@pramod._chathura_15: "ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි අද්ධින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං" දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්‍රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ, බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි.✨🙏🏻♥️#viral #fyp

Pramod
Pramod
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 16:38:27 GMT
138
16
1
0

Music

Download

Comments

ishan_denuka_
ᴵˢʰᵃⁿ ᴰᵉⁿᵘᵏᵃ :
🙏🏻🤍
2026-08-27 17:23:25
0
To see more videos from user @pramod._chathura_15, please go to the Tikwm homepage.

Other Videos


About