@shahimashiraz0: දවසක මෙක කියවන්න පුතේ පුතේ නුඹේ පුංචි අත මගේ ඇඟිල්ල අල්ලගත්ත මුල්ම දවසේ, මට තේරුණා… ජීවිතේ අතහරින්න බැරි ලස්සනම හේතුව මට හම්බවෙලා කියලා. පුංචි අත් දෙකෙන් මගේ ඇඟිල්ල අල්ලගෙන නුඹ ඇවිදින්න ඉගෙන ගනිද්දි, මම හිතුවේ එක දෙයයි… “මේ අත කවදාවත් අතහරින්න එපා පුතේ…” ඒත් දැන් මට තේරෙනවා… දවසක අම්මාටම ඒ අත අතහරින්න වෙනවා කියලා… නුඹ ලොකු වෙයි… නුඹේම හීන තියෙයි… නුඹේම ලෝකයක් තියෙයි… අම්මා නැතුවත් නුඹට ඇවිදින්න පුළුවන් වෙයි… එදාට මම ආඩම්බරයෙන් නුඹ යන දිහා බලන් ඉන්නවා පුතේ හැබැයි, දවසක ජීවිතේ බර වැඩි වෙලා නුඹට මහන්සි හිතුණොත්… හැමෝම ළඟ හිටියත් නුඹ තනිවෙලා වගේ දැනුණොත්… ආපහු හැරිලා බලන්න පුතේ… නුඹ පුංචි කාලේ වගේම අත් දෙක දිගහැරගෙන නුඹ එනකම් බලන් ඉන්න අම්මා තාමත් එතන ඇති… ❤️ ඒත්… දවසක නුඹ හැරිලා බලද්දි අම්මා එතන නැති වුණොත්… අඬන්න එපා මගේ පුතේ… අහස දිහා බලලා එකම එක දෙයක් මතක් කරගන්න… “මගේ අම්මා මට මේ ලෝකේ කාටත් වඩා ආදරේ කළා…” කියලා. 🥺❤️ ඒ මතකය ඇති පුතේ… අම්මා නැති දවසකත් මේ ජීවිතේ දුර යන්න…#viral?videotiktok😇😇1melleanbangladesh #trendingreels #Sahimashiraz #viral_video #trending
Shahima 🙂🙃🙂🙃🙃
Region: LK
Thursday 27 August 2026 16:21:22 GMT
Music
Download
Comments
Shahima 🙂🙃🙂🙃🙃 :
දවසක මෙක කියවන්න පුතේ
පුතේ
නුඹේ පුංචි අත
මගේ ඇඟිල්ල අල්ලගත්ත මුල්ම දවසේ,
මට තේරුණා…
ජීවිතේ අතහරින්න බැරි
ලස්සනම හේතුව
මට හම්බවෙලා කියලා.
පුංචි අත් දෙකෙන්
මගේ ඇඟිල්ල අල්ලගෙන
නුඹ ඇවිදින්න ඉගෙන ගනිද්දි,
මම හිතුවේ එක දෙයයි…
“මේ අත කවදාවත්
අතහරින්න එපා පුතේ…”
ඒත් දැන් මට තේරෙනවා…
දවසක
අම්මාටම ඒ අත
අතහරින්න වෙනවා කියලා…
නුඹ ලොකු වෙයි…
නුඹේම හීන තියෙයි…
නුඹේම ලෝකයක් තියෙයි…
අම්මා නැතුවත්
නුඹට ඇවිදින්න පුළුවන් වෙයි…
එදාට මම ආඩම්බරයෙන්
නුඹ යන දිහා බලන් ඉන්නවා පුතේ
හැබැයි,
දවසක ජීවිතේ බර වැඩි වෙලා
නුඹට මහන්සි හිතුණොත්…
හැමෝම ළඟ හිටියත්
නුඹ තනිවෙලා වගේ දැනුණොත්…
ආපහු හැරිලා බලන්න පුතේ…
නුඹ පුංචි කාලේ වගේම
අත් දෙක දිගහැරගෙන
නුඹ එනකම් බලන් ඉන්න
අම්මා තාමත් එතන ඇති… ❤️ඒත්…
දවසක නුඹ හැරිලා බලද්දි
අම්මා එතන නැති වුණොත්…
අඬන්න එපා මගේ පුතේ…
අහස දිහා බලලා
එකම එක දෙයක් මතක් කරගන්න…
“මගේ අම්මා මට
මේ ලෝකේ කාටත් වඩා
ආදරේ කළා…” කියලා. 🥺❤️ඒ මතකය ඇති පුතේ…
අම්මා නැති දවසකත්
මේ ජීවිතේ දුර යන්න…#viral?videotiktok😇😇1m
2026-08-28 07:54:51
8
දිල් :
කැප්ශන් එක ගන්නද හරීම ලස්සනයී අනේහ් ❤️👌
2026-08-28 10:39:06
2
Nadee 🇱🇰❤️😘🇦🇪 :
අනේ හරිම ලස්සනයි ❤️❤️❤️
2026-08-28 11:00:56
1
Heyseth Aurvision :
mama මේක ගන්න ? plz
2026-08-28 12:52:34
1
N i m e s h i🦋 :
මම මේක ගන්නද ප්ලීස් 🥺
2026-08-28 10:36:38
1
Vinu :
caption eka gannada ane🥺
2026-08-28 10:10:19
1
Ruvi :
kohomda ganne caption eka
2026-08-28 07:42:02
1
Nirosha :
mamath gannada
2026-08-28 10:55:32
1
DeVi❤️ :
caption eka gannado...❤️🥰
2026-08-28 05:52:41
1
Malee Edirisinha :
maga putata ankm man balainnava♥️♥️
2026-08-28 11:13:54
1
🇱🇰SENU.M.🇴🇲💖💖❤ :
piz mama meka g͟a̶n͟n̶a͟d͠a͟ ͞ ─⃞🦋⃘̬ٜٜٜ͠🍮⃘̬͞⃝🌻》 🙏🙏🙏🙏❤️❤️🥹🥹🥹
2026-08-28 02:35:13
1
G I M H A N I 🎃|| ගි ම් හා නි :
Caption ek dennki
2026-08-28 07:10:27
0
Dilu :
caption plz
2026-08-28 06:59:50
0
Ishan❤️Pooja :
matath ewannako🙏🥰
2026-08-28 13:01:25
0
Nadee 🇱🇰❤️😘🇦🇪 :
captain eka gnnda ❤️🥰
2026-08-28 11:02:07
1
Nirosha :
mata ewanna
2026-08-28 10:55:43
1
sandu :
mama oyage caption eka gannawa haada
2026-08-28 13:33:18
0
𝕭 𝖆 𝖘 𝖍 𝖎 🌙✨ :
2026-08-28 08:09:57
0
Achi ❤️❤️ :
අනේ ❤️copy කර ගත්තා caption එක
2026-08-28 08:37:24
1
H k t madhuwanthi H k t madhuw :
🥰🥰🥰
2026-08-28 09:15:39
1
user7173815399658 :
🥰🥰🥰
2026-08-28 08:06:27
1
Thushara :
❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-28 11:55:58
1
To see more videos from user @shahimashiraz0, please go to the Tikwm
homepage.