@piyawara0: කොළඹ මිනිස්සු දුවන රේස් එක හරි අමුතු රේස් එකක්......! @nethum_d.witharanage @Sashi #story #genz #piyawara0 #talk #motivation

Piyawara
Piyawara
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 13:19:44 GMT
261232
29166
268
821

Music

Download

Comments

amadewamulla
Arlo the fluffy ball 🐾 :
ඒත් මම හිතන්නෙ කොලඹම ඉපදිලා කොලඹම හැදුන කෙනෙක්ට ගමකට ගිහින් ජීවත් වෙන්නත් අමාරුයි මම හිතන්නෙ 🥺
2026-08-27 16:44:20
265
lathikani_gamage
lathikani gamage :
ගම වගේ සොදුරු තැනැක් කොහෙද මල්ලී
2026-08-28 16:57:37
1
thiliherath72
Thilini Dilshani :
මුලින්ම කොටුවට තනියම ගියේ මාත් අක්කගේ ගෙදර යන්න. එදා මාත් අඩියෙන් අඩියට cl කරපු හැටි මටත් මතකයි.
2026-08-28 10:59:19
4
theekshana2649
Theekshana ༈ :
හරියට අදුරගත්තොත් කොලඹ තමා හොද බන්
2026-08-28 10:45:43
1
darshana_0.17
Dᴀʀᴇ_☠️ :
අඩො මමත් මුලින්ම කොලඹ වැඩට ගිහාම ඔහොම බන්🥺 මම කොලඹ ගිහින් කොඩක් දෙවල් තෙරැම් ගත්තා👍 කොලඹ යනවානම් හිත ගලක්වගේ🪨 කරගෙන යන්න මොකද හිත හොද අහින්සක මිනිස්සුන්ට කොළඹ ජිවත් වේන්න අමාරැයි😓❤️‍🩹💯
2026-08-27 14:25:57
259
shani6251
🪬SWE🧿 :
ආදරේට වඩා ඡීවිතේ බර කියලා දුන්නේ කොලඹ ♥️
2026-08-28 10:01:15
1
dewnijayanga
dewniJayanaga :
මිනිස්සු අඳුරගන්න කොළඹ ඇරෙන්න ලංකවේ වෙන හොඳ තැනක් නැහැ
2026-08-28 09:19:36
55
stunt_jaya.02
𝙎𝙏𝙐𝙉𝙏 𝙅𝘼𝙔𝘼 🩸 :
තනියම කොලබ ආව දවස මතකයි අද වගෙ ජොබ් එක්ට 🥹❤️‍🩹
2026-08-28 09:30:20
1
x_x_bole_u
🖤𝐁𝐨𝐥𝐞🖤𝐬𝐡𝐞𝐧𝐮🖤 :
මන් ආසම නැති ජිවිතෙ 🥹 ලොකු වෙනකොට තේරෙනව ගමට ගිහිල්ල තියන දෙයක් කාල බීල පවිලෙ අයත් එක්කයි ඉන්න ඔනෙ කියල තෙරෙනව 🩵
2026-08-27 15:39:21
68
tiron893
tiron893 :
රේස් එක දුවලා දුවලා අන්තිමට හැම දේම දාලා යන්න වෙනවා😳...රේස් එක හරියට දිව්වොත් ගොඩ❤️
2026-08-27 15:24:01
80
dassa_page_
𝘿 𝘼 𝙎 𝙎 𝘼 🔹🇱🇰 :
ඇත්ත කතාව කොළඹට ගිය එකෙක්ට ආයෙ ගමට ගියත් කොළඹටමයි යන්න හිතෙන්නෙ හැබැයි
2026-08-28 13:05:41
7
__sanju_official61
@__Sanju_official :
ඒ කතාව නම් සහතිකම ඇත්ත ♥️💯🥺
2026-08-28 04:07:13
70
udayangani.udayang2
udayangani udayangani :
කොළඹ තරමි ආස තැනක් තවත් නැහැ කොළඹ තමා අපි
2026-08-28 07:09:29
15
mr_pariot
Shenal Fernando 🇱🇰🇦🇪 :
උබ කියන කතාව ඇත්ත බං. කොලඹ හැමෝම දුවන්නේ එකම රවුමක. මමත් කොලඹ. ඒත් ඉරිදා දවසට යන්නෙම මේ නගරෙන් පිටට නිදහස හොයන්න 🥺💗
2026-08-27 16:03:20
22
asitha.kumara61
Asitha Kumara :
Real life
2026-08-28 08:52:03
1
didula_daluwaththa
𝕯𝖎𝖉𝖚𝖑𝖆 🪽 :
Ado mewa facts oi 🗣️
2026-08-27 15:16:52
25
sri.oshan
Oshan :
ජීවිතේ ඒ stage එක ලස්සනයි. මගෙත් ඔය stage එක ගෙවුනෙ කොලඹ. ❤️
2026-08-27 16:08:59
29
himasha819
『Himasha』🦕🇰🇷 :
@『Himasha』🦕🇰🇷:කොහොම උණත් ඔයා ඉපදිලා බලන්නකෝ කොළඹ .කොළඹ තරම් කොයිවත් සෙට්වෙන්නේ නෑ හේනම්
2026-08-28 05:26:51
21
barista_krish
NaVeen KRishmal..👾🙈 :
Maru oi🔥
2026-08-27 16:08:58
5
nimmi8732
Nimmi🤍 :
කොලබ ජීවිතේ 🙂
2026-08-27 15:02:04
12
_sazi_yo_
SaZiyo🕳️ :
අපි රැවටිලා ඉන්නෙ
2026-08-27 15:49:16
12
1111malithilakarathna2
mali Thilakarathna :
True☺️
2026-08-27 16:16:20
4
____bryan____1
🧿____බ්‍රයන්____🇮🇱杨帆🍂🎧 :
Game kama ape 🙏
2026-08-27 16:24:30
1
imanrangana
IMA BOY▫️️🤍▫️️▫️️😏🕊️🫴 :
ඒක තේරුම් ගන්න කොළඔ ඉපදෙන්න ඕනීමයි කොල්ලෝ..🫶💪
2026-08-28 01:16:51
4
To see more videos from user @piyawara0, please go to the Tikwm homepage.

Other Videos


About