Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@rathnayake.rathnayake0: නොපමාව කුසල් වඩන්න... ස්වභාදහම නඩුහද්දි ඇප තියන්න බෑ... 😥😥😥
Rathnayake
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 09:04:13 GMT
113945
6469
146
1316
Music
Download
No Watermark .mp4 (
28.25MB
)
No Watermark(HD) .mp4 (
28.25MB
)
Watermark .mp4 (
51.72MB
)
Music .mp3
Comments
sanu 🩷🌹🌎🇰🇼🩷🇱🇰🫰🩷😉🥰 :
ජීවිතය හරිම අස්තීරයි..මේ ඉන්න ටිකේ හැමෝම එක්ක හොන්දින් ඉන්න .පිනක් දහමක් කරගෙන..හිතන්නවත් වෙලාවක් හම්බ වෙන්නෙ නෑ මරණයට...🥹❤️🩹
2026-08-28 11:57:39
0
😍🅢🅐🅗🅐🅢🅝🅐😍❤සුදුබෝලෙ❤ :
අනෙ අම්මො දෙවියනේ මෙහෙම දේවල් දකින්න අපි පව් කරලා... අර ගෙවල්වල ඉන්න මනුස්සයො පව් දෙවියනේ අනේ අර අලි පැටියව බේර ගන්න විදිය ඒ අම්මා 🥺🥺🥺
2026-08-28 15:26:09
1
Pradeep :
කාටවත් වෙන්න එපා මේ වගේ විපත්
2026-08-28 14:58:29
0
₹ ❤️ 𝐦𝐚𝐧𝐮𝐝𝐢 ❤️ ₹ :
මේ නේපාල් වල නේද
2026-08-28 15:56:17
0
Mahila Wijesekara :
මට මතක් උනේ අපිට ආපු දිට්වා 🥺😥
2026-08-28 00:24:21
49
🎤පි͞නි͟බි͠දු̶ ͞ 💫⃘̬ٜٜٜ͠💝⃘̬͞ :
ලෝක විනාසේ පෙරනිමිති.............සොබාදහමට කුහක කම් කලොත් සොබාදහමෙන්ම දඩුවම් ලැබෙනු ඇත
2026-08-28 03:12:46
31
❤️🇱🇰 හිමාලී 🇰🇼❤️ :
මේවා දැක දැක මිනිස්සු තවත් පව් කරන්නේ මරාගන්නේ 🙏🙏🙏
2026-08-28 10:54:47
1
꧁🇱🇰✿🦋වාසනා වීරසිංහ🦋✿🇰🇼꧂. :
පපුව මොකක්දෝ වෙලා ගියා දෙයියනේ 🥺🥺🥺😔.
2026-08-27 21:19:17
14
lakmali nanayakkara :
පව් දෙයියනේ මගෙ ලංකාවට මෙහෙම නේ පහුගිය කාලේ උනේ අලි අම්මා පැටියා බේරගද්දී මාරම දුකක් දැනුනේ සියළුම දෙනා රැක දේවා මගේ බුදු පියාණනේ 🙏🙏🙏
2026-08-28 05:08:21
12
Dilhani Gunasekara :
අනේ දෙවියනි මෙහෙම නම් කාටවත් වෙන්න එපා.... මොන දේ කරත් හැමෝම කැමතියි එක දවසක් හරි ජීවත් වෙන්න.....
2026-08-28 05:11:48
4
◄✺❤️⃡තුෂි❣️҉⃪⃪⃪̤̤̌̌̌̌̊⚜️˓⃝˓ :
දෙව්යනෙ මොනද කියන්නෙ මෙකට පිස්සු හැදෙනවා😭😭😭😭
2026-08-28 04:12:53
12
jayani silva :
පව් දෙයියනේ
2026-08-28 02:00:53
0
Ashi :
ස්වභාදහම🙏🙏කොච්චරක් දේවල් කියලා ත් උහුලන්න ද....
2026-08-28 06:27:49
4
hainsha himali :
ඇත්ත සොබා දාම නඩු ආද්දි එයාලට සාප කරලා වැඩක්නැ
2026-08-28 07:14:55
4
아싱샤니 ..!🩷 :
පව් මිනිස්සු❤️🩹
2026-08-28 12:15:05
0
Theja 🇱🇰❤️🇰🇷 :
මිනිස්සුන්ට දුවන්න තියා හිතාගන්නවත් වෙලාවක් හම්බුන්නෑ 😓
2026-08-28 06:36:06
3
Prabhath Akalanka(Prabha) :
රැකදේවා මිනිසුන්ව❣️🙏
2026-08-28 07:56:10
0
නිරො :
අපෙ රටට ආපු දවස් මතක් වෙනව හිත වාවගන්න බැ කදුලු එනව දෙව්‍යනෙ බුදුපියනන් මෙව දකිද්දි කුසල් නොකරන බවදකියන්නෙ අනෙ මන්දා 🥺😌🙏
2026-08-28 09:59:44
2
sk :
මේවා බලලා නිකන් ඉන්නේ නැතුව පින් කරපල්ලා දෙය්යනේ. අපිව මේ වගෙ කලෙක ඉපදෙන්න ඇත්තේ මේ ලෝක සත්‍ය අපට පෙන්වන්න වෙන්න පුළුවන්. මිනිස්සු බේරෙන්න හිතන පමාවෙන් මරණය ලැබෙන හැටි බලන්න. සසරක අරුමේ දෙයියෝ.. 😭
2026-08-28 10:05:39
5
Dinusha Fernando 🇱🇰❤️🇷🇴 :
කිසිම කෙනෙකුට මෙවැනි විපත් සිදු නොවේවා🙏
2026-08-28 05:04:44
2
JanyVlogsCy :
ammmoh dewiyaneee mehemath aparadayak deiyanee🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-27 12:45:43
0
asanthika madushani :
අම්මෝ පිස්සු හැදෙනවා දකිනකොට පපුව මොකද වුණා 🙏🙏🙏
2026-08-28 09:32:14
1
✮⃝🇱🇰𝐍𝐈🫀𝐒🅰️𝐋𝐀✮⃝🇦🇪 :
අනෙ මන්ද ඒ ගෙවල් ඔක්කොම තියෙන්නෙ හරිම අවදානම් තැන්වල. තැනිතලා බිම් නැතුවද එහෙම ඉන්නෙ නැත්තම් හිතාගන්න බෑ💔😢
2026-08-28 01:46:38
3
r❤️❤️❤️❤️❤️p :
බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
2026-08-28 15:34:44
0
Gym shark 🦈⛎ :
ස්වභාවික විපත නම් දුකයි තමයි ඒ උනාට සීදුව සකුරා නම් පිස්සුවක් බන් ඒ දවස්වල මේ සින්දුව වෙන බෑන්ඩ් එකක් මෙහෙම බැක් කලේ නෑ❤️🔥
2026-08-28 16:01:41
0
To see more videos from user @rathnayake.rathnayake0, please go to the Tikwm homepage.
Other Videos
Omgggggg
Link in bio to learn and buy lighting! I’m dead @arianagrande #arianagrande #eternalsunshine #eternalsunshinetour #concert #yesand
Rozwiązanie z Indii
Kapan lagi bisa ketemu gantengnya aku, Arya saloka😍🫶 #munafikmelawaniblis #bahayajadimunafik #munafiknyaindo #fyp #film #editfilm #rekomemdasifilm
De Qué Manera - Mike Bahía #paradedicar #mikebahia #dequemanera #estadosparadedicar #estadosparawhatsap #fypシ゚viral #music #foryou #foryoupage
eom freak go red-red #CORTIS #코르티스 #CORTIS_REDRED
About
Robot
API
Legal
Privacy Policy