Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ama.perera95: ඒ හාස්කම 🙏🙏🙏🙏 ඇඟ හිරි වැටුනා මෙය දැහින් දැක බලා ගැනිමට සැලැසු විඩියෝ කර තැනැත්තා ටත් ගොඩාක් පින්🙏
Ama ❤🧿🪬
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 16:24:14 GMT
80940
8819
246
1439
Music
Download
No Watermark .mp4 (
16.72MB
)
No Watermark(HD) .mp4 (
16.72MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Ravisha Thilakarathna❤ :
මගේ රටට දළදා හිමි සරණයි ❤🙏🙏💐💐
2026-09-03 14:47:14
1
විදූ...💜🖤 :
ලංකා රාජ්‍යයෙන් පිදුම් ලද සුගත තථාගත වම් සිරි දළදා සමිඳුන්ගේ අනුහස🙏💗
2026-09-03 12:49:07
0
Infinity automotive :
සාදු සාදු සාදු 🙏
2026-09-03 17:51:28
0
sanuli12340 :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
2026-09-02 02:52:46
0
𝓒𝓱𝓪𝓵𝓾🎀 :
ජීවමාන බුදුන් වඩින කොට කොච්චර හාස්කම් ස්වභාවදහමෙ වෙන්න ඇතිද? 🥰
2026-09-01 15:55:58
11
𝙳 𝚄 𝙻 𝚂 𝙷 𝙰 𝙽 :
වීඩියෝ එක ගන්නවා...❤️
2026-09-03 04:43:19
0
MADUSANKA.W.M. :
මෙය හුදෙක් අහම්බයක් නොවේ. ශ්‍රී දළදා වහන්සේ සතු අතිසූක්ෂ්ම බුද්ධ තේජස, දේව ආනුභාවය සහ ස්වාභාවික පංච ධාතූන් පාලනය කරවන විශ්වීය ශක්තිය නිසා පරිසරයේ ඇති වැසි වලාකුළු ක්ෂණිකව ශාන්ත වී යයි. 🙏🐘🌈🌍
2026-08-28 06:37:48
121
𝕜𝕒𝕧𝕖𝕖....💗🌸🧿🖇️✨ :
සිව්වන රන්දෝලි පෙරහරේ මේ ප්‍රාතිහාර්ය ඇස් වලින්ම බලන්නත් මේ වැස්සට තෙමෙන්නත් මං පින් කරල තියෙන්න ඇති🥺🤍🙏
2026-08-29 05:10:47
20
lakshani0 :
අපිත් මෙ දවසේ තමා පෙරහැර බලන්න ගියේ දවල් ඉදන් හොඩටම වැස්සා දලදා හාමුදුරුවෝ එලියට වඩිනකොටම වැස්ස නතර උනේ 🙏🙏🙏🙏🙏
2026-08-29 09:52:16
17
Life in color :
දෙයියනේ...වැස්ස නතර වුණා නේද. ලබන අවුරුද්දේ මේ උතුම් පෙරහැර මංගල්‍යය ඇස් දෙකෙන්ම දකින්න වාසනාව ලැබේවා..🌸🌸
2026-08-29 01:36:04
66
Dishan Pravishka :
වැස්ස නැවතුනා නේද 😳
2026-08-28 02:36:33
77
kavee🐼💗 :
ඒක ඇත්ත අපිත් එදා පෙරහැර බලන්න ගියා හවස ඉදන් වැස්ස තිබුනා ඒත් දළඳා වහන්සේ හරියටම මාලිගාවෙන් එලියට වඩම්මන වෙලාවට වැස්ස නැවතුනා🙏🙏🙏
2026-08-29 07:09:10
10
💖🤍 Shamali.🤍💖 :
වැස්ස නැවතුනා 🙏🙏🙏
2026-08-28 03:49:14
36
Dilrukshi weerasinghe. :
මගේ බුදුරජානන් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏
2026-08-28 08:14:47
8
varsha♥️ :
දන්ත ධාතූන් වහන්සේ පිටදේසයකින් වඩම්මවපු දෙයක් නෙමේ.ඒක ආයේ ආයේ ඉතිහාසය පුරාවටම ඔප්පු වෙනවා...
2026-08-28 09:08:36
23
Abhi❤️ :
මයේ ප්‍රාණ සමවු ජීවමාන දළාදා හාමුදුරුවනේ මගේ ජීවිතට ඔබ වහන්නේට පුජා වේවා....
2026-08-28 06:38:53
20
Nilushi Nirosha :
සාදූ සාදූ සාදූ ...🙏🙏🙏 ඇත්ත ..කදුලූ ආවා ..දලදා හාමුදුරුවනේ ...
2026-08-28 03:39:11
18
RMR shani :
මගේ රට,,මගේ ආගම,,,මගේ ජාතිය...මෙක බුදුන් වැඩිය රටක්...ලක්දිවෙන් බුදු දහම රැකෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දෙශානා කරේ මෙ නිසා වෙන්න ඇති...🙏🙏🙏🙏ඇස්වලට කදුලු ආවේ නොදැනිම......සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏......
2026-08-28 08:12:22
15
Vidarshana Jayaweera :
සාධු සාධු සාධු 🙏
2026-08-30 18:27:23
1
K_A_U_S_H_I 320🇬🇧💞 :
Aga hiri watuna dewiyne🙏🏽🙏🏽🙏🏽mage rata, mage gama🥺 nuwara ipaduna ekama kochchara loku pinakda
2026-08-28 13:01:56
4
Hansika Hapuarachchi :
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏
2026-08-28 09:46:03
2
mandakini ☁️ ✨ :
aga hiriwtuna..😳
2026-08-29 07:28:53
1
ALOKA :
2026-08-28 09:46:40
1
To see more videos from user @ama.perera95, please go to the Tikwm homepage.
Other Videos
The Mchelvert Experience #upperwestregion🇬🇭 #muslihatmchelvert @HeisHeaVenLy🦅💫♍️ @globalblogger0 @Fukotieasiee @ILYA_SMILES 🧸 @KANAZOE @Mchelvert fun page @Nana CQWG25 @VJ PYRATE @Basiwura Media @LnkzStudios Kindly Repost 🥹🙏🏽
#fyp #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii #famous #parati “ Los padres no siempre van a estar “ por lo mientras hay que hecharle muchas ganas antes de que sea demasiado tarde.🧏🏽
#fromthearchives #tiktok #tiktokphilippines🇵🇭 #august
دعاء يوم الجمعه 🤲 #دعاء_يوم_الجمعه
DIY HISTORY FRONT PAGE IDEA:😉 ##calligraphy ##Lattering ##Fyp ##foryou ##viral
About
Robot
API
Legal
Privacy Policy