@adaderanasinhala: ලංකා සිතියමෙන් මැකී ගිය ගම් එල් නිනෝ මැද යළි මතුවෙයි එල් නිනෝ බලපෑම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය සිඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර ඒ හේතුවෙන් මොරගහකන්ද ජලාශයට යටවුණු ගම්මාන රැසක් නැවතත් මතුවෙමින් ඇත. මොරගහකන්ද කළුගඟ ජලාශය සඳහා ග්‍රාමසේවා වසම් 7ක විශාල භූමියක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබුණි. ඒ අනුව ජලය අඩුවීමත් සමග හතේ කණුව, කෝංගහවෙල, කඹරව, මොරගොල්ල, ඇතුළු පැරණි ජනපදවල නටඹුන් මතුවී තිබේ.

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 05:29:42 GMT
209155
10154
55
236

Music

Download

Comments

kaveeshahiththatiyge
Kaveesha Hiththatiyage :
එහාට එල්ලිනෝ ඇවිත් මෙහාට නිරිත දිග මෝසම සක්‍රීය වෙලා
2026-08-28 07:01:50
108
sula628
Akalanka Sulakshana :
Ova Dan thava harala thibboth issarata vatinne nadda
2026-08-28 16:52:04
0
doopi_qtz
𝐁𝐋𝐂 𝐃𝐎𝐎𝐏𝐈 🩸💀 :
news එකට හරියන add එක 😂
2026-08-28 13:35:21
0
l2ktopupstore
L2K TOP UP STORE :
මහේ වහිනවා යකෝ පලු යන්නම 🥲
2026-08-28 17:36:24
0
smith.0227
Samii 🐣🍂 :
මේවා ලංවා වලින් හදල තියෙනවා කියලද මේ කියන්නේ.. ඒත් කැඩිලනේ 😅
2026-08-28 08:09:43
40
theja894
🧸°°°____THEJa___°°°🧸 :
අනේ පව් අහිංසක මනුස්සයෝ පිට උදේ ඉදන් වහිනවා පායන්නේ නැතුව මේ වෛන වැස්සක් අනේ ඔහේටත් වැස්සා නම් අවුව සැවත් අඩු වෙන්න පව්
2026-08-28 15:40:30
4
muhammad.rifaz7
Muhammad Rifaz :
අනේ
2026-08-28 15:16:07
0
dhameshi.dissanay
Dhameshi Dissanayaka :
මාලු දුක්මහන්සියෙන් හම්බකරල ගොඩනගපුවා ඔය පව් අහින්සක සත්තු 😒😒
2026-08-28 13:16:01
2
yasiru.ff.7
『ᴅᴀʀᴋ』メ Shadow ✿ :
කෑගල්ලට වහිනවා යකො😂😅
2026-08-28 12:06:14
0
mithila_officiail
𝗠𝗶𝘁𝗵𝗶 |> 🇱🇰❗ :
Rathnapurata ennko 😓
2026-08-28 09:49:56
3
www.tiktok.comnethuneth1
dihans curtain :
kohed kiynko
2026-08-28 08:13:34
2
llrirt.7
lana, :
kohedame
2026-08-28 12:24:29
1
sadew.theekshana45
Sadew Theekshana :
ethakota bn apita witharada wahinne
2026-08-28 14:49:52
0
pasindu.nakandala
itZZ_pasindu ! :
raawanaa mathu wei 🥲
2026-08-28 17:54:40
0
mcdee20265
mcdee2026 :
allahuoakbar arohara
2026-08-28 13:54:22
0
gurl123.1
gurl :
kurunegala still on ditwa mode😄
2026-08-28 08:46:22
1
hanza121
hanza121 :
rathnapurata enna
2026-08-28 11:38:28
0
niroshana2
Jem :
Dan thamai vaw tikka harala clean karanda ona
2026-08-28 09:28:53
0
hisen_rooban_abraham
Hi-Sem Abraham..🦂 :
Langwa paramparaawen paramparaawata
2026-08-28 20:59:42
1
uncountable97
uncountable :
Gewal hadaganna ikmanata idamk allagena. Nepal 2 eka balanna puluwan
2026-08-28 12:32:42
1
natashaginn04
Natasha 😌❤️ :
Muruthawela
2026-08-28 13:02:22
0
thisula.galapitag
Thisula Galapitage :
nuwarata wahinawa eheta kara wennta payanawa
2026-08-28 13:19:27
0
nonimishashmila
Nonimi Shashmila :
මෙහෙට වහින වැස්ස නියගය තියෙන පැත්තට වහිනවානම්.. අපිට හැමදාම වහිනවා
2026-08-28 16:17:52
4
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About