@by_laurawild: "ආදරේ කියන්නේ, මං නිසා ඔයා සැනසීමෙන් ඉන්න එකට, මං ළඟ ඉන්නකොට, ඔයාගේ දවස ලස්සන වෙන එකට. ලෝකෙත් එක්ක මොන යුද්දෙ කරල හරි, අවසානයේ මගේ ළඟට ආවම, “මෙතන තමයි මගෙ සැනසීම” කියලා දැනෙන එකට… ආදරේ කියන්නේ, ඔයාට මාව ඔයාගේ හැමදේම වගේ දැනෙන එකට. දිනුවම, සතුටක් ලැබුණම මුලින්ම කියන්න හිතෙන කෙනා මං වෙන එකට, දුකක් ආවම වචනයක්වත් නොකියා මගේ ළඟට වෙලා ඉන්න එන්න හිතෙන එකට, ලෝකෙ කාටවත් නොකියන දේවල් පවා මට කියන්න පුළුවන් කියලා ඔයාගේ හිතට දැනෙන එකට.. අවසානයේ, “මුලු ලෝකෙම නැති වුණත් මං ළඟ ඔයා ඉන්නවා නම් ඇති” කියලා දැනෙන තරමට ඔයාගේ ජීවිතේ මාව "safe heaven" එකක් වෙන එකට! 🩶 🌕Ruu #lovestory #iloveyou #safertogether #soulmate #Love
Laura 🪽
Region: LK
Thursday 27 August 2026 10:54:03 GMT
Music
Download
Comments
@___아셀라 우다양가____💗🫶 :
captions plz ☺️
2026-09-26 01:25:29
0
마두와🇰🇷😍 :
caption ek denna
2026-09-18 05:44:48
0
nuwan lakmal :
ehema hithan adare karapu aya ada manasik leddu wel.... 🥺💔
2026-08-29 04:21:45
0
dew :
captain ek denako
2026-08-28 16:20:03
0
~Hansana ps~🎀✨ :
🥹🤍💫
2026-08-28 00:29:52
1
neesha duli :
❤️
2026-08-27 14:37:29
1
🇱🇰DilRuu🇰🇼 :
🌍🌍
2026-08-27 14:02:17
1
........ :
🙂🙂
2026-08-27 11:21:23
1
Kviiiiiiy🐉 :
@chokkz 😘♥️
2026-09-02 04:03:29
0
S🅰️©️hℹ️y :
❤️
2026-09-07 20:11:07
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.