@nico_officially: බලව්..! සිරි දළඳා පෙරහැර බැලුම⁣ට විදීවල උදෑසන සිට මං මාවත් පිරී ඇති මහාජනකාය 🙏☸️ #viral #srilankan_tik_tok🇱🇰 #daladamaligawa #kandy #fyppppppppppppppppppppppp

Nico🐉
Nico🐉
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 14:15:27 GMT
38148
8601
133
107

Music

Download

Comments

puja48939
Mahesha Pujani :
🥺🥺මැරෙන්න කලින් එකපාරක් හරි බලන්න වටින දෙයක් 🥰
2026-08-28 02:29:03
1
evee_patiya
🦋⃟ 𝘚𝘓𝘙 𝘌𝘝𝘌𝘌 🦋⃟ :
බුදු කෙනෙක් නෙවෙ බුදුන්වහන්සේ වෙනුවෙන් 🥹❤️
2026-08-28 02:44:49
1
devidudilsara
🇰🇷 D E V I D U (하나님) 🇰🇷 :
කමක් නෑ මේ පාර බලන්න බැරි උනා🫠. හෙන අවුල් නුවර වෙලත් බලන්න බැරි උනා එකට🫠. කොහෙද ඉතින් නිවාඩුවක් නෑනේ🫠. හෙන අවුල්. දලදා සමිඳුන් ගේ පිහිටෙන් ලබන අවුරුද්දෙවත් බලන්න පුළුවන් වේවා🙏
2026-08-28 01:54:45
8
asanka7999
Asanka :
කල්ප ලක්ෂ හතරක් තමන්ගේ ඇස්, හිස්, මස්, ලේ, දරුවන්, බිරිඳ, අනන්තවූ ධනස්කන්ධයක් දන්දීපු, සියලු දාන පාරමිතාවන් නොඅඩුව සම්පූර්ණ කරපු අති උත්ත්ම පුරුෂ රත්නයක් වෙනුවෙන් මේ හරසර
2026-08-28 03:31:56
1
ath_panthiya
ඇත් පන්තිය| ath panthiya :
උන් වහන්සේගේ පරිවාර සම්පත්තිය 🙏🏻
2026-08-28 00:24:29
4
rommmiyo
Dageya :
ඔතන සින්හල අය විතරක් නෙවෙයි ඉන්නෙ
2026-08-28 01:31:21
2
d_r_samaraweera
DiHee🧋 :
ඒ දළදාව පෙරහැරේ කොටසක් වෙන්න මටයි මල්ලිටයි දෙන්නටම වාසනාව තිබ්බා 🥺🙏🏻♥️
2026-08-28 02:05:44
55
_ravi_page_
Ravi_Page🙋‍♀️🤍 :
පෙරහැරක් බලන්න ඔච්චර සෙනගක් නම් හිතන්න උන් වහස්සේ වැඩම සිටින කාලයේ ධර්මය ශ්‍රවණය කිරීමට කොච්චර සෙනගක් සිටින්න ඇතිද කියලා🫠💗!
2026-08-28 02:22:00
39
visionforever007
Vision Forever :
මේ මුළු මනුස්ස ලෝකෙම ඉන්නෙත් කෝටි 800කට වඩා ටිකක් වැඩියෙන් මිනිස්සු... නමුත් ධර්මයේ සඳහන් වෙන විදියට කෝටි ලක්ෂයක් සක්වලවල් පුරා ඉන්න අති බහුතරයක් දෙවියන් බ්‍රහ්මයින් බුදු රජාණන්වහන්සේගේ පිරිස... මේ මනුස්ස ලෝකේ සුළුතරයක් බුදුරජාණන් වහන්සේ සරණ ගියාට එක සක්වලක ඉන්නවා මුළු මණුෂ්‍ය ලෝකෙටම වඩා බුදුන් සරණ ගියපු දෙව් බඹුන්. කෝටි ලක්ෂයක ආඥා ක්ෂේත්‍රය ගැන කුමන කතාද. අපිට නොපෙනෙන එක විතරයි වෙනස.
2026-08-27 19:09:02
43
shanu46301
A❤️ :
පියවි ඇසට පෙනෙන්නට තියන දෙයට වඩා නොපෙනෙන දෙ තියනවා දෙවිවරුන් කෙචිචරනමි ඇත්ද.. 🙏🙏🙏
2026-08-27 19:53:58
88
shalika_achintha
shalika_achintha🇱🇰🇲🇺 :
බුදුදහමෙ පිරිහීමට විවිධ අය කටයුතු කරන කාලෙක මේ කමෙන්ට් ටික දැක්කම දැනෙන සතුට වචන වලට විස්තර කරන්න බෑ. 🙏🙏🙏❤️❤️❤️සියලු දෙනාට පිං අනුමෝදන් වේවා. 🙏❤️
2026-08-27 22:45:45
15
milanmadhuranga98
MILAN MADHURANGA :
මේ කාලෙ දි මෙහෙමනම් හිතහන්කො ඒ කාලේ 🙏
2026-08-27 19:44:57
18
deauraclothing
DEAURA CLOTHING :
2026-08-28 02:15:23
5
hazzi__6
HAZZI” :
2026-08-28 02:53:05
1
akuranadetailing
Akurana M99 :
එ ප්‍රභාව 🥰
2026-08-28 02:19:53
3
nethuaura
NethuAura🌸 :
2026-08-28 02:07:32
1
adithya_prabashvara_
Adithya :
vassath adu una na ❤️
2026-08-28 02:08:35
2
nico_officially
Nico🐉 :
බුදුකෙනෙකුගේ පිනේ අසිරිය ❤️🙏
2026-08-27 19:56:27
9
kawigirl76
kawii Gunawardana :
2026-08-28 00:36:19
1
l_a_s_i_y_a_m
ishan :
2026-08-28 02:03:27
1
user517ddj
💫🍄Dhanushi🌻🦋 :
උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 සාදු සාදු සාදු !!!🌸🙏🙏
2026-08-28 02:17:33
1
chama_z0
Sudhari Dayarathna :
2026-08-27 21:18:48
2
chamudirankothge6
✨𝐂𝐇𝐀𝐌𝐔🦋 :
පෙරහැරේ හඩ විතරක්ම නෙවේ දළදා තේවාවත් ඇහෙන මානෙ ඉන්න ලැබීම කොච්චර පිනක්ද 🥰❤️
2026-08-28 02:42:40
2
d_lakmal
D 🐊 :
2026-08-28 01:31:47
1
lawavimu99
lawanya__🌹✨ :
🙏🙏🙏
2026-08-27 21:47:41
2
To see more videos from user @nico_officially, please go to the Tikwm homepage.

Other Videos


About