@j22334455667: #foryouuuuuuuuuuuuu #viral

🕊️
🕊️
Open In TikTok:
Region: BD
Thursday 27 August 2026 13:57:39 GMT
107
13
1
1

Music

Download

Comments

shunnozakhaiv
Shunno Zakhaiv :
koi jeno dekhsi lage
2026-08-27 14:05:07
0
To see more videos from user @j22334455667, please go to the Tikwm homepage.

Other Videos

විදවන තරම දන්නෙ මමනෙ ... 🙂💔
විදවන තරම දන්නෙ මමනෙ ... 🙂💔" සමහර මිනිස්සු depression /Migraine කියන ලෙඩ දෙකම සෙල්ලමකට ගන්නවා, එ ලෙඩ තියෙන මිනිස්සු විහිළුවට ගන්නවා එත් ඇත්තටම එ ලෙඩ් තියෙන මනුස්සයා විතරයි දන්නේ එකේ වේදනාව කොච්චර ද කියලා හරියට කෑමක් බීමක් ගන්න බැරි වෙන තරමටම අසරණ වෙනවා, සමහර වේලාවට හැමදේම අමතක වෙලා යනවා, ඉගෙන ගන්න වත් බැරි වෙනවා, හිත එක තැනක නැති වෙනවා, තමන්ටම නොදැනිම ඇඩේනවා, වෙව්ලනවා, ඇග ගැහෙන තරමක්,තමන්ට තමන්වම නැතිවෙනවා , නිදාගන්න පවා බෙහෙත් බොන්න වෙනවා එ ලෙඩ දෙකම කියන්නේ හරි කරුමයක්, අනේ එහෙම මිනිස්සු අසරණ කරන්න එපා පව් සිද්ද වෙයි එයාලා ජිවත් වෙන්න තමන්ගේ මනසත් එක්ක හරි හරියට සටන් කරනවා ඉතින් දැන දැන තව තව එ මනුස්සයාව මරණයට ලං කරන්න එපා...... අදටත් මම එ ලෙඩ දෙකම නිසා විදෝනවා ( තනියම ) අදටත් අම්මා තාත්තවත් මන් ගැන හොයලා බලන්න නෑ 🙂❤️‍🩹" #depression #pationt#fffffffffffyyyyyyyyyyypppppppppppp #viral #MentalHealth

About