@d_nu_wattpd: 🐿️🦢කතාවක් විතරක් නෙවේ..ඒ තරම් ආදරයක්...ජීවිතෙට ඉගෙනගත්ත දේවල් ගොඩයි..🥺❤️‍🩹Broken mirrors[cherry minshi]#wattpadforyou#brokenmirrorswattpad#fypシ゚

∂_ηυ 🧚‍♀️📚
∂_ηυ 🧚‍♀️📚"
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 02:26:12 GMT
8188
2287
142
44

Music

Download

Comments

kaweeshadevindi4
Kavi🤍🌸 :
තව කෙනෙක්ගේ සතුටක් විනාශ කරල සතුටු වෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවද..... 🥺💔 ඔයාලව අපිට අමතක වෙන්නේ නෑ අමතක කරන්නත් බැ 🥺🤍💔 සුදු & සුදු අයියා 🥺💕🥺💕🥺💕🥺
2026-08-30 03:24:13
6
chathunidissanaye
Saajii Dissanayeka :
මේ කතාව ගැන හරියට දන්නේ අපි ඇරෙන්න වෙන කවුද🥹💗අක්කාව 10000% විශ්වාසයි..එයාව වට්ටන්න බෑ කාටවත්..එයා අනිවාර්යෙන් පොත පරිස්සම් කරන් එනවා..my strong girl ❤️‍🩹
2026-08-30 14:48:57
8
thvgirl_055
Thvgirl_05 :
50වෙනි වතාවටත් ආයෙ ඊයෙ රැ කියව කියව හිටියෙ..🥺 අනේ මට ආයෙ ආයෙ කියවන්න ඕනෙ..🥺🥺🥺🥺
2026-08-29 17:39:32
7
yizhuyizhu378
𝗧𝗵𝗶𝘇𝘇 𝗪😽🩷 :
my first and last addict 🥺❤️Me video eka hoya hoya hitiye anew thanks ❤️‍🥺
2026-08-29 08:09:58
7
suhana.diwyangi
Suhana Diwyangi :
ඔයාලා ගියෙ ඇයි දෙයියනේ අපිව දාල 🥺💔
2026-08-30 03:21:17
5
sj2007466029681
-jeonshashu- :
කියව කියව ඉන්නකොට අන්පබ්ලිශ් වෙලා කියලා දැනෙනකොට දැනෙන හැඟීම 😭💔
2026-08-29 16:08:09
8
shanuu_1103
Shanuu_ :
හංසයෙක් නිසා ගණන් කරගන්න බැරි තරම් අපායවල් වල ජීවත් උන මිනිස්සු ටිකක් හරියට ජීවත් වෙන්න පටන් ගත්තා..🥺❤️🦢🐿
2026-08-29 16:23:54
44
sithara.dewmini8
Sithu_dew :
මන් කියවපු ලස්සනම පොත 🥺
2026-08-28 10:48:28
15
rasanga031
R A S A N G A 🪬🤍 :
:Man Kiyawapu 1st wattpad story eka 🥺❤️‍🩹
2026-08-28 09:06:12
15
amandad201
Amanda D 🧿🪬 :
but unpublished now 🥺
2026-08-29 10:09:08
11
dewni_1205
dew_1205 :
මතක් වෙන මතක් වෙන සැරේට ආයෙ ආයෙ කියවන්න හිතෙන ඒවා 😫❤️
2026-08-28 08:01:43
7
dilshiscore02
Dilshi's Core ✨️❤️ :
මං කියවපු පලවෙනි wattpad story එක
2026-08-28 15:20:59
8
chamodya3_2
K_C 🩵<3 :
ඇත්තටම ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගත්තා ❤️✨️
2026-08-28 10:18:51
7
does.size
Does size :
Me wage moda wada nisa apita nathi wenne hoda books 🥹💔
2026-08-29 18:12:56
11
shelo.x
𝐒𝐢𝐭𝐡𝐮 📝💛" :
අනේ කියවන්න ගත්තා විතරයි 😭
2026-08-31 04:39:44
0
sandu75301
lenora :
anthimata ekath nathi una😭💔
2026-08-29 13:42:35
7
enu.01
@Enu☆ミ :
2026-08-29 13:25:10
1
suhana.diwyangi
Suhana Diwyangi :
සුදු අයියගෙ හිත සුවපත් කරපු බෙහෙත 🥺🤍🫀 කොහොම අමතක කරන්නද ඒ ආදර කතාව 🥺🤍"🫀"
2026-08-28 10:53:48
22
shenushenu1617
𝑺𝒉𝒆𝒏𝒖🦋🍁 :
My favorite 🫶
2026-08-28 13:40:21
1
dimple______girl123
🧿Anju ᥫ᭡፝֟፝֟_ ...🫀 :
එයා හරිම කරුණාවන්තයි කෙනෙක්ගෙ මූණට හිනාවක් ගේන්න පුලුවන් කෙනෙක්ව හරි මාර්ගෙට ගන්න පුලුවන් හැමෝටම හයියක් වෙන්න පුලුවන් දුර්ලභ ආත්මයක් සෙනුක කියන්නෙ 🥹💗
2026-08-30 08:55:12
4
dini_diwyanjalee_
D 🌙💖🧸 :
Gonna missed it 🥺❤️
2026-08-29 13:42:47
4
chamashi__nimna
Nιɱɳα 🧚‍♀️💗 ||•° :
true 😭❤️‍🩹
2026-08-29 14:42:44
1
pooji_manika_
A🖤🤍 :
එයත් අපිව දාල යාවිද දන්නෙ නැ unpublish කරල අක්ක මෙ ටිකෙම ලොකු disappoint එකක හිටියෙ 😑
2026-08-30 00:54:27
2
aksha.vihangi
aksha vihangi :
එකින් එක කතා අයින් වෙද්දි මේක අයින් වෙන්න එපා කිය්ලා හිතින් ගොඩක් හිතන්න ඇති🥺❤️කතා කොච්චර කියෙව්වත් අදටත් මං ආසම කතාව..ආයේ සෙනුකවයි අයුක අයියවයි කියවන්න බෑ නේද කියල හිතන්නත් අමාරුයි🙂💔
2026-08-30 15:26:28
3
To see more videos from user @d_nu_wattpd, please go to the Tikwm homepage.

Other Videos


About