@goserandib_: සිරිවඩ්ඪන පුර බබළන දැයේ උරුම මහ පෙළහර, සියලු ලෝ වැසියන්ගේ සාදුකාර මැද ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි පොහෝ දින, සිරිවඩ්ඪන පුර වීදි සරන්නට තව ඇත්තේ හෝරා කිහිපයයි. There are only a few hours left before the grand procession of the nation's heritage, the blessings of all the people of the world, will take to the streets of Kandy City on the Nikini Poya Day of the 2570th year of the Buddha. #ExploreLK #kandy #kandyperahera #esalaperahera