Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@cortes.do.super.xandao: PT134| Xandão assistindo Reacher T4 - EP5 #superxandao #xandao #reacher #jackreacher #série #react #fy
𝗖𝗢𝗥𝗧𝗘𝗦 𝗦𝗫
Open In TikTok:
Region: BR
Friday 28 August 2026 01:08:22 GMT
1991
99
1
0
Music
Download
No Watermark .mp4 (
10.61MB
)
Watermark .mp4 (
7.11MB
)
Music .mp3
Comments
[email protected]
:
[adesivo]
2026-09-09 09:52:52
0
To see more videos from user @cortes.do.super.xandao, please go to the Tikwm homepage.
Other Videos
do you ever sit in the storm? #alonevibes #dark #storm
#CapCut kopiko
Song was on repeat
una lavadita #natypeluso #bzrp #gymsharkwomen #tijuana664
Lyric de Pétala na voz de @Brenno Casagrande ! #brennocasagrandecy
සමහර පිරිමි විවාහ වෙන්නේ එක ගැහැනියක් එක්ක ජීවිතයම ගෙවන්න පොරොන්දු වෙලා. ඒත් විවාහ ජීවිතයට අවුරුදු කිහිපයක් ගතවෙද්දී ඒ පොරොන්දු අමතක වෙනවා. තමන්ගේ බිරිඳ ගෙදර ඉඳගෙන දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ හැමදේම කරගෙන තමන් එනකම් බලාගෙන ඉන්නවා. ඒත් ඒ සැමියාගේ හිත තියෙන්නේ වෙනත් ගැහැනියක් ළඟ. බිරිඳට කියන්නේ වැඩ වැඩියි, මහන්සියි, නිදාගන්න ඕන කියලා. ඒත් වෙනත් ගැහැනියක් එක්ක පැය ගණන් කතා කරන්නත්, ඇයට ආදර වචන කියන්නත්, ඇය වෙනුවෙන් වෙලාව හොයාගන්නත් කිසිම මහන්සියක් නැහැ. සමහර වෙලාවට බිරිඳට සැකයක් ඇති වුණාම ඇය වැරදිකාරියක් කරනවා. ප්‍රශ්න අහන එක නවත්වන්න කියනවා. තමන්ගේ වැරැද්ද පිළිගන්නවා වෙනුවට බිරිඳගේ හිතේ තියෙන සැකය වැරැද්දක් කරනවා. ඒ ගැහැනිය කොච්චර දුක් විඳිනවා ඇතිද? තමන් ආදරය කරන මිනිහා තමන්ට බොරු කරනවා කියලා දැනෙද්දීත් දරුවන්ගේ අනාගතය ගැන හිතලා හැමදේම ඉවසගෙන ඉන්නවා ඇති. තමන්ගේ සැමියා වෙනත් ගැහැනියකට ආදර වචන කියනවා කියලා දැනගත්ත දවසට ඒ බිරිඳගේ හිත කොච්චර රිදෙනවා ඇතිද? ඒත් සමහර පිරිමින්ට ඒ වේදනාව තේරෙන්නේ නැහැ. තමන්ගේ සතුට වෙනුවෙන් තවත් කෙනෙකුගේ මුළු ජීවිතයම අවුල් කරනවා. විවාහයක් කියන්නේ එක වහලක් යට ජීවත් වෙන එක විතරක් නෙවෙයි. ඒක විශ්වාසයක්, වගකීමක් සහ දෙන්නෙක් අතර ඇතිවෙන පොරොන්දුවක්. ආදරය වෙනස් වුණා නම් ඒ ගැන අවංකව කතා කරන්න. තවදුරටත් එකට ජීවත් වෙන්න බැරි නම් ඒ ගැන තීරණයක් ගන්න. ඒත් තමන්ගේ බිරිඳව රවට්ටලා වෙනත් ගැහැනියක් එක්ක රහස් ජීවිතයක් ගත කරන එක සාධාරණ නැහැ. මතක තියාගන්න... තමන්ට ආදරය කරන ගැහැනියකගේ විශ්වාසය රැකගන්න බැරි පිරිමියෙක්, තවත් ගැහැනියකට ආදරය කරනවා කියලා කියන එකත් ලොකු විහිළුවක්. ගැහැනියකට ඕන සල්ලිවලින් පිරුණු ජීවිතයක් විතරක් නෙවෙයි. තමන්ට අවංකව ආදරය කරන, තමන්ව රවට්ටන්නේ නැති, තමන්ගේ හිතට සැනසීමක් දෙන සැමියෙක්. කාන්තාවක් විවාහ වෙන්නේ ජීවිත කාලයම සැකයෙන්, බයෙන් සහ කඳුළින් ජීවත් වෙන්න නෙවෙයි... 💔🥀 #අනියම්සම්බන්ධතා #පිරිමින්ගේවැරදි #බිරිඳගේවේදනාව
About
Robot
API
Legal
Privacy Policy