@anuththara.meheni: නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ 🤍🌼 #CapCut #tiktok #buddhist

Anuththara Mehanin wahanse
Anuththara Mehanin wahanse
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 01:33:09 GMT
66611
6552
102
370

Music

Download

Comments

janu.creations24
🎀 Janu Creations 🎀 :
මේ තැන මම හොයන්නේ දැන් ටික දවසක ඉදලා.මම මේ තැන අහලා තියෙනවා ගොඩක් කල් ඉදලා. මට යන්න පිනක් ඇත්නම්.......🙏🙏🙏
2026-09-01 11:11:09
0
sandamaliwijesin1
❤️sandamali wijesinghe❤️🎂🍰 :
යන්නම ආසම තැනක්..කවදා හරී යනවමයී..❤️❤️🥺🥺🙏🙏🙏
2026-09-01 12:19:45
0
madushani9861
Madushani :
අනේ මටත් ආසයි.ඒත් මම වෙන ආගමක කෙනෙක්.....🙏🙏🙏💖
2026-09-01 13:58:21
0
nuwi..in..galle
ආයුබෝවන් Nuwi Beauty :
මම අනිවාර්යයෙන් එනවා ඇවිත් යන්න 🙏🙏🙏
2026-09-01 05:37:26
0
_sudubaba0
🪬🇱🇰𝐌𝕀𝑯𝕀𝑹𝔸𝑽𝕀🔐🇰🇼🧿 :
අනෙ කොහොද මේ 😌😌
2026-09-01 17:00:52
0
kasuni563
kasuni 🇱🇰🧚 :
location kohed plz
2026-08-31 03:49:33
0
rasira.rasira
Rasira Rasira :
මගේ හිතේ තියන දුක වේදනාව කියන්න ඕනා...මේහෙනින් වහන්සේට මේ තැන කොහෙද තියෙන්නෙ මට එන්න ව්ස්තර ට්ක දාන්න පුලුවන්ද 🙏🙏🙏
2026-08-29 12:38:51
5
mind68892
❤️‍🩹Mind ❤️‍🩹 :
මෙහෙණින් වහන්සේ නැවතිලා සතියක් විතර ඉන්න එහෙමත් පුළුවන් ද? තෙරුවන් සරණයි 🙏
2026-08-28 03:31:08
3
nisansala5682
nisansala ❤️💗🇱🇰🇦🇪 :
අනේ මටත් එකසැරයක් හරි මේ පින්බිමේ අඩිය තියන්න ලැබුණොත් ඇති 💐💐💐🙏🙏🙏
2026-08-28 06:26:19
7
sandiya.saman.kum
sandiya saman kumari :
මේක කොහෙද තියෙන්නේ මමත් කැමති මහන වෙන්න උදව් කරන්න මෙහෙම තැනක් හොයා ගන්න
2026-08-29 06:42:25
1
priyantha.wickram40
D.K Liyanage :
මෙහෙනින් වහන්ස මේ ආරණ්‍ය තියෙන්නේ කොහෙද
2026-08-28 01:57:36
2
www.doni.manika.of
www.doni Manika.officiial :
mage sithath hedenna ona ane
2026-08-29 04:18:01
1
niroo644
Niroo ( චූටි ටීචර් ) :
තවමත් එන්න පෙරුම් පුරන තැනක් මන්.එන්න බැරි උන🥺
2026-08-29 15:46:22
1
shashioficel6
Shashi :
අනේ මාත් යන්න ආසම තැනක් කෝම හරි එනවා 🥺❤️
2026-08-29 09:03:34
1
disna.senanayaka
Disna Senanayaka :
Location dannako
2026-08-29 05:15:44
1
user2652197553572
user2652197553572 :
patta ragapama hode
2026-08-28 09:19:50
2
feelvibes111
FeelVibz 🪬🧿 :
Dawas 3k idala ynna enn puluwnda🙏
2026-08-29 09:51:09
1
levinleuke
#new york levin# 🇺🇸🗽🇱🇰 :
❤️❤️❤️❤️
2026-08-28 07:42:02
2
poorvee094
✶★✰🆃🆁 🅿🅾🅾🆁🆅🅴🅴🇦🇪➳✿࿐ :
2026-08-28 08:59:38
1
yemawlnhu8m
𝖘𝖎𝖙𝖍𝖚🥰💔😎😏😘 :
අනේ කොහෙද මේ තැන ප්ලීස් විතර දෙන්නකෝ
2026-08-28 08:08:10
2
niro7543
niro❤️🥰☺ 🇰🇼 :
ලංකාවට ආව ගමන් මාත් එනවා 🙏
2026-08-28 07:18:29
1
nilmini.deepthika7
🔥🌈꧁සයුරි꧂🌈🔥🇱🇰සිහලිය♦️🟨 :
නිදුක් නිරොගි දීර්ඝායු බව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි අපෙ මෙහෙණින් වහන්සේට 🙏🙏🙏
2026-08-28 16:02:16
1
chani6421
✴ 🎀𝒞𝒽𝒶𝓃𝒾 𝒟𝑒𝓋𝒶 🎀 ✴ :
මම කරන පින් බලවී මටත් මේ ගමන යන්න හැකිවේවා...🙏🙏🙏
2026-08-28 03:47:34
2
shanela2o25
@Shanela2025 :
maath enawa lagadi
2026-08-28 04:54:42
1
To see more videos from user @anuththara.meheni, please go to the Tikwm homepage.

Other Videos


About