@whisper_k_: යශෝදරා කුලයේ පෙම්වතිය වෙත ලියමි ! තියා නොගෙනම ආලය බිඳක්වත් නුබේ හිත අද්දර බෙදුවා සම්පූර්න ආලය නුඹ මට. නොකර රැවටීමක් මට ඇත්ත ඇති සැටියෙන් කියෙව්වා නුඹ මට. "කරන පළවෙනි වැරැද්දෙන් - අතාරින්න ඕන ඔය මිනිස්සුන්ව" කියා ආදර්ශ පාඨය කරගත් නුඹ ආදරේ කලේ මට අදාල කර නොගෙන එය නුඹට. "පේන්නම බැරි මට ඔයාව" "වදේම ඔයාගෙන් මට" ඉස්සුවට ගනං දෙක තුන තෙමෙනකන් කොට්ට උර ඇඬුවේ නුඹ මටත් හොරා නිසැකව නොපෙන්නුවට වටිනාකමක් ඇති බව පරිස්සම් කරලා තිබුනා නුඹ හැම මතකයක් ම අගේට. තමන්ගේ පරම ප්‍රථම ප්‍රේමය තිබිය දී පවත්වා අනෙක් මානව සබඳතා හයිය නැති හිතකින් ඇඬු කඳුලින් සමාව දෙන්න පුළුවන් හිතක් තිබුන ස්ත්‍රිය නුඹ. ප්‍රතික්ශේප කර අනෙක් අය තෝරගත්තම නුඹ මාව අහක බලාගත්තා මම අගේට දැනුන තනිකම වචන නොකරම සියල්ල කාටත් නොකියා තනිව දරාගත් ස්ත්‍රිය නුඹ. සමාව පිට සමාව දී තමාවම දිය කරගෙන පෙම් කෙරු යුවතිය නුඹ. බැරිම තැන නුඹ නිහඬ වීම කිසි සේත් ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ මට. "නුඹ කල පෙමට මා දුන් දුකට දැන් මා විඳවමි" වාගේ එකක් කීවට කෝණය මගෙන් බලන මගේ මිතුරන් දැන සිටිය යුතුම තැන "ඇය තමයි යශෝදරා කුලයේ මගේ පෙම්වතිය !" _අරලිය මලකට පෙම් බැන්දෙමි_ #araliyaaaa #4ever

4ever
4ever
Open In TikTok:
Region: LK
Thursday 27 August 2026 19:13:23 GMT
6581
717
16
77

Music

Download

Comments

nikesh_pehesara
The White Devil 🕊️💋 :
"යශෝදරා කුලයේ මගේ පෙම්වතිය" I really felt it bro 🙏
2026-08-28 02:08:25
5
malshi_35
malshi🐇💗 :
එච්චර ලස්සන වචන කෙල්ලෙක් වෙනුවෙන් 🥰
2026-08-28 05:54:31
2
abhiya07.02
Abhi 𝘆𝘈 🦕11" :
Caption ek dennko
2026-08-28 09:36:39
0
d_a_n_a_.official
...❣ Dananjaya Akila ❣.. :
@123456@🥺🧚❤️
2026-08-28 08:49:51
0
sayuriperera98
𝒮 𝒶 𝓎 𝓊 ᥫ᭡ :
🥹🥹🥹
2026-08-28 07:27:51
0
off_bozz
Poorna Dimasha•🪐 :
@yash ❤️
2026-08-28 07:59:49
0
dula_v
dula_v :
🥺♥️
2026-08-28 07:31:26
0
apziiiiiiiii
𐙚 🌷𝒜𝓅𝓈𝒾𝑒 🫧𝜗𝜚 :
🥹💕
2026-08-28 08:50:44
0
sathmi426
𝓢 🎀 :
❤️‍🩹
2026-08-28 05:59:23
0
mr_podi45
පො ඩි :
@~ Luss 🩷🧚 🥺💗
2026-08-28 04:08:08
0
shashinika21
Hiru@isuru 🥹❤️🫀 :
🥺❤️
2026-08-28 02:53:58
0
shashikadeshan39
Shashika Deshan :
@✨ 𝕾𝖍𝖊𝖍𝖆𝖗𝖆 𝕹𝖎𝖒𝖘𝖍𝖎 💖
2026-08-28 09:50:52
1
To see more videos from user @whisper_k_, please go to the Tikwm homepage.

Other Videos


About