@lankasubzofficial: ඒකාලෙ ඔයාල කොහොමද හිතාගෙන හිටියේ 😂. Idhayam Murali (2026) අලුත් movies බලන්න අපි එක්ක එකතුවෙන්න..🤍 #lovequotes #whatsappstatus #foryoupage #fyppppppppppppppppppppppp #haha

𝐋𝐚𝐧𝐤𝐚𝐒𝐮𝐛𝐳 𝐎𝐅𝐂
𝐋𝐚𝐧𝐤𝐚𝐒𝐮𝐛𝐳 𝐎𝐅𝐂
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 13:59:35 GMT
185915
13888
158
2737

Music

Download

Comments

lovely_official00
lovely 🥺❤️✍️ :
මම හිතන් හිටියෙ මුද්දක් දැම්මාම කියල 😂😂
2026-08-28 04:33:24
5
carolinereaper2
☘️𝕷𝖔𝖈𝖍𝖎🌸 :
මං හිතුවෙ මුද්ද දාපු ගමන් බඩු හරි කියලා... පස්සෙනෙ ඒක ලොකු ප්‍රොසෙස් එකක් කියලා දන්නෙ 😂😂
2026-08-28 05:05:55
0
nimnarashintha_0409
ZenTa🩵🇯🇵" :
Bninnep😓 mn hithn idiye thattlt puthl hmb wenw, ammlt duwl hmb wenw kiyl😓🥹
2026-08-27 16:38:54
321
notytharu111
❤පැංචා❤ :
ඇත්තටම කොහොමද හදන්නෙ😩💗
2026-08-28 05:06:26
0
i_am_sithu
𝐒𝐢𝐭𝐡𝐮𝐦 🥷💕 :
කිස් කරාම pregnant වෙනවා කියපු එකා අවසානේ Doctor කෙනෙක් වුනාම 😂❤️
2026-08-27 17:16:34
120
.dil.dilrukshi
dil :
මම හිතන් හිටියේ කසාදේ රෙජිස්ටර් කරාම ලමයි හම්බෙනවා කියලා 😂😂😂
2026-08-28 04:09:31
10
chamodi.jayalath1
SimYon Fashion By Chamo :
මං හිතන් ඉදියේ මුද්දක් දැම්මම වෙන්නෙ කියලා😂💔
2026-08-27 17:30:22
63
nethu__512
nethu__512❤️ :
ring eka dmmhm pregnant wenw kiyl hithn hitiya mama😂😁
2026-08-27 17:40:06
9
usermuthubaby3
muthu baby :
බැලුව අය මේ පැත්තට😂
2026-08-28 03:07:36
5
blackprincesswith97
🖤....W.D.B.M...🖤 :
😁😁 මං හිතුවෙත් එහෙම තමයී ......
2026-08-28 03:08:51
1
ragna.edits
Ragna edits :
Man hithan hitiye bandama ibema hamba venaw kiyal🫠💔
2026-08-28 03:28:14
2
anu_fernado
Anu fernado :
Kohomada balanne okkoma
2026-08-27 16:09:12
9
thisara_09
ثيسارا :
2026-08-28 03:17:21
1
induwithinstruments
indu with instruments :
lip kiss karama Babala hambeno kiyala hithan hitiye
2026-08-27 17:01:23
5
vishyalokitha2
Day’s of RA\/ISH’s :
Name eka kiyapnko😅
2026-08-27 16:01:51
6
tharu0219
T-H-A-R-U-W-A 💋❗ :
baluwa habi set wenna bn 😪
2026-08-28 03:19:49
1
milidu_foxy
LEGENDᶦˢᶦ᭄ :
mn hithan hitiye bandama nikamma wenawa kiyala🤣😅😂
2026-08-27 21:38:23
2
swara8938
Nuuu♥️ :
meke nama
2026-08-28 04:05:37
1
lee_leo05_
Leonria ⁷ :
පුංචි කොලු පැටියා පව් කියල හිතුනේ මට විතරද මොනවා නැතත් කොල්ලා gentle ✨😄
2026-08-28 03:19:53
3
hazi__editzz
𝙃𝘼𝙕𝙄 𝙀𝙙𝙞𝙩𝙕𝙕 ❗ :
මුද්ද දැම්මහම නෙමේද 🥲
2026-08-28 03:29:27
3
hehsanyasith
Heshan :
Mokakda mn e baluwe🥲
2026-08-27 23:30:04
0
rangaprasad924
rangaprasad924 :
ane e film 1 nama ?
2026-08-27 22:45:53
1
herantha.ss
vimu.jz :
mama itan itiye atin aluvama lamaya amba venava kiyalaa
2026-08-28 00:57:24
2
To see more videos from user @lankasubzofficial, please go to the Tikwm homepage.

Other Videos


About