@xyow_2: කරදර කරන්න බැරි කමකට ඉන්නවා මිසක් අමතක කරලා ඉන්නවා නෙමෙයි…!! 🥹🤍🕊️ කොච්චර දුරින් හිටියත් කොච්චර නිහඬව හිටියත් හිතෙන් අමතක කරලා නෑ… ඉස්සර වගේ හැම වෙලාවෙම message එකක් දාන්න බැරි වෙයි… “කොහෙද ඉන්නේ?” කියලා හොයන්න බැරි වෙයි… ඔයාට කරදරයක් වෙයිද කියලා හිතෙන නිසා සමහර වෙලාවට මගේම අත නවත්තගන්නවා… ටයිප් කරපු වචන ටික ආයෙත් මකලා දානවා… කතා කරන්න හිතුණත් “එයාට දැන් මාව කරදරයක් වෙයිද?” කියලා හිතලා නිහඬ වෙනවා… ඒ නිහඬකම අමතක වීමක් කියලා හිතන්න එපා… සමහර නිහඬකම්වල ඇතුළේ තියෙන්නේ කියන්න බැරි තරම් ආදරයක්… ඔයාට නොපෙනුණාට මං තාමත් ඔයා ගැන හිතනවා… ඔයාට නොදැනුණාට ඔයාගේ සතුට වෙනුවෙන් නිහඬව ප්‍රාර්ථනා කරනවා… ඔයාට කියන්න බැරි දේවල් මගේ හිත ඇතුළේ තවමත් ගොඩක් තියෙනවා… ඒත් ඒ හැමදේම ඔයාගේ ජීවිතේට බරක් වෙන්න මට ඕනේ නෑ… ඒ නිසා දුරින් ඉන්නවා… මතක නැති නිසා නෙවෙයි… මතක වැඩි නිසා… කාලයක් තිබුණා ඔයාට message එකක් නොදා දවසක් ගෙවන්න බැරි… ඔයාගේ හඬ නොඅහලා දවස සම්පූර්ණ නෑ වගේ දැනුණු… ඔයාගේ පුංචි වෙනසක් පවා මගේ හිතට දැනුණු… ඒ මතක අදත් මගේ ළඟ තියෙනවා… වෙනසකට තියෙන්නේ කලින් ඒ මතක එක්ක ඔයාට කතා කළා… දැන් ඒ මතක එක්ක මං තනියම ඉන්නවා… ඔයාට කතා කරන්න අයිතියක් තියෙනවාද කියලා මං දන්නේ නෑ… ඒ නිසා හිතට කොච්චර ඕනෙ වුණත් මං මගේ හිතට කියනවා… “ඉන්න… එයාට කරදරයක් වෙන්න එපා…” කියලා… සමහර වෙලාවට ඔයා online ඉන්නවා දැක්කම message එකක් දාන්න හිතෙනවා… ඒත් අන්තිමට screen එක දිහා බලලා phone එක පැත්තකින් තියනවා… මොකද… ආදරේ කරන කෙනෙක්ට ළඟ ඉන්න බැරි වුණත් කරදරයක් නොවී දුරින් ඉන්නත් ආදරේම එක ආකාරයක්… ඔයා හිතනවා ඇති “එයාට දැන් මාව මතක නැතුව ඇති” කියලා… නෑ… මතකයි… ගොඩාක් මතකයි… ඒත් මතකයි කියලා හැම මතකයක්ම අරගෙන ඔයාගේ දොර ළඟට එන්න බෑ… ආදරෙයි කියලා හැම වෙලාවෙම ඔයාගෙන් ආදරේ ඉල්ලන්න බෑ… ඔයාට මාව ඕනේද කියලා නොදැන ඔයාගේ ජීවිතේට බලෙන් ඇතුළු වෙන්න බෑ… ඒ නිසා මං මගේ ආදරේ නිහඬ කරගෙන ඉන්නවා… කෙනෙක්ට ආදරේ කරනවා කියන්නේ හැමදාම ඔහු ළඟම ඉන්න එක නෙවෙයි… සමහර වෙලාවට ඔහුගේ සැනසීම වෙනුවෙන් තමන්ගේම හිතේ ආශාවන් පැත්තකට කරන එකත් ආදරේ… ඒක ගොඩාක් අමාරුයි… මොකද හිත කියන්නේ හැම වෙලාවෙම ළඟට යන්න කියනවා… ඒත් බුද්ධිය කියන්නේ “එයාට ඉඩ දෙන්න” කියනවා… ඒ දෙක අතර මං හැමදාමත් නිහඬව සටන් කරනවා… ඔයාට ඒක පේන්නේ නෑ… පේන්න ඕනෙත් නෑ… මට ඕනේ නෑ මගේ ආදරේ නිසා ඔයාට බරක් වෙන්න… ඔයා සතුටින් නම් දුරින් හිටියත් ඒක මට ඇති… ඔයාගේ ජීවිතේ මං නැති තැනක ඔයාට සැනසීමක් තියෙනවා නම් ඒ සැනසීම කඩන්න මං එන්නේ නෑ… ඒත්… කවදාහරි ඔයාට මාව මතක් වුණොත්… “එයා මාව අමතක කරලා ඇති” කියලා හිතන්න එපා… මං අමතක කරලා නෙවෙයි ඉන්නේ… කරදර කරන්න බැරි කමට නිහඬ වෙලා ඉන්නේ… ඔයාට message එකක් නොදැම්මත් මගේ හිතේ ඔයා ගැන මතකයක් තියෙනවා… ඔයාට කතා නොකළත් මගේ ප්‍රාර්ථනාවක ඔයා වෙනුවෙන් තැනක් තියෙනවා… ඔයා ළඟ නැති වුණත් මගේ මතකවල ඔයා තාමත් ඉන්නවා… ඒ නිසා මගේ නිහඬකම අමතක වීමක් කියලා වෙරදිලා තේරුම් ගන්න එපා… **මං දුරින් ඉන්නේ ආදරේ අඩු නිසා නෙවෙයි… ඔයාගේ සැනසීම මගේ ආදරේට වඩා වැදගත් නිසා…!!** 🥹🤍🕊️ කවදාහරි අපි ආයෙත් කතා නොකළත් මං ඒ ගැන තරහ වෙන්නේ නෑ… අපේ කතාව අවසානයක් නැතිවම නිහඬ වුණත් මං ඒක නරක මතකයක් කරගන්නේ නෑ… මොකද ඔයා මගේ ජීවිතේට ආපු කාලේ මට ලැබුණු හැම ලස්සන මතකයක්ම මං තාමත් අගය කරනවා… ඒ නිසා… ඔයාට මං නිහඬව ඉන්නවා වගේ පෙනුණත්… මගේ නිහඬකම ඇතුළේ ඔයා ගැන කියවෙන වචන දහස් ගණනක් තියෙනවා… කියන්න බැරි නිසා ඒවා හිතේම තියාගෙන… කරදර කරන්න බැරි නිසා දුරින්ම ඉඳගෙන… අමතක කරලා නෙවෙයි… තවමත් මතක තියාගෙන… තවමත් හොඳින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරගෙන… නිහඬවම ඉන්නවා…!! 🥹🤍🕊️ #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 14:00:13 GMT
55607
5086
72
411

Music

Download

Comments

sampath2578
삼파스 프리야다르샤나 💗🫶🫂 :
captain plzzz🥺
2026-09-05 13:18:47
0
nimafashion30
Asha Nimali :
captain plz
2026-08-28 16:36:04
0
vishabeysinghe
🧿 VISH 🧿 :
caption ek gnnw dr❤️
2026-08-28 05:34:55
0
sachya29
" 🦅 /سچا):" :
Eee හිංදා වෙන් වෙන්නැති 🥺❤️‍🩹
2026-08-27 17:28:33
0
madhusha.de.silva
Madhusha De silva :
Xm
2026-08-29 13:33:37
0
hansihansi782
🐼 ˚ ༘♡ H𝔞ȵᎦï˚ ༘♡ 🍒 :
ආය කරදරයක් වෙන්නේ නෑ🥺
2026-09-24 05:54:54
0
m.rshan61
sHaN 🇦🇪 :
ඔබ මාව හැර යන්නැති...🙂
2026-08-27 20:35:29
0
fdo_014
꧁𒆜 𝕊𝕜𝕪𝕝𝕚𝕖 𒆜꧂ :
ඇත්තටම ❤️‍🩹😔
2026-08-27 14:22:14
0
lakshika199
Lucky girl 🇯🇵 🎂👗💄🇱🇰🇯🇵 :
ම්ම්
2026-08-29 10:51:23
0
nethukirehana1
@ nethuki rehana 😘🥰 :
karadara newei , mn nm amathaka karalai inne 😏😏
2026-08-28 06:24:43
1
nadun.menaka
Nadun Menaka :
Captain plzzz 🥺
2026-08-27 14:08:22
0
ishanudara10
👑️ ishan 🖤 udara 👑️ :
hmmmm
2026-08-27 17:10:01
0
nav0._
ׄ،،ᥫ᭡ ᥒᥲ᥎᧐ɗyᥲ_𔘓 ۫🦋. :
අනේ 🙂💔
2026-09-16 18:27:35
0
s_d.i.l
S _ D.i.l 🖤 :
caption plz... 🥺
2026-08-27 16:16:16
0
harshana.madushan02
මදුෂාන් 👌 :
manganama meka liyala thiyenawa q💔💔
2026-08-29 15:30:57
0
tyrone.prasad5
Tyrone Prasad :
hmmmmm
2026-08-28 17:00:03
0
nadun.menaka
Nadun Menaka :
Taping karapu eka cnsal karapu wara ananthai 🥺🤍😪
2026-08-27 14:09:40
0
nisalaprebath
Nisala prebath💔😰 :
@shashidoni218 ♥️😘
2026-08-27 19:11:22
1
dilshandilshan35431
Dilshan :
@මහී...💗🧚💗
2026-08-27 17:27:28
0
pi_romeni
R0MENi.✨ :
@navee_n01 🇮🇹
2026-08-27 15:57:02
0
tiktok_dilee9
Dil_zz..|🦕07:29🔒🫴 :
@Shshii 💋
2026-08-27 15:35:53
0
user8811381948256
* 𝐂𝐡𝐮𝐭𝐢𝐤𝐤𝐢 * :
❤️
2026-09-22 14:28:37
0
chnau.chnau
🇱🇰chanu 🇦🇪 :
@KAWEE
2026-09-18 18:12:03
0
shamoth5
🌊𝗦𝖍𝖆𝖒𝖔𝖉🐼💋🪼 :
@💋🧚Rozi💋🧚 😞❤️‍🩹
2026-09-10 05:17:02
2
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-08-27 14:39:39
0
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About