@nisala.ai.studio: 🔴 අවසාන කොටස | PART 8 😢❤️ “තාත්තගේ දෙවෙනි විවාහය” අදින් නිමාවෙනවා... 🥺💔 මුල ඉඳන් නිමාලි, සෙහන්සා, සුනිල් එක්ක මේ කතාවේ සතුට, දුක, කඳුළු බෙදාගෙන අපිත් එක්ක රැඳී හිටපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏❤️ අවසානය ඔයාලා හිතපු විදිහටමද වුණේ? 🥺 Comment එකකින් අනිවාර්යයෙන්ම කියන්න. ❤️ 🎬 Nisala AI Studio #අවසානකොටස #තාත්තගේදෙවෙනිවිවාහය #Part8 #NisalaAIStudio #SinhalaDrama
Nisala Ai Studio
Region: LK
Thursday 27 August 2026 12:37:21 GMT
Music
Download
Comments
Nisala Ai Studio :
මෙතෙක් අපි සමග රැදී සිටි ඔබට ස්තුති ...
2026-08-27 12:41:12
27
Sameera Sampath Official 🇦🇪 :
අන්තිමට කදුළු ආව. ලස්සනයි ඒ කතාව 🌹🌹
2026-08-27 19:34:11
16
Madushika Dulakshi :
අනේ ආසම කතාව......හරිම ලස්සනයි......අලුත් ලස්සන කතාවක් දෙන්න🥰🥰🥰❤️❤️🥺🥰🥰🥰🥺
2026-08-27 12:39:30
5
Danushka Chathuranga :
අඩේ පට්ටම ලස්සන කතාවක් ❤️❤️
2026-08-27 17:36:36
7
Kanchana Kumari :
අනේ මේ කතාවේ ලස්සන අවසානයක් තිබුන මාරම ලස්සනයි
2026-08-27 18:44:36
3
දෝණි🥵🍃 :
ඇත්තටම ලස්සන කතාවක් 💗
2026-08-27 15:16:43
2
Kuwitsv :
ඔයා ගේ අම්මා පවු. දුකයි මම. ගොඩක් ආදරේයි. ❣️❣️බුදු. සරණයි තුන් දෙනාටම ❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-28 06:02:12
3
💞🇱🇰 deepa 🇰🇼 :
කතාවක් උනත් අදනම් මටත් ඇඩුනා ....ලස්සන අවසානයක් 😘ආදරෙයි ❤️
2026-08-27 16:56:00
4
user8721281739675 :
අවසානයේ කදුලු ආවා තව ලස්සන කතා දෙන්න ❤❤❤❤❤❤
2026-08-27 21:15:03
2
Nishaamarasinha :
දැක්ක ලස්සනම කතාව ❤️
2026-08-27 15:33:57
1
🇱🇰 ♥️ D.N Niro ♥️ 🇱🇰 :
Ai valin dakka assanama kathava tavath mevage video karanna oyata budusaranai
2026-08-27 16:33:15
2
꧁꧅ *𝑹𝑨𝑵𝑫𝑬𝑬𝑹*꧅꧂ :
මේකතාව බලද්දි අපෙත් ඇස් වලින් කඳුළු එනවා
2026-09-06 04:07:19
1
fashion store🪡👗 :
හරිම ලස්සනයි
2026-08-28 06:59:28
3
❤️Harshani❤️✭𝐏𝐇𝐎𝐄𝐍𝐈𝐗𓅃 :
Ayeth lassana kathawak genna 🥰🥰
2026-08-27 17:55:20
2
H N Geethani :
ලස්සනයි කතාව 🙏🙏
2026-08-28 01:25:43
3
user1388270083007 :
ලස්සන.අවසානයක්🥰🥰🥰🥰
2026-08-29 19:21:15
1
sakunthalaaa :
ලස්සනයි ගොඩක් 😭😭😭😭😭😭අඩුනා 😭😭😭❤️❤️❤️👍👍🙏🙏
2026-08-27 14:34:37
0
goshmohammed3 :
2026-08-27 12:42:40
0
දිසානායක :
අපිට මෙවැනි කතාවලින් සතුට ගෙනදුන් ඔබට ඉස්තුතියි නැවතත් ඉක්මනින් කතාවක් ගෙන්න
2026-08-27 20:28:21
2
Indo Kumari :
හරි ලස්සනයි මේ කතාව
2026-08-27 13:21:56
2
Maryam Asshi :
මම,,ආසාමෙන්,බලනවා
2026-08-28 00:59:14
1
S.m :
ස්තූතී ස්තූතී ස්තූතී ඔබට තෙරුවන්ගේ සරනයි දලදාසමිදුගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාලාට
2026-08-27 13:50:16
3
chathu :
අනේ ඒ නිර්මාණය පට්ටම ලස්සනයි මටත් ටිකක් වේදනාවක් දැනුනා 🙏❤️❤️
2026-08-27 19:04:57
2
Seya Asvini :
AI වලින් දැක්ක ලස්සනම කතාව ❤️
2026-08-28 05:42:18
4
MANo♥️😜 :
මෙවැනි සංවෙිදි කතාවක් ඉදිරිපත් කල ඔබට ස්තුති
2026-08-27 14:35:00
0
To see more videos from user @nisala.ai.studio, please go to the Tikwm
homepage.