@cjaystatus: පිරිමි ලමයෙක්ගේ ආදරේ තේරුම් ගන්න ලේසි නෑ…. මොකද එයා හැම හැඟීමක්ම වචන වලින් කියන්න දන්නෙ නෑ. සමහර වෙලාවට එයා නිහඬව ඉඳී, reply පරක්කු වෙයි, තරහ ගියා වගේ පේයි… ඒත් ඇත්තටම එයාගේ හිත ඇතුලේ වැඩිපුරම ඉන්නෙ එකම කෙනායි. පිරිමි ලමයෙක් කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනකොට, එයා ලෝකෙටම වෙනස් වෙනවා. කලින් careless වුණු කෙනා suddenly caring වෙනවා. තමන් ගැන හිතනවට වඩා ඒ කෙනා ගැන හිතන්න පටන් ගන්නවා. කෑවද, නිදාගත්තද, safe ද කියලා හැමවෙලේම බලනවා. එයාගේ දවසේ ලස්සනම notification එක වෙන්නෙ ඒ කෙනාගෙන් එන message එක. Busy වෙලා හිටියත් phone එක අරන් බලනවා. කොල්ලො හැමවෙලේම strong වගේ පෙන්නුවත්, ආදරේ ඉස්සරහදි එයාලත් බයයි. එයා මාව දාල යයිද ? කියන බය හැමදාම හිත ඇතුලේ තියෙනවා. ඒ නිසාම sometimes jealous වෙනවා, overthink කරනවා, රණ්ඩු කරනවා. ඒ හැමදේම පිටිපස්සෙ තියෙන්නෙ අහිමි වෙයි කියන බය විතරයි. ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්ට තමන් කැමති කෙල්ලව වෙන කෙනෙක් එක්ක හිනාවෙලා ඉන්නවත් දරාගන්න අමාරුයි. ඒත් එයා ඒක හංගනවා. හිනාවෙලා ඉන්නවා. “මට අවුලක් නෑ” කියනවා. ඒත් රෑට තනියම ඉන්න වෙලාවට හිත ඇතුලෙන් කඩන් වැටෙනවා. පිරිමි ලමයි දුක් කියන්න අඩුයි. අඬන්නත් අඩුයි. ඒත් එයාලත් රිදෙනවා. සමහර රෑවල් තියෙනවා chat open කරගෙන old messages බලන… photos zoom කරලා බලන… call recordings අහන… online ඇවිත් last seen බලලා නිහඬවම phone එක lock කරන. ඇත්ත ආදරේ කරන කොල්ලෙක්ට rich වෙන්න ඕනෙ එකම හේතුවත් sometimes ඒ කෙනාගේ future එක ලස්සන කරන්න. තමන්ගේ dreams වලට වඩා “අපි දෙන්නගේ” dreams ගැන හිතනවා. තමන් tired උනත් ඒ කෙනා හිනාවෙනවා නම් එයාට ඒක ඇති. ඒත් දවසක ඒ ආදරේ break වෙනකොට… වැඩිපුරම වෙනස් වෙන්නෙත් ඒ කොල්ලමයි. කලින් hours ගානක් online හිටපු කෙනා silent වෙනවා. හැමවෙලේම හිනාවුණු කෙනා suddenly cold වෙනවා. “මට අවුලක් නෑ” කියලා පෙන්නුවත්, ඇත්තටම එයා ඇතුලෙන් හිස් වෙලා ඉන්නෙ. කොල්ලෙක්ගේ ඇත්ත ආදරේ ලැබෙන්නෙ හැමෝටම නෙවෙයි… මොකද එයාලා ලේසියෙන් හිත දෙන්නෙ නෑ. ඒත් once හිත දුන්නම, අන්තිම වෙනකන්ම ඒ කෙනාව අත අරින්න හිතෙන්නෙත් නෑ… 🥹❤️ #foryoupage #deepthoughts #lovestory #viral

CJay Status 🌟💫
CJay Status 🌟💫
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 12:49:14 GMT
36754
2298
91
398

Music

Download

Comments

krishmi733
h+p❤️ :
mage patiyage adareth ewage. adarey mage panadinga(priyanath)🥰❤️
2026-08-28 08:17:56
1
_amith_1
Amith 😊💗🤍 :
හැම කෙල්ලටම මේක තේරෙනවනම් ගොඩක් කපල් අද සතුටින් බන්🥺❤️
2026-08-28 21:43:58
0
kasunishara0
🌀💥Kasun Ishara💥🌀 :
අනිවාර්යයෙන් 💗
2026-08-28 19:08:11
0
kalharasilva0929
008|Aʟᴏɴᴇᵈᶠ :
අනේ එයා දැක්කොත් ඇති🙂
2026-08-28 13:00:11
2
nimesh.maduranga272
Nimesh :
Eyt inkm therum gna barima un dewl☺️
2026-08-28 15:38:55
4
chooty0408
Chooty🐰 :
Aththmd...
2026-08-27 13:01:57
2
.bat.ghost
🦇️ Bat ghost :
man innawa manika❤️J
2026-08-28 13:14:52
1
nka.subha
#$ubha&$hani# :
ane Manda ithin 🥰🥰
2026-08-28 11:18:24
1
ilakshinaw
Nawoddya :
math hithan hitiye ehemai kiyala eth baladdi eyata wena kellek idala thawa oya tika oya widiyatama kara matath 😂😂
2026-08-28 09:01:41
1
sarashi37
sarashi37 :
caption plz
2026-08-28 15:14:18
0
phenix.zz
phenix :
caption plzz..
2026-08-28 05:05:04
0
user9168004825035
@Beauty_Queen💞 :
Attac💯😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-28 18:35:54
0
ridmisansala2
❤️🖤 sansala 🖤❤️ :
hama kollama owa karata aththatama adare na😳
2026-08-28 16:34:38
1
chamath131
𝑪𝒉𝒂𝒎𝒂 [𝑺] 💋💍🔑 :
@𝐒𝐚𝐧𝐮 [𝐂] 💋💍🔒
2026-08-28 11:50:48
2
isharasathsara25
ishara sathsara :
@𝙎𝙖𝙣𝙙𝙪 🧸🤍
2026-08-28 13:55:44
1
1tharusha1
༒𝕋ℍ𝔸ℝ𝕌𝕊ℍ༒ :
🥺💔
2026-08-28 14:11:18
1
titan_xd_21
Tit4n_xD :
🥺💔
2026-08-28 14:39:52
1
shehanrashmika2009
𝗜𝚝⃞𝙕z-*⃝𝕸ҽₛ⃝ₕₑₕₐₙ⃟ :
@𝘋𝘐𝘕𝘜𝘜 💋🫶🍒 💋
2026-08-28 03:06:36
1
krishhh208
"𝟬𝟰:𝟭𝟱"_💋💋💋 :
@04.15💋💋 😓
2026-08-28 06:58:09
1
asheeyy_girl
Maheeshyy 🕸️ :
@Asheeyy 🌟 😭💘
2026-08-28 09:45:10
1
sithmi12327
Sithmi123 :
@Janiru Pathirana ඇත්තද මෙ❤️🥹
2026-08-28 11:03:05
1
mikzz200
Mikzz ♡ :
@𝐯𝐢𝐤𝐙𝐙♡ rththrn 💓🥺
2026-08-28 11:41:00
1
tharindudilshan195
Tharindu dilshan :
@sasha කියවන්න සුදු ❤️
2026-08-28 11:36:33
1
lahiru_____1
Lahiru…||• :
@Ivodya08
2026-08-28 07:24:10
1
piyuminimesh
Nimesh kawinda :
🥰🥰🥰
2026-08-28 04:20:30
1
To see more videos from user @cjaystatus, please go to the Tikwm homepage.

Other Videos


About