන හැටි
2026-08-27 07:51:06
93
HimaShi 💋!’’ :
මං ඉයේ රැ දැක්කා මේ විඩියො එක පපුවත් එක්ක පිච්චිලා ගියා ❤️🩹කිසි කෙනෙක්ට කිසිම අනතුරක් නොවි ආරක්ශා වේවා මං කරපු පොඩි හරි පිනක් තියෙනම් 😭💔
2026-08-27 07:47:40
5
Sumali Dharsan💗 :
බුදු සරනෛ
2026-08-27 07:09:24
1
Dev'⭕ :
අනේ පරිස්සමෙන් කරන්න දෙවියනෙ ඒ පිං බිමේ හැම ජීවිතයක්ම😔💔
2026-08-27 05:32:05
58
nimesha samarajiwa 🇰🇼 :
එයාලව බේරලා දෙන්න බුදුනේ🙏🙏
2026-08-27 07:50:17
32
🌙⃝𝗧𝗔𝗦𝗜𝗬𝗔_🕊️"🤍 :
බුදු දහමෙන් ජිවත් වුනොත් අනිවාරෙන් බුදු දහම හෙතුපල දහම උපදිනවා💗🙏එහෙනම් තව තවත් පින් කරන්න ....මෙ විඩියො එක බලන හැමෝටම කියන්නේ....❤️🙏🙏🙏🙏🥰බුදුසරනයි🙏🙏💗
2026-08-27 06:53:54
42
Yuwan j :
බුදුසරණයි
දේවියගේ පිහිටයි 🙏🙏🙏
2026-08-27 08:42:57
1
𝙄𝙣𝙙𝙪𝙬𝙖𝙂𝙤𝙙𝙇!𝙆𝙚 " ¿ :
බුදුසරණයි ☸🙏
2026-08-27 06:36:00
1
Bashyy T@ :) ☸️💜🛐 :
දෙවියන්ගෙ කැමැත්ත 😞
2026-08-27 06:25:21
5
✿ S̶h̶e̶h̶a̶r̶a̶ ✿ :
බුදුසරණයි 🙏🙏🙏🙏
2026-08-27 06:54:00
1
⚡Harsha 🪐 Madhushan ⚡ :
බුදු දහමට අනුව ජීවත් වෙන්න.... දහමෙන් පිට කිසි දෙයක් නෑ... ඒත්.... කිසි දෙයක් නොදන්න අයත්... නැති වෙලා යද්දී.... සියලු දේ විනාස වෙද්දී... බුදු රුව විතරක් ඉතිරි වෙද්දී... මොකද්ද මේ දහම කියලා හිතවා.... සියල්ල අනිත්‍ය උනත්... සමහර තැන් හරි අසාධාරණයී.....💔💔😪
2026-08-27 09:07:16
10
Hashan :
බුදු සරණයි! නමො බුද්ධය
2026-08-27 04:19:49
24
සෙනර-Senara :
2026-08-27 05:24:08
20
🎀 yuhii28"🔐🤍 :
බුදුන් වහන්සේ 🙏🙏🙏🙏
2026-08-27 05:08:56
10
mihirani 🇱🇰🇰🇼 :
.. 🥺🥺:ඔක්කොවම ආරක්ෂා කරන්න බුදු සාදු.... 😓🙏🏻🙏🏻🙏🏻
2026-08-27 05:39:15
7
||° iShu DoNi"🫀🫶❤️"🙈💋🍒 :
හැමොම පරිස්සමින්... තෙරුවන් සරණයි යහාපතක්ම වේවා 🙏🙏🙏🙏
2026-08-27 05:11:04
7
10 / 27 🖤 :
බුදු දහම සත්යයි 🙏🙏
2026-08-27 06:57:58
1
Mangala Pathum :
parisma karanna budune 🙏🙏
2026-08-27 08:19:13
1
Sithum Sahane :
බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️💖💖💖💖💖
2026-08-27 07:54:02
2
<හිමා🐣💗 :
බුදුසරණයි 🙏
2026-08-27 08:19:36
3
sithu🙂💕 :
budu saranai ❤️🙏
2026-08-27 06:11:13
1
To see more videos from user @pagngnasiri_thero1, please go to the Tikwm
homepage.