@theceymatesofficial: We Never Hear That Legendary Voice Again 🥺💔 . . . I Am Optimus Prime මේ Dialogue එකත් එක්ක Optimus Prime කියන Character එකෙ හඬ ඇහෙන ඇහෙන වාරයක් පාසා ඇඟෙ හිරිගඩු පිපුණා. ඒකට ප්‍රධානම හේතුව ඒ හඬ තිබ්බ පෞරුෂත්වය. Legendary Peter Cullen.💔🥺 Fictional ලෝකයෙ Legendary ම චරිතයක් අපිට ගොඩාක් සමීප වෙන්න ඒ හඬ ගොඩක් ලොකු දායකත්වයක් දුන්නා. වසර ගණනාවක් විවිධාකාර නිර්මාණ වලින් Optimus Prime ට හඬ රංගනයෙන් දායක වෙමින් ලස්සන මතක ගොඩක් අපිට ඔහු ලබා දුන්නා. ඉදිරියේදී Chris Hemsworth හෝ තවත් කෙනෙක් Optimus Prime ට හඬ දායකත්වය ලබා දෙයි. හැබැයි ආයෙ කවදාවත්ම අපිට හුරුපුරුදු ඒ Legendary Voice එක අහන්න ලැබෙන්නෙ නෑ. අපි මේ ඉන්නෙ අපේ ළමා කාලය ගොඩක් ලස්සන කරපු අපි ආදරය කරපු චරිත එකින් එකට නික්මෙලා යන යුගයක. 🙁💔 Thank You Sir , You'll Be Forever Our Optimus Prime. Rest In Peace 🥺🕊️ #theceymates #beyondtheinfinitestories #optimusprime #restinpeace #petercullen

The Ceymates
The Ceymates
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 17:08:46 GMT
1164
109
3
9

Music

Download

Comments

phoenix_knight2005
PHOENIX05 :
RIP Legend
2026-08-27 18:12:30
0
prekash358
❤️🥀. Alpha🇺🇲. AROSH ❤️🥀 :
🥺🥺🥺🥺 sir 🫡🫡🫡🫡🫡
2026-08-27 18:27:20
0
yasi_editz.official
YASIEDITZ :
R.I.P Legend Peter Cullen 💔🕊️😭 Transformers Will Never Be The Same Again Without Him 💔🥺
2026-08-27 18:24:12
0
To see more videos from user @theceymatesofficial, please go to the Tikwm homepage.

Other Videos


About