@kavishka6041: ⭕ බුදු දහම අසාර්ථකයි ? බුදු දහම කියන්නෙ ලෝක යථාර්ථය සහ සත්‍ය, සදාතනික විමුක්තිය (සැනසීම) සැබෑ දර්ශනයක් කොහොමද අසාර්ථක වෙන්නේ...🥱හැබැයි සමහර ආගම් නම් තියෙනව අසාර්තක වෙච්ච🤣 එදා වේල කන්න නැති, වතුර පොදක් බොන්න නැති මිනිස්සු කී දෙනෙක් මේ ලෝකෙ ඉන්නවද? ඇගේ වහන මැස්සවත් යවාගන්න අත පය නැති අංග විකල මිනිස්සු කීදෙනෙක් මේ රටේ ලෝකෙ ඉන්නවද? ඒ දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දීපු ආශාවන්ද? හිතන්න...
☸️Devs🎧
Region: LK
Thursday 27 August 2026 18:00:16 GMT
Music
Download
Comments
Kavi. official :
දෙවියනුත් විශ්වයෙ අතර මන් ඌ තවත් එක් ජීවි කොට්ඨාස යක් පමනි
2026-10-07 04:06:44
82
Fatima Fdz :
බයිබලයට අනුව, දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ ආශාවන් නොමැතිව, දෙවියන් වහන්සේ විසින් තහනම් කරන ලද ගසේ ඵලය මිනිසා අනුභව කළ නිසා ඔහු තුළ ආශාවන් ඇති විය. මිනිසුන් තුළ ඇති වන සියලු ආශාවන් මුලිනුපුටා දැමීමේ ක්‍රමය බුදුන් වහන්සේ ඉගැන්වූ අතර, කෙසේ වෙතත්, මෙය තේරුම් ගැනීමට සහ ක්‍රියාවට නැංවීමට හැකියාව ඇත්තේ ඉතා සුළු පිරිසකට පමණක් බව බුදුන් වහන්සේ සඳහන් කළේය.
2026-09-30 10:16:49
49
Üśhäñ Âřavïñďa :
Buddhism is way of life, The Reality, A philosophy that show the reality of the meaning of life to all humans.
2026-09-11 16:10:54
29
dileepa :
Can. sidharath do it before 250000 years. Thats a truth
2026-10-11 06:05:52
3
Achintha :
ඔවුන් දන්නෙ නෑ ආශාව නිසයි සත්වයා දුක් විදින්නෙ කියලා. ඒකයි බුදු රජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරේ. ආශාව කියන්නෙ කාමය මයී. එයින් හටගන්නා කර්ම ශක්තිය තුලිනුයී නැවත නැවත සසර හටගන්නෙ. ඒක කොහේ වෙනවද කොතන වෙනවද කියලා සත්වයාට තීරණය කරන්න බෑ සතර අපායටම යන්නත් පුලුවන්..
2026-10-10 10:31:22
6
Vinuka :
Budusaranai 🙏😌
2026-10-05 06:25:02
28
𝐏𝐑𝐀𝐌𝐎𝐃2008 :
2026-08-28 02:24:18
65
සුපුන් රනතුංග :
දෙවියන් ඇත්තටම අපිව මවලනම්
ඒක දවසක ඔප්පුම උනොත් මගෙ වය් රක්කාරයා වෙන්නෙත් දෙවියන් ඒ තරමට මිනිස් ආශාවන් නිසා මේ ලෝකය නොවිදිනා දුක් විදිනවා
ඇහැට නොපෙනන සත්වයාගෙ ඉදන් තිරිසන් මිනිස්සු හැම එකාම නොවිදිනා දුක් විදිනවා මාලු හුස්ම නැතුව මැරෙනව මිනිස්සු සත්තු බඩගින්නෙ ලෙඩ වෙලා එක තැන කුනු වෙලා මැරෙනවා ඒකද දෙය්යො මවපු ලෝකේ මරණ භයෙන් හැමදාම දුක් විදිනව එහෙම දුක් විදින ලෝකෙක යන්තම් හරි එහෙම දෙය්යො මවපු ලෝකෙ සැනසීම තිබ්බෙ බුදුදහම ලග විතරය් යථා ස්වභාවය දැනගෙන එකෙ නොගැටි ඉන්න ඉගැන්නුවෙ බුදුදහම දෙය්යොන්ගෙන් අනුකම්පාව යැදල වැඩක් තියෙද මේ දුක දුන්නෙත් එයාමනම්
2026-10-08 19:40:28
1
𝙹ҽʂʂყ " 🍃 :
2026-09-16 14:17:59
7
theekshana :
2026-10-05 06:15:39
4
➸⃟ 3.28 ༮ v2 ༮↯➛ :
🥺
2026-10-06 16:50:01
1
Sasii :
2026-09-26 13:37:43
5
Irushanmihiranga🇯🇵 :
2026-09-19 03:18:36
2
☸️ A.H.BUDDHIKA ALDENIYA.♐🇱🇰 :
2026-09-20 17:50:53
1
dfs :
is that almulaim from Assassins creed
2026-10-10 15:37:53
0
Ishan👻🔥 :
2026-10-10 09:47:17
0
NU WAN 🇱🇰🌏 :
2026-10-11 03:57:48
1
shami..001 :
2026-10-10 17:12:59
0
Maaalaka :
2026-10-10 17:18:20
0
Dark world :
බලයට තියෙන ආසවට මිනිස්සු මරන එක .මසට ආසවට සතුන් මැරීම . කාමුක ආසවන් වලට දූශනය කිරිම් වගේ දේවල් දෙවියන්ගේ මැව්ම වෙන්නැති උබලයි ඇත්ත පටලන් තියෙන්නෙ මේ මාරයා කියන කෙනා මිනිස්සුන්ට දෙන ආසවල් මාරයව පරාජය කර නිවන කරා යෑමයි බුදු දහමේ තියෙන්නෙ මේ ගෙවෙන්නේ මාරයාගේ කාලේ සියල්ල අත අරින්න කියලා නෑ මද්‍යස්ත වෙන්න ඕනේ ආසවල් එනවා ඒවා පාලනේ කරග්න්න ඕනේ ආසවල් පස්සේ යන එක තුලින් අපිවත් තව අයත් අපි පීඩාවට පත් කරනවා ආසවල් වල අවසානේ දුකක් විතරයි කොයි තරම් ආසවල් පස්සේ ගියත් ආසවල් පස්සෙ යන කෙනාගේ ආසාවල් ඉවර වෙන්නෑ
2026-10-11 10:08:15
0
Umindu pabasara :
2026-09-23 15:41:12
0
To see more videos from user @kavishka6041, please go to the Tikwm
homepage.