@w.naradathero: නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන අපිට සොබාදහම දෙන හොඳම පාඩම... 🥀💔 අපේ කියල අල්ලගෙන ඉන්න කිසිම දෙයක්, මේ එක මොහොතකින් අපිට නැතිවෙලා යන්න පුළුවන්. "අනිච්චා වත සංඛාරා" කියන්නෙ ඒකයි. ලස්සනට තිබුණු ගෙවල් දොරවල්, යාන වාහන, ජීවිත විනාඩි ගණනකින් පස් වලට යටවෙලා ගියා. අහංකාරකම, තණ්හාව ඊර්ෂ්‍යාව තරහා මරහා පැත්තක තියලා ලැබුණු මේ පුංචි ජීවිත කාලයේ හැමෝටම ආදරයෙන්, කරුණාවෙන් ඉන්න පුලුවන් තරම් පිං දහම් කරන්න. ආපදාවට ලක්වූ සියලු නේපාල වැසියන්ට ඉක්මන් සහනයක්ම ලැබේවා..! 🙏🕊️ #NepalDisaster #StandWithNepal #PrayForNepal #Anicca #Buddhism
narada thero wilpita
Region: LK
Thursday 27 August 2026 16:38:43 GMT
Music
Download
Comments
Kanthi :
උපතින් හිස් අතින් ගෙනියන සිවුරියන 🙏🙏🙏පමණපමණකි සැමට ඉතුරුව ඇති සිරි යහන 🙏🙏🙏පව පින දුගඳ සුවඳ ද දැන හැඳින 🙏🙏🙏ජීවත් වෙනවා දන්නැහැ වරදින්නේ කොතැන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
2026-08-27 17:55:51
0
Kanthi :
ඔබවහන්සේට ගොඩක් පින් මගේ කවිය අගය කෙරුවට දැවෙන සිතට නිවෙන පහන තමයි ස්වභාවධර්මය මම ජීවත් වෙන්නේ ස්වභාදහම එක්ක 🙏🙏🙏
2026-08-27 18:57:41
0
라빈두78 | | 🥀 :
🙏
2026-08-27 18:49:01
0
🎙️🎶🇱🇰 බිදුණු 💔 හදවත 🇱🇰 :
🙏🙏🙏
2026-08-27 18:36:42
0
⛓️LIMA🏴☠️ :
😢😥
2026-08-28 03:39:50
0
vidda :
😥😥😥
2026-08-27 19:08:34
0
Jordan ahasa yata (darsi) :
🙏🙏🙏
2026-08-27 19:03:34
0
💫මට මම විතරයි 💫 :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-28 04:54:53
0
user3923008054818ලසන්ත :
😍😍😍
2026-08-27 18:57:59
0
🇱🇰madushan🫶tharanga🇦🇪 :
❤️🙏
2026-08-27 20:35:27
0
Thashi🇦🇪💗🌹🌹⭐ :
🙏🙏🙏🙏
2026-08-27 19:00:57
0
𝐂𝐇𝐀𝐍𝐔 :| 🩸❗ :
🙏🙏🙏
2026-08-28 01:02:04
0
malsa malsani :
🙏🙏🙏
2026-08-27 18:40:31
0
Monisha :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-28 07:29:53
0
😘😘දිල්රුක්ෂි 😘😘 :
🙏🙏🙏
2026-08-27 18:46:13
0
Thejan Noha Ai :
😁😁😁
2026-08-27 18:55:19
0
To see more videos from user @w.naradathero, please go to the Tikwm
homepage.